ගලබොඩ~දියඇල්ල~චාරිකාව

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good post bro..............thanks

    නියම වැඩක් අය්යේ වැඩගත් කියන වැඩක් දන්නේ නැති හැමෝටම දැනගන්නත් එක්ක

    nice post bro

    කියන්න කිසිම දෙයක් නෑ.
    අපූරුයි.

    කෝච්චි ටික එල
    11.gif


    උපරිමයි සහෝදරයා....
    ලස්සනට Thread එක දාල තියෙනවා
    Thank U Very Very Much!
    :cool::cool::cool:


    ස්තුතියි.. මේ ත්‍රේඩ්
    ඒක නරඹලා තමන්ගේ අදහස් දක්වන්න වේලාවක් වෙන් කර ගත්තාට..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දැන් එළකිරි එක සංචාරක කලාපයක් වගේ... නියමයි..
    අපේ රටේ දේවල් හැමෝටම බෙදාදෙන එක වටිනවා
    යාළුවා ඇනුම් පදයක්ද කිව්වේ
    හැමෝම සංචාරකයට කැමතියි
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මේවා ගැන නොකිය ඉන්න තරමට තමයි හොඳ.......
    අපේ සමහර කාලකන්නි පොලිතීන් ප්ලාස්ටික් දමලා
    මේවා නැති කරනවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේවා ගැන නොකිය ඉන්න තරමට තමයි හොඳ.......
    අපේ සමහර කාලකන්නි පොලිතීන් ප්ලාස්ටික් දමලා
    මේවා නැති කරනවා


    එහෙම කියලා..
    අපිට අපේ දේශයේ තියෙන සුන්දර තැන් බෙදා නොගෙන හිටියා නම්..
    ඒක අපි කරන අසාධාරණයක් වෙනවා...

    මම හිතන්නේ මේ දිය ඇල්ල ගැන බොහෝ දෙනෙක් දන්නේ නෑ..
    ඒ වගේම.. මේ පරිසරයට ඇව්ත් ඒ වගේ දෙයක් කරන්න තරම් පහත් හිත් තියෙන මිනිසුන් හිටියේ..
    මුල් කාලවලදි.
    දැන් බොහෝ දෙනෙක් පුවත්පත්වලින් ඒ වගේම.. විවිධ වැඩසටහන් වලින්. දැනුවත් වෙලා තියෙන හින්දා.. අපේ බොහෝ පිරිසක් ඒ වගේ සිදුවිම් වලින් වැලකිලයි ඉන්නේ..
    ඒකට හොදම උදාහරණය තමයි.. මේ පින්තුර බලන්න. මේ තැන් වල එහෙනම් ඒ විදියට පරිසරය දුෂණය වේලා තියෙන්න ඕන නේ..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Menna bole meyatah sanchaare karala...niyamaiiiiiiiii....ara eda hawasa yanawa kiyala kiuwe ooka da? maxxxxxxx


    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Menna bole meyatah sanchaare karala...niyamaiiiiiiiii....ara eda hawasa yanawa kiyala kiuwe ooka da? maxxxxxxx

    ඔව්, ඒක තමයි..
    අපි ඉතින් පොරොන්දුවක් වුනාම ඒ දේ ඉෂ්ට කරන්න ඕන නේ..
    නැත්නම්
    අපේ යාලුවන් අපි ගැන බලාපොරොත්තු තියා ගන්නේ නැති වෙයි..

     
    • Like
    Reactions: MAXPAYNE1

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    තවත් එලකිරි සංචාරකයෙක් ඇවිල්ලා නියමයි සහෝදරයා ලස්සනට ත්‍රෙඩ් එක දාල තියෙනවා මමත් ආසම තැනක් තමයි ගලබොඩ දෙපාරක්ම ගියා නුවර වැඩ කරන කොට පෝය දවසක ඔහේ ගිහින් එන ගමන් ගැටබෙට ඇතුල් උනාම කවි සිතුවිලි පහල වෙලා කවියකුත් ලියල පෝස්ට් කරා මතකයි

    බොහොම අගනෙ විදියට පෝස්ට් එක දාල තියෙනවා බලන්න ආසයි කෝච්චිත් තියෙනව නෙ අපේ පෙරෙරා දැක්කද දන්නෙ නෑ මේක හික්z

    නියමයි අයියා නියමයි

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    ඔව්, ඒක තමයි..
    අපි ඉතින් පොරොන්දුවක් වුනාම ඒ දේ ඉෂ්ට කරන්න ඕන නේ..
    නැත්නම්
    අපේ යාලුවන් අපි ගැන බලාපොරොත්තු තියා ගන්නේ නැති වෙයි..


    aniwa saho...api Kandy aawa welawaka ennamko sahodarayawa meet wela yanna...oyata kandy gana lassana traveling tread ekakuth karanan puluwan..man godak asa city ekak tama kandy..mokada eeke thaama ara amuthuma parana gathiyak tiyanwa...eekata man godak asai