ෂා නියම place එකක්නේ.ඔතන නාන්නත් දෙනවද?
පවුලෙ කට්ටිය එක්ක යන්න පුලුවන්ද?
++++++
ඔව්, මචන්.. නාන්න පුලුවන්..
ඒ දිය ඇල්ල යට නම් හුගක් ගැඹුරුයි.. ඒත්.. ඒ ආසන්න ගියේ නැති වුනත්.. ඒ ආසන්නයටම යන්න පුලුවන්.
මම විඩියෝ ගත කල ක්ලිප් එක දැක්කා නම් ඒ ගැන බලා ගන්න පුලුවන් වෙයි..
වයස වැඩි අයට නම් ඒ දිය ඇල්ල බලන්න අමාරු වෙයි මචන්..
ටිකක් දුෂ්කරයි.. එ ඇල්ලට යන පාර..
shaa mara lassanaine
thankss 4 sharing bro 
