![]()
තව දෙයක්... මේ රොටිය කන්න දෙනවා මරු කොච්චි සම්බෝලයක්. කන් දෙකෙන් දුන් එනවා සැරට. තව ඉතින් කොච්චි සුවද ගැන කියන්න ඕනි නැහැනේ. දන්නෝ නම් දනිති.


රොටියක් කලා එන්නම යන්න හිතෙනවා....!!! මමත් ඔය පාරේ ගිහින්තියනවා ඔයකියන හරිය මතකයි එත් ඔය තැන දැක්කේනෑ....ඔයපාරත් සිරාම පාරක්...සොබා සෞන්දර්යත් විදගනම යන්නපුළුවන්, හැබැයි වැස්ස දවසට ටිකක් ලිස්සනවා....
energy waste you foolpower waste
energy waste you fool
මේ සලකුන නැත්තම් ඔය ගල් තැටිය බොරු වියදමක්.. බලශක්තිය අපතේ යැවීමක්..
![]()

තැන තමයි හරියන්නේ නැත්තේ කිසි පිරිසිදු කමක් නෑ නේ
ගිය සතියේ ගියා බන්... කවුද පාහරයෙක් රත් වෙච්ච ගලට වතුර දාලා... sorry.com![]()
