ගල්තැටියේ පුච්චන පොල් රොටී

Aug 21, 2011
29
0
0
Eheliyagoda
ගල්තැටියේ පුච්චන පොල් රොටී

මේ කඩේ තියෙන්නෙ එල්ලාවල නෙමෙයි. මේ හරියට කියන්නෙ එපිටවල:yes:
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"


    dwyz.jpg


    තව දෙයක්... මේ රොටිය කන්න දෙනවා මරු කොච්චි සම්බෝලයක්. කන් දෙකෙන් දුන් එනවා සැරට. තව ඉතින් කොච්චි සුවද ගැන කියන්න ඕනි නැහැනේ. දන්නෝ නම් දනිති.

    අප්පා....:P:P:P රොටියක් කලා එන්නම යන්න හිතෙනවා....!!! මමත් ඔය පාරේ ගිහින්තියනවා ඔයකියන හරිය මතකයි එත් ඔය තැන දැක්කේනෑ....ඔයපාරත් සිරාම පාරක්...සොබා සෞන්දර්යත් විදගනම යන්නපුළුවන්, හැබැයි වැස්ස දවසට ටිකක් ලිස්සනවා....:rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තැන තමයි හරියන්නේ නැත්තේ කිසි පිරිසිදු කමක් නෑ නේ

    අනේ යකෝ රොටියක් කන්න බොට වාසනාව නෑනේ , තරු පහේ හෝටලේකින් චීස් දාපු රොටි තමයි උබලට හරියන්නේ , උබ ගලයි, මැටියි දකලද අපිරිසුදුයි කිව්වේ.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගිය සතියේ ගියා බන්... කවුද පාහරයෙක් රත් වෙච්ච ගලට වතුර දාලා... sorry.com :dull:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගිය සතියේ ගියා බන්... කවුද පාහරයෙක් රත් වෙච්ච ගලට වතුර දාලා... sorry.com :dull:

    ට්‍රැවල් විත් චතුර එකේ මේ ප්ලේස් එක පෙන්නුවා. අයියෝ කව්ද ඒ මෝඩ වැඩේ කරේ? :angry: