හදවතට දැනෙනවාද?
ඇත්තටම මචන්ලා මට මේ පද වැල අහනකොට මගේ හදවතට යමක් දැනෙනවා.. මට ඒක වචනයෙන් කියන්න බෑ. උඹලත් පුලුවන්නම් මේක අහන්න.. මේ පද වැල ගල් බෝරේ කියල යූ ටියුබ් එකේ කලිනුත් තිබ්බා.. එකේ මොකක්ද අවුලක් තියනවා හරියට සිංදුව විතරක් එඩිට් කරලා නෑ.. ඒක නිසා මම දැන් මට පුලුවන් විදිහට වීඩියෝ එක කපලා කොටලා ආයෙත් යූටියුබ් එකට අප්ලෝඩ් කලා.. එහෙම කලේ මේ පද වැල එලකිරියේ ඔයාලටත් අහන්න දෙන්න ඕනා නිසා.. සිංදුව විතරක් අහන්න ඕනා නම් මුල් තප්පර 40 යවලා එතන ඉඳන් අහන්න.. සුනිල් එදිරිසිංහ මහත්මයා එඩ්වඩ් ජයකොඩි මහත්මයා නන්දා මාලිනී මහත්මිය වගේ ප්‍රවීනයෝ කියන සිංදු තරම් හොඳ නැති වෙන්න පුලුවන් ලහිරු අය්යලාගේ භාතිය සන්තුශ් අය්යලාගේ ඉරාජ් අය්යලාගේ සිංදු වල තරම් වීඩියෝ එක කොලිටි නැති වෙන්න පුලුවන්.. ඒ වුනාට තමන්ට මාර හැගීමක් එන්න පුලුවන් සිංදුව ඇහුවට පස්සේ.. සංගීතය රසවිඳින අය පොඩ්ඩක් අහන්න සංසුන් මනසකින් යුතුව.. හොදින් ඇහුන් කන් දෙන්න ගීතයට..කම්කරුවට කරන ගෞරවයක් විදිහට අහල අවසානයේ හිතෙන දෙයක් කියලා කමෙන්ටුවක් දාන්න.. බම්ප් එකක් වත් දාලා යන්න.. ඒක තව කෙනෙක්ට මේ පද වැල අහන්න අවථාවක් උදා කර දෙය්..ස්තූතිය්..