ගල් කපන්න ගිහින් කන පලා ගැනීම

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    ඔය වගේ පී ඩයල් නිසා මම කාත් එක්ක වත් කතා කරන්න යන්නේ නෑ. මට නම් මොකෙක් හරි හිනා වේගෙන එනකොට ම හිතෙන්නේ පොන්නයෙක් කියලා. ඒක යාලුවෝ කවුරුවත් නැති වෙන්න තරම් දුර දිග ගිහින් තියෙන්නෙ😣