ගල් ගණන කීයද ?

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
12289668_922197531226958_9161502209166674778_n.jpg

 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ප.ලි
    ගල් ගාන කියද කියල එක පාරටම මතක් උනේ යහපාලන ගල්බෝතලයක මිල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ඇයි තව ලොකු එකක් තියෙන්නේ ඒක උඩ තමයි අබරණ ගල තියලා තියෙන්නේ.. එතකොට 5 යි.. :rofl:

    ඒ ගලක් නෙවි සිමෙන්ති වලින් හදල තින්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිරිස් ගලයි, අඹරණ ගලයි ගල් දෙකයි..
    මිරිස්ගල තියල තියෙන්නෙ ගලක් උඩ නම් නෙමේ..:baffled:

    බුකියෙ දාන මෝඩ ජෝක් නොදා කමකට ඇති ත්‍රේඩ් එකක් දාහන්කො උත්තො.. පිංතූරෙන් පිංතූරෙට ත්‍රේඩ් දානවා..:frown:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මිරිස් ගලයි, අඹරණ ගලයි ගල් දෙකයි..
    මිරිස්ගල තියල තියෙන්නෙ ගලක් උඩ නම් නෙමේ..:baffled:

    බුකියෙ දාන මෝඩ ජෝක් නොදා කමකට ඇති ත්‍රේඩ් එකක් දාහන්කො උත්තො.. පිංතූරෙන් පිංතූරෙට ත්‍රේඩ් දානවා..:frown:
    පොඩි ආතල් එකක් ගත්තේ.. හැමදාම නැහැනේ ඉතින් :rofl: