මේ දවස්වල ගල් ගහල මරණ එක ගැන කතා වෙන හින්ද මම හිතුව ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියල
ගල් ගසා මැරීම යනු?
ගල් ගහල මරණයට පත් කිරීම කියන්නෙ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් යම් පුද්ගලයෙක් ගල් වලින් ගහල මරණයට පත් කරන එක. ගල් ගහල මරණ එක අනාදිමත් කාලයක ඉඳල සංස්කෘතික හා ආගමික සම්ප්රදායක් ලෙස විවිධ රටවල් භාවිතා කරල තියෙනව. උදාහරණයක් විදිහට ගත්තොත් පුරාණ ග්‍රීසියෙ මිනී මැරුම් වලට, ගණිකාවන්ට හා අනාචාරයේ හැසිරුන අයට දඬුවමක් හැටියට ගල් ගහල මරණ එක යොදාගෙන තියෙනව. යුදෙව්වන්ගෙ සංස්කෘතියෙත් මෙම දඬුවම් ක්‍රමය පැවතිල තියෙනව.
දැනට ගල් ගසා මැරීමේ දඬුවම භාවිතාවන රටවල්
විවාහක පුද්ගලයන් අනාචාරයේ හැසිරීමට දඬුවමක් හැටියට ගල් ගසා මරණ එක නීත්‍යානුකූලව ඇෆ්ගනිස්ථානයෙ, ඉරානයෙ, නයිජීරියාවෙ ( ප්‍රාන්ත 36න් තුනෙන් එකක පමණ ), පකිස්තානයෙ, සුඩානයෙ හා එක්සත් අරාබි එමීර් වල භාවිතා වෙනව. කොහොම උනත් නයිජීරියාව, ඉරානය හා පකිස්තානය යන රටවල් වල ආන්ඩුව මගින් මෙම දඬුවම් ක්‍රමය නියම නොකරන නමුත් ගල් ගසා මැරීම විවිධ ජන කොට්ඨාශ මගින් ක්‍රියාවට නංවල තියෙන අවස්ථා වාර්තාවෙල තියෙනව.
දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය
මෙහිදී පිරිමි පුද්ගලයෙක් නම් ඔහුගේ ඉණ දක්වාත්, කාන්තාවක් නම් ඇගේ පපුව දක්වාත් පොළවේ වලක් හාරල වලලනව. ඒ වගේම තමයි යොදා ගන්න ගල් වලටත් නියමිත ප්‍රමාණ නියම කරල තියෙනව. ඒ කියන්නෙ පහරවල් එකකින් හෝ දෙකකින් මරණයට පත් කරන්න පුලුවන් විශාල ගල් වගේම මරණයක් ගෙන දෙන්න නොහැකි ඉතා කුඩා ගල් කැටත් යොදා ගන්න බැහැ. ගල් ගහන්න කැමත්තෙන් ඉදිරිපත්වෙන පිරිසක් යොදා ගන්නව. කොහොම උනත් වැරදිකාරයට දඬුවම ක්‍රියාත්මක වෙන වෙලාවෙ වලෙන් ගොඩ ඇවිල්ල බේරිල යන්න පුලුවන් උනොත් ඔහු හෝ ඇයව නිදහස් කරනව. නමුත් පිරිමි කෙනෙක්ට බේරිල යන්න පොඩි හරි අවස්ථාවක් තිබුනත් කාන්තාවකට නම් ඒක කරන්න අමාරුයි.
කොහොම උනත් මේක ඉතාම වේදනාකාරී මරණයක්. සමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් අතර ප්රාමාණයකදී මරණය සිද්ධ වෙනව කියල තමයි කියන්නෙ. ලෝකෙ තියෙන හැම මානව හිමිකම් ආයතනයක්ම මෙම දඬුවම් ක්‍රමය ඉතා මිලේච්ච දඬුවමක් විදිහට හැඳින්නුවත් තවමත් මෙය ඉහතින් සඳහන් කරපු රටවල භාවිතා වෙනව.

Last edited:
puduma karumayak karanna one mehema marenna