~~~ ගල් ගුහාවක මධු සමය ~~~~

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
~~~ ගල් ගුහාවක මධු සමය ~~~~

ගල් ගුහාවක සිට දින පහක් මධු සමය ගෙවූ යුවලක් අද අළුයම කටුවන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කටුවන හුලංකන්ද වනාන්තරයේ පිහිටි ගල්ගුහාවක සිටියදී අදාළ තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය ප‍්‍රකාශ කළේය.

ඔවුන් බාල වයස්කරුවන් වන අතර තරුණියගේ වයස අවුරුදු පහළොවකි. තරුණයා දාහත්වන වියේ පසුවේ.

ගල් ගුහාවේ ගත කල දින පහක කාලයේදී ඔවුන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් ලබා දී ඇත්තේ තරුණයාගේ පියා විසින් බවද අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් තරුණියගේ දෙමාපියන් පොලීසිය වෙත පැමිණිලි කර ඇත්තේ දින ගණනාවක සිට තම දැරිය අතුරුදන් බවටයි. ඒ අනුව මෙහෙයුම් ආරම්භ කළ පොලීසිය අද අළුයම මෙම බාලවයස්කාර යුවල ගල් ගුහාවේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනාම කටුවන රුක්මල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කරුවන්ය.

මිරර් නිවුස්

දැන් කට්ටිය හෝටල් ගාස්තු ඉතිරි කරගන්න ගල් ගුහා හොයා ගනියි. :rofl::rofl::lol:
:lol::lol:
 
  • Like
Reactions: 2020isuru

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    යකෝ කොහෙවත් නැතුව ඇති මේ වගේ මිනිස්සුනම්. මේක පට්ට රටක්නේ ඕයි. :dull:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ai yako gal guhawe atule tile karalada tiyene.. kikili :P

    uba koi rateda inne,gak guhawak thiya hariyata galak wath dakala nadda,
    uba hithuwada mun denna saththu wage oke hitiya kiyala,
    ththaththa badu geath thiyenne.paduru ehema daagena hukanna athi.
    padure hu wali wage thamai.
    leli yanawa kalaaawa nodana hikuwoth.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ;lolololol

    koheda bun gal guhawa tiyenne.. patta atal athi neda bun ekat.. wali gagena hu*nakota

    පට්ට රොමැන්ටික් !
    පවු ඕයි පොඩිඋන් දෙන්න

    gal guha wala koheda kukulo wali

    ai yako gal guhawe atule tile karalada tiyene.. kikili :P

    යකෝ කොහෙවත් නැතුව ඇති මේ වගේ මිනිස්සුනම්. මේක පට්ට රටක්නේ ඕයි. :dull:

    uba koi rateda inne,gak guhawak thiya hariyata galak wath dakala nadda,
    uba hithuwada mun denna saththu wage oke hitiya kiyala,
    ththaththa badu geath thiyenne.paduru ehema daagena hukanna athi.
    padure hu wali wage thamai.
    leli yanawa kalaaawa nodana hikuwoth.

    yako mewata hina wenna epa gal huhawaka hikuwe nathnam ada sinhala jathiyak naha.

    :rofl::rofl::rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    uba koi rateda inne,gak guhawak thiya hariyata galak wath dakala nadda,
    uba hithuwada mun denna saththu wage oke hitiya kiyala,
    ththaththa badu geath thiyenne.paduru ehema daagena hukanna athi.
    padure hu wali wage thamai.
    leli yanawa kalaaawa nodana hikuwoth.

    yako apita hitiye na ne ohoma tatala.. :P:P