ගල් මහාපරිමාණයෙන් කපන්නෙ මෙහෙමයි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ගල් මහාපරිමාණයෙන් කපන්නෙ මෙහෙමයි

    ගල් කපනවා කිව්වාම ඔක්කොම එනවා කියලා දන්නවනෙ.. ඒකයි එහෙම දැම්මේ.. හැබැයි මේ තියෙන්නේ සිමෙන්ති ගඩොල් මහාපරිමාණයෙන් කපන විදිය.. කැමති අය බලලා කැමති දෙයක් කරපල්ලා.. මන් ඉතින් කිරියේ සියල්ලෝගේම දැනගැනීම සදහා ඔන්න දැම්මා .

    මහාපරිමාණයෙන් පයිප්ප හදන හැටිත් ඔන්න බලාගනිල්ලා

    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහා පරිමානෙන් ගල් කපන හැටි බලන්න ආවේ :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් දන්නවනෙ කුනුහරපයක් දැම්මොත් ඔක්කොම රින්ගනවා කියලා

    ඔය වීඩියෝ එකේ thumbnail එක වෙනස් කරලා මේකේ දාපු විදියටම ගල් කපන සින් එක දාපං. එතකොට විව්ස් එයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar469265_5.gif
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඔය වීඩියෝ එකේ thumbnail එක වෙනස් කරලා මේකේ දාපු විදියටම ගල් කපන සින් එක දාපං. එතකොට විව්ස් එයි

    Kattiyata balanna demme.. one un balaine machan..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    thanx මචෝ අපිත් එක්ක මේවා share කරගන්නවාට , ඒත් උඹේ පයිප්ප හදන video එක පිළිවෙලක් නෑ කියලයි මට හිතෙන්නේ , පයිප්ප හදන හැටි මුල ඉඳලා පිළිවෙලට දැම්මනම් හොඳයි , එකියන්නේ මුලින්ම කම්බි බඳින හැටි ඊළඟට මෝල්ඩ් එකට සෙට් කරලා කොන්ක්‍රීට් කරන හැටි , ඒ විදියට
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    thanx මචෝ අපිත් එක්ක මේවා share කරගන්නවාට , ඒත් උඹේ පයිප්ප හදන video එක පිළිවෙලක් නෑ කියලයි මට හිතෙන්නේ , පයිප්ප හදන හැටි මුල ඉඳලා පිළිවෙලට දැම්මනම් හොඳයි , එකියන්නේ මුලින්ම කම්බි බඳින හැටි ඊළඟට මෝල්ඩ් එකට සෙට් කරලා කොන්ක්‍රීට් කරන හැටි , ඒ විදියට

    ela machan... eka nam tikak ehema thama.. mama weda karana gaman nikan video karapuwa oya.. godak kalaya aran karanna wenne nethi eka thama case eka.. kohoma unath thanks idea walata.. puluwan widiyata me wage dewal share karannan..
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මන් දන්නවනෙ කුනුහරපයක් දැම්මොත් ඔක්කොම රින්ගනවා කියලා
    උඹ අපිව නොමග යවලා ත්‍රේඩ් එකට ගෙන්නව ගත්තා කියලා උඹට වීවුස් එන්නෙ නැහැ :lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මචන් ඔය සිමෙන්ති ගඩොල් හදන මැෂින් එකේ මිල කොහොමද ?