mun nam water colours pettiyak ne...
anyway mage asama ballo set ekak..ekek gaththa nam hari wage.....
anyway mage asama ballo set ekak..ekek gaththa nam hari wage.....
mun nam water colours pettiyak ne...
anyway mage asama ballo set ekak..ekek gaththa nam hari wage.....
දැන්නනම් වයිෆ්ට බල්ලෙක් අරගෙනම දෙන්න වෙලා තියෙන්නේ උබේ ත්‍රේඩ් නිසා .............


machan mata thiyana prashne thamai api gedara hoda ballek hadanawanam hadissiyewath dawas 2,3 trip ekak wage yanna set unoth mokada karanne ? mekata uththarayak kiyapanko![]()
machan greatdane kenek gadanna samanyen maseta kiyaka withara cost ekak yanawada??
බේත් හේත් අරවා මේවට කොහොමත් පලවෙනි මාස 9 වෙනකම් විතර රු.7000.00-10000.00 වගේ යනවා.
කෑම වලට තමා අනිත් සල්ලි වියදම් වෙන්නේ.
පලවෙනි මාස 5 විතර එච්චර අව්ලක් නෑ කෑම වලට.
මාස 6 පස්සේ වගේ කෑම වලට නම් වියදම් කරන්න වෙනවා හොදට සතා හොදට කන නිසා.
ekiyanne machan palaweni masa 9 wenakan masekata 10000k withara yanawa kiyalada, ehema naththan masekata samanyen 2000k withara wenkaroth athikiyalada??
meka dakkkama ballek hadannath hithenawa ban
:-\
he hee
nice post machan..++


එක මාසෙක ගාන මචන් 7000-10000.00 කියලා මම අදහස් කරේ.


ehenan ithin mata ballek hadanna wenne naha machan 
digatama mewage thread danna 

ehenan ithin mata ballek hadanna wenne naha machan
digatama mewage thread danna
![]()
munwa satiyakata serayakwat beheth dala nawanna one naththam makko wimanayak