ග්‍රේට්~ඩේන්_Great Dane

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    man gawa innawa ekek..dan nam wayasai awurudu 10+ wage..
    great dane kenek ganna kalin bed room eka ehema sound proof kara ganilla..geth ekka dedaranawa mun buranakota :rofl:
    patta ahinsakai habei gemata awoth atha arineth ne wena ballo :cool
    :

    +10
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks for the thread. මං හිතුවේ අමතක වෙලා ඇති කියල Great Dane ගැන දාන්න.
    මං ආසම බල්ලෝ ජාතියක්.. ලොකු personality එකක් තියෙනවා වගේ පේනවා කොන්ද කෙලින් කරන් කන් දෙක උස්සන් ඉදගෙන ඉන්න විදිහට.. :love::love:
    දවසක හදන්න හිතෙනවා එත් life span එක අඩු හින්ද හදන්න දුකයි වගේ.:(

    thanks for the pm
    You must spread some Reputation around before giving it to akilar25 again. :sorry:

    ලයිෆ් එක නම් අඩුයි තමා.
    හැමෝම ඉල්ලපු ත්‍රේඩ්ස් මතකයි මචන් මට.
    ඒ ඔක්කෝම දානවා කාවත් මිස් නොකර.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage kallath brid la hadanna kamathi bn :)
    adoooo rep dilalu bn ubata :(
    You must spread some Reputation around before giving it to akilar25 again.

    මාලු,කුරුල්ලෝ හදන්න එපා බන්.
    හෙනම පව් වැඩ ඒවා.
    ගොඩක් නිදහස ඕන අයනේ ඒ ගොල්ලෝ.
    උන්ගේ ජිවිත අපායක් වෙනවා කූඩු කරලා,ටැන්කි වල දාලා හැදුවම.
    ඕවා පඩිසන් දෙනවා බන් අපිට මොනම හරි ආත්මෙක සතෙක්ගේ නිදහස නැති කරන ඒවට.
    සමහර මිනිස්සුන්ට හිතාගන්න බැරි විදියට ප්‍රශ්න එනවනේ,නොකරපු වැරදි වලට හිරේ පවා යන්න වෙනවනේ.
    අන්න එහෙම වෙන්නේ කාගේහරි නිදහසක් නැති කරලා තියන පවට.
    ඕවා බොරු නම් බුදු දහමත් බොරු වෙන්න ඕන.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    man gawa innawa ekek..dan nam wayasai awurudu 10+ wage..
    great dane kenek ganna kalin bed room eka ehema sound proof kara ganilla..geth ekka dedaranawa mun buranakota :rofl:
    patta ahinsakai habei gemata awoth atha arineth ne wena ballo :cool
    :

    +10

    පික්ස් දාපන්කෝ .
    ආසයි බන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං පොඩි දෙයක් දැන ගන්න ඕනේ. මේක නම් මෝඩ ප්‍රශ්නයක්ද දන්නෙ නෑ.
    අපේ වත්තෙ නම් මචං ගොඩක් ඉඩ තියනවා. ඒ ඉඩ වැඩි නිසාම වත්ත වටේට දැලක් ගහන්න විදිහක් නෑ. මොකද වියදම වැඩීනේ. මට තියන ප්‍රශ්නේ තමයි බල්ලෙක් හැදුවොත් ඌව වත්ත ඇතුලේ තියාගන්න පුරුදු කරගන්න ක්‍රමයක් තියනවද කියන එක. මට සතා සැර වෙන්න නම් ඕනි නෑ. ඒ නිසා අහල පහල අනිත් මින්ස්සුන්ට බල්ලා කීකරු උනාට කමක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං පොඩි දෙයක් දැන ගන්න ඕනේ. මේක නම් මෝඩ ප්‍රශ්නයක්ද දන්නෙ නෑ.
    අපේ වත්තෙ නම් මචං ගොඩක් ඉඩ තියනවා. ඒ ඉඩ වැඩි නිසාම වත්ත වටේට දැලක් ගහන්න විදිහක් නෑ. මොකද වියදම වැඩීනේ. මට තියන ප්‍රශ්නේ තමයි බල්ලෙක් හැදුවොත් ඌව වත්ත ඇතුලේ තියාගන්න පුරුදු කරගන්න ක්‍රමයක් තියනවද කියන එක. මට සතා සැර වෙන්න නම් ඕනි නෑ. ඒ නිසා අහල පහල අනිත් මින්ස්සුන්ට බල්ලා කීකරු උනාට කමක් නෑ.

    පුරුදු කරගන්න පුලුවන් හැබෑයි හැමවෙලාවේම ඌට එලියට යන්න එපා කියන දේ කියලා දෙන්න ඕන මාස 4,5 වගේ.
    සතාව ගෙදර ගේන දවසේ ඉදන්ම ඕක කරන්න ඕන.
    සතාව වත්තේ නිදහසේ දාලා තියන්න ඕන ගෙදර කෙනෙක් එක්ක.
    සතා එලියට යන්න හදනකොටම ඌට කතා කරලා ලගට අරන් පුරුදු කරවගන්න ඕන.
    අනිවා සතා එක්ක වෝල්ක් නම් යන්න ඕන හැමදාම.
    ගෙදරට එන්න පුලුවන් හැම පාරකම ඌව එක්කන් යන්න ඕන ඇවිදින්න හැමදාම.
    හදිස්සිකටවත් මොනාහරි දෙයක් වෙලා සතා පාරට ගියොත් සතා අතරමන් වෙන්නේ නෑ නේ ඌව ඒ ඒ පාරවල් වල ඇවිදින්න එක්කන් ගිහින් තිබ්බාම.
    එලියට ගියත් ටක් ගාලා ගෙදර එන්න දන්නවනේ.
    ට්‍රේන් කරගන්න බැරි කමක් නම් නෑ හැබැයි කැප වෙන්න නම් වෙනවා මචන්.
    පිට මිනිස්සුන්ට හීලෑ කරගන්න කියන එක මෝඩ කතාවක් කොල්ලෝ.
    පිට උන්ට හිලෑ උනාම ඊට පස්සේ හොරෙක්ටවත් මූ බුරන එකක්වත් නෑ.
    පාරේ එකෙක් ආස හිතිලා මූ හීලෑ නිසා සතාව හොරකන් කරන් යන්න උනත් බැරි නෑ.
    ඒකයි සීන් එක.

    Last edited:

    Thanks මචං.
    පිට මිනිස්සුන්ට හීලෑ උනාම එහෙම සින් එකකුත් තියනවා කියලා උඹ කියනකං මීටර් උනේ නෑ. :nerd:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks මචං.
    පිට මිනිස්සුන්ට හීලෑ උනාම එහෙම සින් එකකුත් තියනවා කියලා උඹ කියනකං මීටර් උනේ නෑ. :nerd:

    බල්ලා හීලෑ වෙන්න ඕන ගෙදර අයට විතරයි මගේ තියරිය.
    පිට උන්ව ගනන් ගන්නේ නැති විදියටයි ඉන්න ඕන.
    මගේ එකා එක්ක මම පාරේ යනවා දම්වැල නැතුව ඕන තරම්,ඕන දුරක්,පාරේ කොච්චර වෙන බල්ලෝ , පූසෝ හිටියත්.
    මගේ එකා පාරේ සමහර උන් චුස් චුස් ගාලා කතා කරාට,වෙන මොනාහරි කියලා කතා කරාට පඩේකටවත් ගනන් ගන්නේ නෑ.
    හැරිලා බලන්නේවත් නෑ.
    ඒක ගොඩක් හොදයි මොකද වදයක් නෑ නේ එතකොට.
    එහෙම නොවුනොත් පාරේ ගෙනියන්න බෑ චුස් ගාපු ගමන් වෙන එකෙක් ලගට දුවලා ඉවරයි.

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0

    පිට මිනිස්සුන්ට හීලෑ කරගන්න කියන එක මෝඩ කතාවක් කොල්ලෝ.
    පිට උන්ට හිලෑ උනාම ඊට පස්සේ හොරෙක්ටවත් මූ බුරන එකක්වත් නෑ.
    පාරේ එකෙක් ආස හිතිලා මූ හීලෑ නිසා සතාව හොරකන් කරන් යන්න උනත් බැරි නෑ.
    ඒකයි සීන් එක.

    මේකනං ඇත්තම ඇත්ත. අපේ ගෙදර කලින් හිටිය German Shepherd පොඩි පැටියෙක්. මාස 5ක් විතර ඇති. ඌ කුඩුවට දැම්මෙත් රෑට විතරයි.එලියෙමයි හිටියේ. කුඩුවට ඉබ්බෙක්වත් නෑ. එළියෙන් විතරයි අරින්න පුළුවන්. ඌ ගෙදරට හෙන හැම කෙනාටම වලිගෙ වනාන් යන්නේ. බුරන්නේවත් නෑ. දවසක් උදේ බලනකොට කුඩුව ඇරලා ඌව අරන් ගිහින් කව්රුහරි. දන්නා කියන එක්කෙනෙක්ම තමයි අරන් ගිහින් තියෙන්නේ. ඌට කොහොමවත් එක අරගන්න බෑ. :sorry::(
    ඔහොම මිනිස්සුත් එක්ක ෆිට් උනාම උන් හොරෙක් ආවත් ඌත් එක්ක සෙල්ලම් කරන්න යනවා.
     
    :yes::yes: