ගල් මහාපරිමාණයෙන් කපන්නෙ මෙහෙමයි
ගල් කපනවා කිව්වාම ඔක්කොම එනවා කියලා දන්නවනෙ.. ඒකයි එහෙම දැම්මේ.. හැබැයි මේ තියෙන්නේ සිමෙන්ති ගඩොල් මහාපරිමාණයෙන් කපන විදිය.. කැමති අය බලලා කැමති දෙයක් කරපල්ලා.. මන් ඉතින් කිරියේ සියල්ලෝගේම දැනගැනීම සදහා ඔන්න දැම්මා .
මහාපරිමාණයෙන් පයිප්ප හදන හැටිත් ඔන්න බලාගනිල්ලා

Last edited: