ගල් වෙද මහත්තයා කළුතර

DarkMax

Active member
  • Oct 12, 2016
    200
    152
    43
    වකුගඩු වල 10mm වගේ ගලක් තියෙනවා. එක ඩොකෙක් කිවුවා operate කරමු කියලා. ගොඩක් අනිත් දොස්තරවරු කිවුවෙ මේක ලොකු ප්‍රශ්නයක් නැ . operate කරන්න ඕන නැ කියල. ආරංචියක් අවා කළුතර පැත්තේ ගල් වලටම බෙහෙත් කරලා ප්‍රසිද්ද උන සිංහල වේද මහත්තයෙක් ඉන්නවා කියල. ඉතින් විස්තර දන්නවනම් කියාගෙන යන්න. contact no එහම දන්නවනම් දෙන්න. මේ දවස් වල බෙහෙත් කරන්වදා? මේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ගොඩක් වටිනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    goda wedakam karala amaruwe watenna epa machan.
    specialist kenekta pennala karana deyak karanna. owa risk wadi. gov nam yanna epa me dawaswala risk wadi. private karaganna balanna
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    goda wedakan karala amaruwe watenna ape... ayurveda .. atta waddek nam hodai... horuth innawa ne...
     
    • Like
    Reactions: DarkMax

    RandyGamage

    Member
    May 11, 2020
    2
    9
    3
    මම 2017 දී මුල් වතාවට බෙහෙත් ගත්තා වකුගඩු දෙකේම 8mm 10mm ගල් දෙකක් තිබිලා. සතියකට බොන්න බෙහෙත් දුන්නා, දවස් 4 ක් වගේ යනකොට මුත්‍රා එක්කම ඒ ගල් පිටවුනා. මට ඊට පස්සෙත් tendency එක තිබ්බා නිතරම ගල් හැදෙන ඒත්පළවෙනි සැරේ වගේ අමාරු වුනේ නෑ. වැඩිපුර වතුර බොන්න.

    දැන් නම් වෙදමහත්තයා නෑ එයාගේ පුතා තමයි බෙහෙත් කරන්නෙ කියලා ආරංචි. 10mm ගලක් නම් අනිවාර්යයෙන්ම ඒ බෙහෙත්වලින් යයි.

    Get well soon Bro! :)

    3E104561-D8B2-440E-BC35-95CEA92AC10C.png

    2B520AE0-0FF1-44F1-A23B-09C2C8E636DB.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    ඔපරේට් කරන්න දෙයක් නෑ තමයි බන්. මගේ තිබුනා 7mm එකක් කරාපිටියෙන් දුන්නා දියවෙන්න බෙහෙත්. වැඩේ ගොඩ. දවස් නයිට් දෙකක් ඉදියා ඇඩ්මිට් වෙලා. බැරිම උනොත් ලේසර් කරලා කුඩු කරනවා. හොදට වතුර බීපන්. අක්කපාන සම්බල් කාපන්. කැකිරිත් හොදයි.
     
    • Love
    Reactions: DarkMax

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    වකුගඩු වල 10mm වගේ ගලක් තියෙනවා. එක ඩොකෙක් කිවුවා operate කරමු කියලා. ගොඩක් අනිත් දොස්තරවරු කිවුවෙ මේක ලොකු ප්‍රශ්නයක් නැ . operate කරන්න ඕන නැ කියල. ආරංචියක් අවා කළුතර පැත්තේ ගල් වලටම බෙහෙත් කරලා ප්‍රසිද්ද උන සිංහල වේද මහත්තයෙක් ඉන්නවා කියල. ඉතින් විස්තර දන්නවනම් කියාගෙන යන්න. contact no එහම දන්නවනම් දෙන්න. මේ දවස් වල බෙහෙත් කරන්වදා? මේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ගොඩක් වටිනවා.
    beer is effective. take a little bit more like a 6 pack for every day for 1 month.
     
    • Like
    Reactions: DarkMax

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,181
    1
    100,986
    113
    34
    Kalutara
    මම 2017 දී මුල් වතාවට බෙහෙත් ගත්තා වකුගඩු දෙකේම 8mm 10mm ගල් දෙකක් තිබිලා. සතියකට බොන්න බෙහෙත් දුන්නා, දවස් 4 ක් වගේ යනකොට මුත්‍රා එක්කම ඒ ගල් පිටවුනා. මට ඊට පස්සෙත් tendency එක තිබ්බා නිතරම ගල් හැදෙන ඒත්පළවෙනි සැරේ වගේ අමාරු වුනේ නෑ. වැඩිපුර වතුර බොන්න.

    දැන් නම් වෙදමහත්තයා නෑ එයාගේ පුතා තමයි බෙහෙත් කරන්නෙ කියලා ආරංචි. 10mm ගලක් නම් අනිවාර්යයෙන්ම ඒ බෙහෙත්වලින් යයි.

    Get well soon Bro! :)

    View attachment 103560
    View attachment 103561
    අද කියහන්කෝ කළුතර ඉඳලත් මේක ගැන දන්නේ. 😣
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    මම 2017 දී මුල් වතාවට බෙහෙත් ගත්තා වකුගඩු දෙකේම 8mm 10mm ගල් දෙකක් තිබිලා. සතියකට බොන්න බෙහෙත් දුන්නා, දවස් 4 ක් වගේ යනකොට මුත්‍රා එක්කම ඒ ගල් පිටවුනා. මට ඊට පස්සෙත් tendency එක තිබ්බා නිතරම ගල් හැදෙන ඒත්පළවෙනි සැරේ වගේ අමාරු වුනේ නෑ. වැඩිපුර වතුර බොන්න.

    දැන් නම් වෙදමහත්තයා නෑ එයාගේ පුතා තමයි බෙහෙත් කරන්නෙ කියලා ආරංචි. 10mm ගලක් නම් අනිවාර්යයෙන්ම ඒ බෙහෙත්වලින් යයි.

    Get well soon Bro! :)

    ගොඩක් ස්තුති මචන්, පින්. call එකක් දීල මන් බලන්නම්. ඇත්තටම මේක මගේ තාත්තට.oparate කරන්න කැමති නැ. දැන් එක පාරක් සිංහල බෙහෙත් බිවා සති තුනක් විතර වෙනසක් උනේ නැ. එකයි මේකටම ප්‍රසිද්ද වේද මහත්තයෙක් ඉන්නවා කියල විස්තර දෙනගන්න බෙලුවේ.

    ඔපරේට් කරන්න දෙයක් නෑ තමයි බන්. මගේ තිබුනා 7mm එකක් කරාපිටියෙන් දුන්නා දියවෙන්න බෙහෙත්. වැඩේ ගොඩ. දවස් නයිට් දෙකක් ඉදියා ඇඩ්මිට් වෙලා. බැරිම උනොත් ලේසර් කරලා කුඩු කරනවා. හොදට වතුර බීපන්. අක්කපාන සම්බල් කාපන්. කැකිරිත් හොදයි.

    ඩොකෙක් channel කළා එය තමයි කිවුවේ operate කරමු කියල. බටයක් වගේ දාලා තමයි කරනවා කිවුවේ. දිය කරන්නත් බැ කිවුවා බන්. උබ doc channel කරලද ගියේ? doc ගේ නම පොඩ්ඩක් හොයලා කියපන්කො ලොකු උදවුවක්.
     
    • Like
    Reactions: pathaleiretta

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    වකුගඩු වල 10mm වගේ ගලක් තියෙනවා. එක ඩොකෙක් කිවුවා operate කරමු කියලා. ගොඩක් අනිත් දොස්තරවරු කිවුවෙ මේක ලොකු ප්‍රශ්නයක් නැ . operate කරන්න ඕන නැ කියල. ආරංචියක් අවා කළුතර පැත්තේ ගල් වලටම බෙහෙත් කරලා ප්‍රසිද්ද උන සිංහල වේද මහත්තයෙක් ඉන්නවා කියල. ඉතින් විස්තර දන්නවනම් කියාගෙන යන්න. contact no එහම දන්නවනම් දෙන්න. මේ දවස් වල බෙහෙත් කරන්වදා? මේ විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ගොඩක් වටිනවා.

    ඔය සයිස් එක ඔපරේට් කරන්න ඕනා නැ. ගොඩක්ඩොකාලා කියලා තියෙන්නේ ඇත්ත. බොරුවට එක එකාට සල්ලි වියදම් නොකර හිටපං.ඕනාමනම් ගාය තියනවාමනම් වෙද ගොයියෝ පස්සේ පල.
     
    • Like
    Reactions: DarkMax

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    5mm stone Nam ගල නිකන්ම යන්න චාන්ස් එක වඩියි . නමුත් තියන lcation eke අනුව වෙනස් වෙනව .
     
    • Like
    Reactions: DarkMax

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    Akkapaana kola walin gal diya karanawa kiyala ahala thiyenawa. Paawichchi karana widiha nan danne naha. Poddak hoyala balapan.
    ow ban maath ahala thiyenawa

    Sinhala Kasaya, Arishta walata gal hadenawa kiyanne aththada?
    ekanam danne na ban

    5mm stone Nam ගල නිකන්ම යන්න චාන්ස් එක වඩියි . නමුත් තියන lcation eke අනුව වෙනස් වෙනව .

    meka 10 mm ban. tikak ridenawath ekka serin sere