ගල් 3ක් පේන්න තියනවා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,470
    8,955
    113
    එකපාර ඔපරේෂන් වලට යන්න එපා බන්. දියවෙන්න බෙහෙත් බීපන්. ඕකට සුදුසු කෑම වර්ගත් තියෙනවා නේද? අක්කපාන කොළ හොඳයිලු. @pitiye.appu හිටියා නම් විස්තර අහගන්න තිබුනා
    water + medicine. oowage beheth walata badu yannewath na bola. man eekale baya wela hitiye 4 months. 4 months course ek
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Urologist කෙනෙක්ට පෙන්නන්න. මම දන්න කෙනෙක්ගේත් 3-4mm ගල් තිබිලා. ඒවා අයින් කරන්න ඕනී නෑ කියලා මාස 6න් 6ට US Scan එකක් අරන් monitor කරන්න කිව්වා. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා 1st diagnosis එකට තාම surgery කරන්න ඕනි නෑ කිව්වා. Dr. A.C.N. NANDASENA
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    එකපාර ඔපරේෂන් වලට යන්න එපා බන්. දියවෙන්න බෙහෙත් බීපන්. ඕකට සුදුසු කෑම වර්ගත් තියෙනවා නේද? අක්කපාන කොළ හොඳයිලු. @pitiye.appu හිටියා නම් විස්තර අහගන්න තිබුනා
    akkapana, katu atha, sini kakiri, kakiri, neeramulliya, polpala
    owwa thamai bonna kiynne.
     
    • Like
    Reactions: eksudda and Ryan08

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට දන්න එකෙක් කියපන් laser කරන එක රිදෙනවද? කොහොමද laser කරන්නෙ? ඇතුලට බට දාලද නැත්තන් එලියෙ ඉඳන් ද?
    දොස්තර මොකද කිව්වෙ? < 2 cm ගල් කුඩු කරන්න පුළුවන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    බිජ්ජේ හිල අස්සෙන් කූරක් දානව. පස්සේ ඒක මෝටරයක් දාල කාරකවනවා ඩ්‍රිල් එක වගේ. ඒකට තමයි ගල හිල් වෙලා කුඩු වෙන්නේ. පස්සේ චූ දාන්න කියනවා. මුත්‍රාශායේ ගල් කුඩු කරන machine ඒකට කියන්නෙ Lithotriptor කියල.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගල් දෙක යැව්වත් දිගටම පරිස්සම් වෙයන්. බොන වතුර (කිවුල් ), කන කෑම (කැල්සියම්, ඇසිඩ්) ඔව්ව වලින් පරිස්සම් වෙන්න.

    akkapana, katu atha, sini kakiri, kakiri, neeramulliya, polpala
    මේව කාලෙකට සැරයක් ගන්න අතරින්න එපා..
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    CT scan එකක් කරා. ඒකෙ තියනව ගල් 3ක් දෙපැත්තෙම.
    right side එකේ එකක් kidney එකේ ඉඳන් යන බටේ හිර වෙලා
    left side එකේ එකක් බටේ හිර වෙලා. අනික kidney එක මැද.
    6-8mm අතර size ගල් තියෙන්නෙ.

    අද යනව ආයෙ reports පෙන්නන්න.

    මට දන්න එකෙක් කියපන් laser කරන එක රිදෙනවද? කොහොමද laser කරන්නෙ? ඇතුලට බට දාලද නැත්තන් එලියෙ ඉඳන් ද?
    Machan ඉංගිරියෙ නම්බපාන kiyana area eke Sinhala wedek innawa. Uge behth walata gal diya wenawalu. Pavichchi karapu dennek kiwwa. Uba oya treatment karana gaman. Puluwan nam try karapan. Kapanne nathuwa beth walin hoda kara ganna balapan.