ගල්_අරක්කු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඊයේ රෑ ගල් අරක්කු බාගයක් ගැහුවා යාලුවෙක් එක්ක. හොදට වැදුනා. හැබැයි කිසි අමාරුවක් නැහැ. අපි දෙහි ගෙඩි දෙකක් මිරිකලා බෝතලේට කවලම් කරලා ගැහුවේ.

1258108828578_ExtraSpecialArrack.jpg

 
Last edited:

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
dehi gedi dekak witharada damme.
aparade.
dannepaye walnashaka hari kruminashaka bothalayak.
ubalata ewelema diwya loke yanna.