anith phone manufactures la mokak hari ekek aluthen deyak karapu gaman tak gala copy karanawane
balamu me wage wadak athi deyak copy karoth patta![]()






Eke glass ekak newe ne ban thiyenne.nikan fiber surface ekak wage

ඔය වගේ එකක් කොපි කරන එක උන්ට පාඩුයි බන්. ඕව කැඩෙන්න හදන්නේ පස්සේ තව ඒවා විකුණගන්න.![]()

motorola වලින් අහිතකර කිරණ පිට වෙනවා වැඩියි නේද අනිත් ඒවාට වඩා?
motorola වලින් අහිතකර කිරණ පිට වෙනවා වැඩියි නේද අනිත් ඒවාට වඩා?


SAR levels hari wena mona hari gana hari man dakka issara katha wenawa. motorola thamai udinma hitiye honda nathi phone walata. meka poddak balapane seen eka mokakkda![]()