ගවයා
signshop Well-known member May 30, 2011 12,129 8,770 113 Dubai Oct 21, 2014 #1 ගවයා Last edited: Oct 21, 2014
signshop Well-known member May 30, 2011 12,129 8,770 113 Dubai Oct 21, 2014 #2 වැඩ ගත් ගවයා මස් කඩේට විකුණුවාම ඉන් පැන සැතපුම් ගණනක් විත් හාම්පුතාට අනී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඈත ගම්මානයක පුද්ගලයෙකු වසර ගණනක් වැඩ ගත් ගවයෙකු අවසානයේ මස් කඩයට විකුණු පසු මරන්නට සැරසෙද්දී ඉන් පැන විත් සැතපුම් ගණනාවක් දුර ගෙවා හාම්පුතාගේ නිවසට පැමිණ හම්පුතට ඇන තුවාල සිදු කර කැලෑ වැදී තිබේ. ගවයින් මරණ ස්ථානයේ ගාල් කර සිටියදී බැමි කඩාගෙන පලා ගොස් ඇති ගවයා ඇන තුවාල ලත් ගැමියා ප්‍රදේශයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා කුරුණෑගල මහා රෝහලට යවා ඇත Source: C News
වැඩ ගත් ගවයා මස් කඩේට විකුණුවාම ඉන් පැන සැතපුම් ගණනක් විත් හාම්පුතාට අනී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඈත ගම්මානයක පුද්ගලයෙකු වසර ගණනක් වැඩ ගත් ගවයෙකු අවසානයේ මස් කඩයට විකුණු පසු මරන්නට සැරසෙද්දී ඉන් පැන විත් සැතපුම් ගණනාවක් දුර ගෙවා හාම්පුතාගේ නිවසට පැමිණ හම්පුතට ඇන තුවාල සිදු කර කැලෑ වැදී තිබේ. ගවයින් මරණ ස්ථානයේ ගාල් කර සිටියදී බැමි කඩාගෙන පලා ගොස් ඇති ගවයා ඇන තුවාල ලත් ගැමියා ප්‍රදේශයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා කුරුණෑගල මහා රෝහලට යවා ඇත Source: C News
sarika406 Well-known member Jun 15, 2008 2,402 1,995 113 Mar 13, 2015 #7 yasitha_o3 said: ela harakek Click to expand...