ගවුම ඉස්සුවේ නැතිවුණු මයිනා බලන්න

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගවුම ඉස්සුවේ නැතිවුණු මයිනා බලන්න

    ගවුම ඉස්සුවේ නැතිවුණු මයිනා බලන්න -ලිංගික අතවර නඩුවකදී කිවුව අමුතු කතාව

    පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන් කළ අපූරු කරුණක් වාර්තා වෙනවා.

    එහි දී ඔහු සඳහන් කර තිබුණේ සැකකරු නිවසට ඇතුළු වූයේ අදාළ කාන්තාවට අතවර කිරීමට නොව සැකකරුට අයත් මයිනෙකු සෙවීම සඳහා බව යි.

    සැකකරුගේ නීතීඥයා වූ අමිල නාවලගේ මහතා පවසා ඇත්තේ මෙවැන්නක්.

    "ස්වාමීනි! මෙය අමූලික බොරු නඩුවක්. මගේ සේවාදායකයා පැමිණිලිකාරියට ලිංගික අතවරයක් කිරීමට පිහියකුත් අතැතිව ඇගේ නිවසේ මුළුතැන්ගෙයට එදා කඩා වැදුනේ නැහැ. දෙගොල්ලෝම ඥාතීන්. නමුත් විරසක වෙලා සිටිනවා. මගේ සේවාදායකයාගේ බිරිය හුරතලයට මයිනෙක් ඇතිදැඩි කළා. මේ මයිනා කූඩුව ඇරගෙන පලා ගියා. ඉඩමේ කෙසෙල් අතු කපමින් මගේ සේවාදායකයා පිහියක් අතැතිව සිටියා. ඔහුගේ බිරිඳ මයිනා පැනලා ගියා කියා කෑගැසුවා. එවිට මගේ සේවාදායකයා එම ඉඩමේ තාප්පයෙන් පැන පැමිණිලිකාරියගේ නිවසට ඇතුළු වී සිටි මයිනා අල්ලා ගන්න කුස්සිය පැත්තෙන් ඇතුළු වුණා. පිහියක් අතැතිව ගෙට පැමිණි මගේ සේවාදායකයා දුටු පැමිණිලිකාරිය මරළතෝනි දුන්නා. ඇයට ලිංගික අතවරයක් කිරීමට මගේ සේවාදායකයා ගියේ නැහැ."

    සැකකරු උසාවියට ඉදිරිපත් කළ පානදුර පොලීසියේ සැරයන් ආනන්ද මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙසේ යි.

    "ස්වාමීනි! නීතීඥවරයා කියන්නේ අමූලික බොරුවක්. සැකකරු පිහියක් අමෝරාගෙන ගෙට පැන කාමරයේ සිටි පැමිණිලිකාරියගේ ගවුම ඉස්සූ බවට සාක්ෂි තිබෙනවා."

    එවිට සැකකරුගේ නීතීඥ මහතා "මයිනා හොයන්න වෙන්නැති" යනුවෙන් පවසා ඇති බව යි වාර්තා වන්නේ.

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/18816/%E0%B6%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B8-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB-%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B7%80-%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo

    :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ගවුම ඉස්සුවනම් ඉතින් මය්න බලන්න තමා වෙන මොන මගුලකට ගවුම උස්සන්නද
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    මේක සිරා සිද්දියක්ද :rofl: මොකද දන්නේ නෑ උනේ නඩුවට :D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන් කළ අපූරු කරුණක් වාර්තා වෙනවා.

    එහි දී ඔහු සඳහන් කර තිබුණේ සැකකරු නිවසට ඇතුළු වූයේ අදාළ කාන්තාවට අතවර කිරීමට නොව සැකකරුට අයත් මයිනෙකු සෙවීම සඳහා බව යි.

    සැකකරුගේ නීතීඥයා වූ අමිල නාවලගේ මහතා පවසා ඇත්තේ මෙවැන්නක්.

    "ස්වාමීනි! මෙය අමූලික බොරු නඩුවක්. මගේ සේවාදායකයා පැමිණිලිකාරියට ලිංගික අතවරයක් කිරීමට පිහියකුත් අතැතිව ඇගේ නිවසේ මුළුතැන්ගෙයට එදා කඩා වැදුනේ නැහැ. දෙගොල්ලෝම ඥාතීන්. නමුත් විරසක වෙලා සිටිනවා. මගේ සේවාදායකයාගේ බිරිය හුරතලයට මයිනෙක් ඇතිදැඩි කළා. මේ මයිනා කූඩුව ඇරගෙන පලා ගියා. ඉඩමේ කෙසෙල් අතු කපමින් මගේ සේවාදායකයා පිහියක් අතැතිව සිටියා. ඔහුගේ බිරිඳ මයිනා පැනලා ගියා කියා කෑගැසුවා. එවිට මගේ සේවාදායකයා එම ඉඩමේ තාප්පයෙන් පැන පැමිණිලිකාරියගේ නිවසට ඇතුළු වී සිටි මයිනා අල්ලා ගන්න කුස්සිය පැත්තෙන් ඇතුළු වුණා. පිහියක් අතැතිව ගෙට පැමිණි මගේ සේවාදායකයා දුටු පැමිණිලිකාරිය මරළතෝනි දුන්නා. ඇයට ලිංගික අතවරයක් කිරීමට මගේ සේවාදායකයා ගියේ නැහැ."

    සැකකරු උසාවියට ඉදිරිපත් කළ පානදුර පොලීසියේ සැරයන් ආනන්ද මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙසේ යි.

    "ස්වාමීනි! නීතීඥවරයා කියන්නේ අමූලික බොරුවක්. සැකකරු පිහියක් අමෝරාගෙන ගෙට පැන කාමරයේ සිටි පැමිණිලිකාරියගේ ගවුම ඉස්සූ බවට සාක්ෂි තිබෙනවා."

    එවිට සැකකරුගේ නීතීඥ මහතා "මයිනා හොයන්න වෙන්නැති" යනුවෙන් පවසා ඇති බව යි වාර්තා වන්නේ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගවුම ඉස්සුවනම් ඉතින් මය්න බලන්න තමා වෙන මොන මගුලකට ගවුම උස්සන්නද

    බොට පිස්සුද. මයිනෝ කොහෙද යකෝ ගවුම අස්සේ. ගවුම අස්සේ තියෙන්නේ කුඩුව. සරම අස්සේ තමා මයිනා ඉන්නේ. සරම අස්සේ ඉන්න මයිනා ගවුම අස්සේ තියෙන කුඩුවට දාන්න තමා ඔය ට්‍රයි කරන්න ඇත්තේ........

    අර ගැනිට තිබුනේ නඩු කාරයට කියන්න ඔය කියන මයින මේ වෙලාවේ ඉන්නේ ලෝයර්ගේ කලිසම අස්සේ කියල.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    බඩේ ගිනියම තියෙනකන් ඔය මොනවා කරත් වැඩක් නෑ
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    Me naduwen geni paradai ban. Viththikaru oppukara genige gauma issuwama dekka maina kaapu pusa geni gaawa hitiya kiyala.
     
    Similar threads