ගව ඝාතනය තහනමට අනුමැතිය!!!

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,141
    20,735
    113
    හස්තිශෛලපුර
    හරක් මස් කොහෙවත් නෑ ගන්න තහනම් කරාට පස්සේ... කවදා ආය හරක් මරන්න අවසර දෙයිද? 😂
    පිටරට හරක් ටිකට හරි සන්තොසයිලු දැන්....ශ්‍රී ලාංකිකයින්ගේ ආහාරය බවට පත්වෙනවා කියන්නේ එසේ මෙසේ වාසනාවක්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මයිනප්පච්චිගේ හරක මරණ තහනම නිසා හරක් මස් කැල්ලක් ගන්න නෑ මස් කඩෙන් ඇහුවම ඒකෙ තම්බියා කියාපි යෙක පර්සි මාතියා තමා හරකා මරන්ඩ එපාලු
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මයිනප්පච්චිගේ හරක මරණ තහනම නිසා හරක් මස් කැල්ලක් ගන්න නෑ මස් කඩෙන් ඇහුවම ඒකෙ තම්බියා කියාපි යෙක පර්සි මාතියා තමා හරකා මරන්ඩ එපාලු
    😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරක් මස් ආනයනය කරද්දි හලාල් ඒවම ගේන්න පුලුවන් දැන්. ලයිෂන් තියන එවුන් කෝටිපතියො වෙයි. මෝඩ සිංහලු :lol:
    හයියෝ ඩොලර් 😄
     
    • Haha
    Reactions: hasithayad