පිටරට හරක් ටිකට හරි සන්තොසයිලු දැන්....ශ්රී ලාංකිකයින්ගේ ආහාරය බවට පත්වෙනවා කියන්නේ එසේ මෙසේ වාසනාවක්දහරක් මස් කොහෙවත් නෑ ගන්න තහනම් කරාට පස්සේ... කවදා ආය හරක් මරන්න අවසර දෙයිද?![]()
මයිනප්පච්චිගේ හරක මරණ තහනම නිසා හරක් මස් කැල්ලක් ගන්න නෑ මස් කඩෙන් ඇහුවම ඒකෙ තම්බියා කියාපි යෙක පර්සි මාතියා තමා හරකා මරන්ඩ එපාලු
මයිනප්පච්චිගේ හරක මරණ තහනම නිසා හරක් මස් කැල්ලක් ගන්න නෑ මස් කඩෙන් ඇහුවම ඒකෙ තම්බියා කියාපි යෙක පර්සි මාතියා තමා හරකා මරන්ඩ එපාලු
හයියෝ ඩොලර්හරක් මස් ආනයනය කරද්දි හලාල් ඒවම ගේන්න පුලුවන් දැන්. ලයිෂන් තියන එවුන් කෝටිපතියො වෙයි. මෝඩ සිංහලු![]()