ගව ඝාතනය නවත්වන්න

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    හරි, එහෙනම් හොඳ චේතනාවෙන් මස් කන එකත් වැරැද්දක් නෙමෙයි කියලා ගන්න පුලුවන්,, මොකද චේතනාව පදනම් වුන නිසා,:rolleyes:

    මොකද, අපි මස් කනකොට, හරකව මරපු හැටි, උගෙ අම්මට මොකදවුනේ? උගෙ පැටියට මොකදවුනේ කියලා හිත හිත මස් කන්නෙ නෑ,එහෙම නේද? ඇත්තටම එහෙම හිත හිත මස් කන්වනම් අන්ගොඩ තමයි නවතින්න වෙන්නෙ.
    :rofl:
    ඒක තමයි කිව්වෙ චේතනාව කියලා.. දැන දැන් පව් කරනවා කියන්නෙ ඒක තමා.. ක්ශනික කොපයට මිනිහෙක් මැරුවා කියලා සමහර වෙලාවට නීත්යෙන් බේරෙන්න පුලුවන්, ඒත් කර්මයෙන් බැ.. උබට මරන්න ඒ වෙලාවෙ චේතනාවක් නොතිබුනා වෙන්න පුලුවන්, නමුත් උබ දන්නවනේ මිනි මැරීම අකුසලයක් කියලා.. ඒ වගේ තමා, උබ කඩෙන් බර්ගරෙකක් අරන් කනකොට ගොන්නු මතක් නොවෙනවා වෙන්න පුලුවන්, ඒත් උබ දන්නවා උබ කන්නෙ හරක් මස් කියලා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Mama harak mas kalama naha a unata chicken kanawa. Ithin mama harak mas kana unta mukuth kiyanna yanne naha mamath mas kana nisa.
    තමන්ව පාලනය කරගන්න බැරි අය රට හදන්න යන හැටි දැක්කම හිනා යනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහත්තය ඔබ තුමා දන්නවද වී වගාකරද්දී කෘමිනාශක ඉහල සත්තු කීදාහක් මරනවද කියල. ඉතින් එතනත් වෙන්නෙ විශාල සත්ව ඝාතනයක්.. කියන තරම් ලේසියට ඒ මිනිස්සුන්ට වෙන දේවල්වලට යොමුවෙයි කියලා හිතන්න අමාරුයි, :P
    පොඩි පොඩි සත්තු ගැන කිව්වොත් ඉතින් කොච්චර ඉන්නවද අපිට ඇවිදින්න බැරිවෙයි කූබි පෑගිල මැරෙනව කියල..උබ හරක්/කුකුළ්/ඌරු මස් කනවද නැද්ද,සිංහලද මුස්ලිම්ද දෙමළද කියල මට වැදගත් නෑ..පිටරටින් කන එවුන්ට කන්න හරක් මස් ගෙනාවොත් ඒක හොඳයි කියලයි මට හිතෙන්නෙ,කුකුල්ලු වගේ සත්තු මරන එකනම් කවදාවත් වලක්වන්න බැරිවෙයි!:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක තමයි කිව්වෙ චේතනාව කියලා.. දැන දැන් පව් කරනවා කියන්නෙ ඒක තමා.. ක්ශනික කොපයට මිනිහෙක් මැරුවා කියලා සමහර වෙලාවට නීත්යෙන් බේරෙන්න පුලුවන්, ඒත් කර්මයෙන් බැ.. උබට මරන්න ඒ වෙලාවෙ චේතනාවක් නොතිබුනා වෙන්න පුලුවන්, නමුත් උබ දන්නවනේ මිනි මැරීම අකුසලයක් කියලා.. ඒ වගේ තමා, උබ කඩෙන් බර්ගරෙකක් අරන් කනකොට ගොන්නු මතක් නොවෙනවා වෙන්න පුලුවන්, ඒත් උබ දන්නවා උබ කන්නෙ හරක් මස් කියලා..
    ඔයා චේතනාවයි පසුතැවීමයි පටලවගෙන:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොඩි පොඩි සත්තු ගැන කිව්වොත් ඉතින් කොච්චර ඉන්නවද අපිට ඇවිදින්න බැරිවෙයි කූබි පෑගිල මැරෙනව කියල..උබ හරක්/කුකුළ්/ඌරු මස් කනවද නැද්ද,සිංහලද මුස්ලිම්ද දෙමළද කියල මට වැදගත් නෑ..පිටරටින් කන එවුන්ට කන්න හරක් මස් ගෙනාවොත් ඒක හොඳයි කියලයි මට හිතෙන්නෙ,කුකුල්ලු වගේ සත්තු මරන එකනම් කවදාවත් වලක්වන්න බැරිවෙයි!:rolleyes:
    ඔව්, බන් ටින් කරපු හරක් මස් ගේන එක හොඳයි, හැබැයි තාවකාලික විසඳුමක්, පැලැස්තරයක් විතරයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් තොපි දෙන්නා කෙළගන්න එක නවත්තල මගේ කමෙන්ට් එකේ හරි වැරදි කියපල්ලා:dull:....... මරාගන්න එපා බං. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹලට ඇරගන්න නෙමෙයි.:dull: ඉන්න ටිකේ හිත සතුටින් හිටපල්ලා...:cool:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඔව්, බන් ටින් කරපු හරක් මස් ගේන එක හොඳයි, හැබැයි තාවකාලික විසඳුමක්, පැලැස්තරයක් විතරයි.

    Aei ewa athule thiyenne gas wala kaduna harak mas dha? :rofl: Lankawe harak marana eka nathara karana eka neme harima wade harak mas nokana eka!
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    දැන් තොපි දෙන්නා කෙළගන්න එක නවත්තල මගේ කමෙන්ට් එකේ හරි වැරදි කියපල්ලා:dull:....... මරාගන්න එපා බං. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹලට ඇරගන්න නෙමෙයි.:dull: ඉන්න ටිකේ හිත සතුටින් හිටපල්ලා...:cool:

    Uba mas malu kanne nadda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් තොපි දෙන්නා කෙළගන්න එක නවත්තල මගේ කමෙන්ට් එකේ හරි වැරදි කියපල්ලා:dull:....... මරාගන්න එපා බං. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹලට ඇරගන්න නෙමෙයි.:dull: ඉන්න ටිකේ හිත සතුටින් හිටපල්ලා...:cool:
    ඔව් උබේ කතාව ඇත්ත, කිරි ගන්න එලදෙන්නු හදනවා කියන්නෙ වක්‍රව ගව ගාතනයට උදව්වක්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Aei ewa athule thiyenne gas wala kaduna harak mas dha? :rofl: Lankawe harak marana eka nathara karana eka neme harima wade harak mas nokana eka!
    ඒක කරන්න නම් පන්සල විතරයි එකම පිහිට.. මිනිස්සු මස් කන එක නවත්තන්න පුලුවන් එතනින් විතරයි.. ඒත් දැන් මෙතන තියන ප්‍රශ්නෙ බ්බෞද්ද මිනිස්සු මස් කන එකක් නෙමෙයිනෙ, මේ රටේ 15%ක් විතර වෙන මිනිස්සු ටිකකට හරකා කන්නම ඔනාලුනෙ.. ඉතින් උන් පන්සල් එන එකක්යැ.. උන්ට පිට රටින් ගේන එක තමා විසදුම..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක කරන්න නම් පන්සල විතරයි එකම පිහිට.. මිනිස්සු මස් කන එක නවත්තන්න පුලුවන් එතනින් විතරයි.. ඒත් දැන් මෙතන තියන ප්‍රශ්නෙ බ්බෞද්ද මිනිස්සු මස් කන එකක් නෙමෙයිනෙ, මේ රටේ 15%ක් විතර වෙන මිනිස්සු ටිකකට හරකා කන්නම ඔනාලුනෙ.. ඉතින් උන් පන්සල් එන එකක්යැ.. උන්ට පිට රටින් ගේන එක තමා විසදුම..
    pansal awurudu 2500k ma thibbe ban :oo:

    ithin ko newathunada?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නීති දැම්මම නැවතෙයි මේන් කියලා,, බලාගෙන හිටපන්:P
    ඔව් බං.. නීති දාලා මේ කපේක ඕන නවත්තන්න ලැබෙන්නෑ..
    කොච්චර නීති දැම්මත් හොරට කසිප්පු පෙරන එක නවතින්නෙ නෑනෙ..

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඒක කරන්න නම් පන්සල විතරයි එකම පිහිට.. මිනිස්සු මස් කන එක නවත්තන්න පුලුවන් එතනින් විතරයි.. ඒත් දැන් මෙතන තියන ප්‍රශ්නෙ බ්බෞද්ද මිනිස්සු මස් කන එකක් නෙමෙයිනෙ, මේ රටේ 15%ක් විතර වෙන මිනිස්සු ටිකකට හරකා කන්නම ඔනාලුනෙ.. ඉතින් උන් පන්සල් එන එකක්යැ.. උන්ට පිට රටින් ගේන එක තමා විසදුම..

    A mokatada a? Lankawe harak marana eka thahanam karala ratin gena ekath thahanam karanna ona machan. Horen marana unta uparima daduwama denna ona. Muslim unta harak mas onama nam wena ratakata gihin kala enna kiyanna ona. Apita pissuwatadha unta ona ewa import karala unwa nalawanne? :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් තොපි දෙන්නා කෙළගන්න එක නවත්තල මගේ කමෙන්ට් එකේ හරි වැරදි කියපල්ලා:dull:....... මරාගන්න එපා බං. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹලට ඇරගන්න නෙමෙයි.:dull: ඉන්න ටිකේ හිත සතුටින් හිටපල්ලා...:cool:
    ko kawuda aragaththe? :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    A mokatada a? Lankawe harak marana eka thahanam karala ratin gena ekath thahanam karanna ona machan. Horen marana unta uparima daduwama denna ona. Muslim unta harak mas onama nam wena ratakata gihin kala enna kiyanna ona. Apita pissuwatadha unta ona ewa import karala unwa nalawanne? :baffled:
    meka nam gutikana banak :baffled:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    eka nam karanna bari bawa penne,, yako awurudu 50000k kapuwa atharinna minissu kemathi weida :frown:

    Harak mas uba kala thiyada bun? Kapu un mama danna tharamin ayeth kanawa. Podi kale idan kapu un puruddata kanawa. Boddi godak un hadanna lesi nisa aran kanawa. Minissu aga hadenna kiyalath kanawa. Ewa ithin nawaththanna godak amaru wewi.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල මේක බලන් නැති නිසා ආයෙත් දැම්මා..... මේ කතාවෙදි සිංහල දෙමළ මුස්ලිම් ඔක්කෝම සම්භන්දයි. හැම එකාම කිරි චීස් බටර් කනව. හැම එකාම මේ පවට සම්භන්දයි.

    Quote:

    Originally Posted by Screw SL
    මට තෙරුනෙ නැ මචන්.. කොහොමද කිරි බිව්වම හරක් මැරෙන්නෙ?? :oo::baffled:

    මේකයි කතන්දරේ. මම මේ කියන්නේ පාරේ නිදැල්ලේ ඉන්න හරකෙක් ඇදන් ගිහින් මස්කරල කන එක නෙමෙයි. :dull: එළකිරි සඳහා එළදෙනුන් ඇතිකරන්නන් එළදෙනට පැටිය හම්බවුනගමන් තීරණයකරනව පැටියව මරණවද තියාගන්නවද කියල. පිරිමි පැටියෙක් හම්බවුනොත් බොහෝදුරට මසට මරනව. ගැහැනු සතෙක් හම්බවුනොත් බොහෝදුරට තියාගෙන ඉක්මනින් ලොකුකරගෙන ඒ කාලේ වෙනකොට කිරි නිශ්පාදනය අඩු එළදෙනක් මරන්න නියමකරල අලුත් සතා කිරි නිශ්පාදනයට යොදාගන්නව. ගවයෙකුගේ ආයුකාලය අවුරුදු 20ක් වුනාට කිරි එළදෙනකගේ ආයුකාලය අවුරුදු හතරකින් නිමකරනව. ඒ කාලය ඇතුලත එළදෙන පැරව් තුන්දෙනෙක් බිහිකරනව:(. ඕක ඉතින් චක්‍රයක්. නවත්වන්න ඕනනම් කිරි, කිරි සම්භන්ද ආහාර වර්ජනයකරන්න ඕන. මම මස් කන් නෑ ඒත් කිරි චීස් කනව. ඒනිසා මම වෙනුවෙනුත් හරක් මැරෙනව. :baffled::(

    අවුරුදු හතරට පස්සේ කිරි නිශ්පාදනය ධාරිතව අඩුවන එළදෙනුන් උන්ගේ ජීවිතකාලයේ ඉතිරි අවුරුදු පහලොව කන්න දීල තියාගෙන මැරුනම වලදාන එක අපි අපේ ගෙදර හදන හරකෙකුට කලාට මේක ලාබ ලබන කර්මාන්තයක් විදියට කරන අයට ඒ දේ ප්‍රයෝගික නෑ...... මස් කන් නැතිව වර්ජනය කරත් ඒ අය කිරි නිශ්පාදනය පවත්වාගන්න අනිවාර්‍යයෙන්ම ඒ සත්තු මරනව.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    උඹල මේක බලන් නැති නිසා ආයෙත් දැම්මා..... මේ කතාවෙදි සිංහල දෙමළ මුස්ලිම් ඔක්කෝම සම්භන්දයි. හැම එකාම කිරි චීස් බටර් කනව. හැම එකාම මේ පවට සම්භන්දයි.මේකයි කතන්දරේ. මම මේ කියන්නේ පාරේ නිදැල්ලේ ඉන්න හරකෙක් ඇදන් ගිහින් මස්කරල කන එක නෙමෙයි. :dull: එළකිරි සඳහා එළදෙනුන් ඇතිකරන්නන් එළදෙනට පැටිය හම්බවුනගමන් තීරණයකරනව පැටියව මරණවද තියාගන්නවද කියල. පිරිමි පැටියෙක් හම්බවුනොත් බොහෝදුරට මසට මරනව. ගැහැනු සතෙක් හම්බවුනොත් බොහෝදුරට තියාගෙන ඉක්මනින් ලොකුකරගෙන ඒ කාලේ වෙනකොට කිරි නිශ්පාදනය අඩු එළදෙනක් මරන්න නියමකරල අලුත් සතා කිරි නිශ්පාදනයට යොදාගන්නව. ගවයෙකුගේ ආයුකාලය අවුරුදු 20ක් වුනාට කිරි එළදෙනකගේ ආයුකාලය අවුරුදු හතරකින් නිමකරනව. ඒ කාලය ඇතුලත එළදෙන පැරව් තුන්දෙනෙක් බිහිකරනව:(. ඕක ඉතින් චක්‍රයක්. නවත්වන්න ඕනනම් කිරි, කිරි සම්භන්ද ආහාර වර්ජනයකරන්න ඕන. මම මස් කන් නෑ ඒත් කිරි චීස් කනව. ඒනිසා මම වෙනුවෙනුත් හරක් මැරෙනව. :baffled::(

    අවුරුදු හතරට පස්සේ කිරි නිශ්පාදනය ධාරිතව අඩුවන එළදෙනුන් උන්ගේ ජීවිතකාලයේ ඉතිරි අවුරුදු පහලොව කන්න දීල තියාගෙන මැරුනම වලදාන එක අපි අපේ ගෙදර හදන හරකෙකුට කලාට මේක ලාබ ලබන කර්මාන්තයක් විදියට කරන අයට ඒ දේ ප්‍රයෝගික නෑ...... මස් කන් නැතිව වර්ජනය කරත් ඒ අය කිරි නිශ්පාදනය පවත්වාගන්න අනිවාර්‍යයෙන්ම ඒ සත්තු මරනව.

    Kiri eladenunta pirimi pataw labenne naha machan. Unta pataw labena eka sima karala thiyenne beheth walin. Gahanu saththu witharai labenne. Kiri ganneth beheth walin misak pataw hinda erila nemei. Eka nisa oya point eka wada karanne oya harak 3k 4k gewal wala hadhan ahala pahala kiri wikunana ayata thama.