ඒක තමයි කිව්වෙ චේතනාව කියලා.. දැන දැන් පව් කරනවා කියන්නෙ ඒක තමා.. ක්ශනික කොපයට මිනිහෙක් මැරුවා කියලා සමහර වෙලාවට නීත්යෙන් බේරෙන්න පුලුවන්, ඒත් කර්මයෙන් බැ.. උබට මරන්න ඒ වෙලාවෙ චේතනාවක් නොතිබුනා වෙන්න පුලුවන්, නමුත් උබ දන්නවනේ මිනි මැරීම අකුසලයක් කියලා.. ඒ වගේ තමා, උබ කඩෙන් බර්ගරෙකක් අරන් කනකොට ගොන්නු මතක් නොවෙනවා වෙන්න පුලුවන්, ඒත් උබ දන්නවා උබ කන්නෙ හරක් මස් කියලා..
හරි, එහෙනම් හොඳ චේතනාවෙන් මස් කන එකත් වැරැද්දක් නෙමෙයි කියලා ගන්න පුලුවන්,, මොකද චේතනාව පදනම් වුන නිසා,
මොකද, අපි මස් කනකොට, හරකව මරපු හැටි, උගෙ අම්මට මොකදවුනේ? උගෙ පැටියට මොකදවුනේ කියලා හිත හිත මස් කන්නෙ නෑ,එහෙම නේද? ඇත්තටම එහෙම හිත හිත මස් කන්වනම් අන්ගොඩ තමයි නවතින්න වෙන්නෙ.![]()

....... මරාගන්න එපා බං. මම මේ ත්රෙඩ් එක දැම්මේ උඹලට ඇරගන්න නෙමෙයි.



. ඕක ඉතින් චක්රයක්. නවත්වන්න ඕනනම් කිරි, කිරි සම්භන්ද ආහාර වර්ජනයකරන්න ඕන. මම මස් කන් නෑ ඒත් කිරි චීස් කනව. ඒනිසා මම වෙනුවෙනුත් හරක් මැරෙනව.