ගව ඝාතනය නවත්වන්න

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගව ඝාතනය නවත්වන්න

    මචන්ලා...... ලංකාවේ ගව ඝාතනය නවත්වන්න ප්‍රායෝගිකව මොනවද කරන්න පුලුවන්???:confused:
    මේ සම්භන්දව දන්න කියන අය ත්‍රෙඩ් එකට අදාලව පමණක් කමෙන්ට් කරන්න.:rolleyes:

    ලින්ඩා
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    නිතියක් ගෙනත් සම්මත කරා නම් හැමදේම ඉවරයි, ඔය ටික කරගන්න බැරුවනේ දගලන්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පනතක් සම්මත කරල රටින් ගෙන්වන එක තමා විසදුම.. සමහරු තර්ක කරනව ටුවරිස්ට් කර්මාන්තෙ කඩා වැටෙයිලු.. ඒත් මේතාක් කාලෙකට මම දැකලා නැ ලන්කාවට ආපු සුද්දො හරක් මස් බලාපොරොත්තු වෙනවා.. මස් කන උන් උනත් මෙහෙ එන්නෙ වෙනසකට,.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිතියක් ගෙනත් සම්මත කරා නම් හැමදේම ඉවරයි, ඔය ටික කරගන්න බැරුවනේ දගලන්නේ

    ප්‍රායෝගික නෑ මචන්.... මම ඉස්සරහට කියන්නම් ඇයි ඒ කියල.... අපි දෙන්න ආයි ඇරගනියි. ඒත් ගානක් නෑ;)..... ඇත්ත කතාකරමු.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    පිටරට ඉන්නේ හරක් නෙමෙයිද බං??:confused:
    රට හරක් නෙ.. පව කොහොමත් පවම තමා කොහෙ කලත්.. ඒත් අඩු තරමේ ඒක ලන්කාවෙ වෙන්නෙවත් නැනෙ.. ඒක නිසා රටින් ගෙන්වන එක හොදයි.. හැබැයි බොරු විදේශ විනිමයක්.. අනිවාරෙන් බද්දක් ගහන්න ඔනා.. අත්යවශ බාන්ඩ නෙමෙයිනෙ..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    පිටරට ඉන්නේ හරක් නෙමෙයිද බං??:confused:
    ලංකාවේ ගව ඝාතනය නවත්වන්න විසඳුමක් මම කිව්වෙ!:P
    මමත් හරක් මස් කන්නෙ නෑ..සිංහල මිනිස්සු ඔක්කොම නොකා හිටියත් දෙමළ,මුස්ලිම් මිනිස්සුන්ට විසඳුමක් හැටියට පිටරටින් ගේන එක කල හැකිය කිව්වෙ!:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්‍රායෝගික නෑ මචන්.... මම ඉස්සරහට කියන්නම් ඇයි ඒ කියල.... අපි දෙන්න ආයි ඇරගනියි. ඒත් ගානක් නෑ;)..... ඇත්ත කතාකරමු.
    උබ ප්‍රායොගික නැ කිව්වෙ හරක් මස් කඩ කරන මුදලාලිලා මාෆියාව විරුද්ද වෙයි කියලද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිතියක් ගෙනත් සම්මත කරා නම් හැමදේම ඉවරයි, ඔය ටික කරගන්න බැරුවනේ දගලන්නේ
    නීති දැම්මම නැවතෙයි මේන් කියලා,, බලාගෙන හිටපන්:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ ප්‍රායොගික නැ කිව්වෙ හරක් මස් කඩ කරන මුදලාලිලා මාෆියාව විරුද්ද වෙයි කියලද?
    ඇත්තටම මේ වෙලාවෙ ඔලුවෙන් හිතලා බලපන් දැන් රටේ ලොකුම ප්‍රශ්නෙ මේ හරක් මරන එකද කියලා.:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවේ ගව ඝාතනය නවත්වන්න විසඳුමක් මම කිව්වෙ!:P
    මමත් හරක් මස් කන්නෙ නෑ..සිංහල මිනිස්සු ඔක්කොම නොකා හිටියත් දෙමළ,මුස්ලිම් මිනිස්සුන්ට විසඳුමක් හැටියට පිටරටින් ගේන එක කල හැකිය කිව්වෙ!:rolleyes:
    ශුවර් ද? අඩු ගානෙ කන එක්කෙනෙක්වත් දවසකට අඩුකරගන්න පුලුවන්ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ ප්‍රායොගික නැ කිව්වෙ හරක් මස් කඩ කරන මුදලාලිලා මාෆියාව විරුද්ද වෙයි කියලද?

    නෑ මචන්. උඹල අපි හරක කියන සතා පාවිච්චිකරනකන් ගව ඝාතනය වලක්වන්න බෑ.... ඒක තමයි ඇත්ත. අපි හරක් මස් නොකා දවසගානේ එළකිරි බිව්වත් අපි නිසා හරක් මැරෙනව. ඉතින් කොහොමද හරක් මරණ එක නවත්තන්නේ??:confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ශුවර් ද? අඩු ගානෙ කන එක්කෙනෙක්වත් දවසකට අඩුකරගන්න පුලුවන්ද?
    කන එකා පව් පිං නොබල කනව,දැනුවත් කරනව හැර වලක්වන එක ලේසි නෑ..පිටරටින් ගෙන්නුවොත් රට ඇතුලෙ හරක් මැරෙන්නෙ නැති එකත් ලොකු දෙයක්නෙ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ මචන්. උඹල අපි හරක කියන සතා පාවිච්චිකරනකන් ගව ඝාතනය වලක්වන්න බෑ.... ඒක තමයි ඇත්ත. අපි හරක් මස් නොකා දවසගානේ එළකිරි බිව්වත් අපි නිසා හරක් මැරෙනව. ඉතින් කොහොමද හරක් මරණ එක නවත්තන්නේ??:confused:
    මට තෙරුනෙ නැ මචන්.. කොහොමද කිරි බිව්වම හරක් මැරෙන්නෙ?? :oo::baffled:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්තටම මේ වෙලාවෙ ඔලුවෙන් හිතලා බලපන් දැන් රටේ ලොකුම ප්‍රශ්නෙ මේ හරක් මරන එකද කියලා.:P:P
    ඔහොම බැලුවත්, මේ රටේ ප්‍රශ්න එකකට එකක් දෙවෙනි නැනෙ.. මහා එකා ගසා කනවා, පොඩි උන් හොරා කනවා, ගැනු ලමයි ගගේ දානවා, එකට කාපු එකා පිහියෙන් අනිනවා, වල් අලි ගම් වදිනවා, පාරෙ පිස්සො වාහන එලවලා මිනිස්සු යට කරනවා, හාමුදුරු නමකට බස් එකේ කොන්දයි ඩ්‍රයිවරුයි ගුටි කෙලිනවා.. මේ ඔක්කොම ප්‍රශ්න තමා.. ඒත් කොකද ලොකු කියන එක නෙමෙයි බලන්න ඔනා.. ඔක්කොම අවම කිරීම..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔහොම බැලුවත්, මේ රටේ ප්‍රශ්න එකකට එකක් දෙවෙනි නැනෙ.. මහා එකා ගසා කනවා, පොඩි උන් හොරා කනවා, ගැනු ලමයි ගගේ දානවා, එකට කාපු එකා පිහියෙන් අනිනවා, වල් අලි ගම් වදිනවා, පාරෙ පිස්සො වාහන එලවලා මිනිස්සු යට කරනවා, හාමුදුරු නමකට බස් එකේ කොන්දයි ඩ්‍රයිවරුයි ගුටි කෙලිනවා.. මේ ඔක්කොම ප්‍රශ්න තමා.. ඒත් කොකද ලොකු කියන එක නෙමෙයි බලන්න ඔනා.. ඔක්කොම අවම කිරීම..
    නෑ ඔය සේරම එකපාර විසඳන්න බැරිනිසා තමයි ප්‍රමුඛතා ලයිස්තුවක් තියෙන්නෙ, ඒ අනුව ගත්තම මේ ප්‍රශ්නෙද මුලටම එන්න ඕන?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ ඔය සේරම එකපාර විසඳන්න බැරිනිසා තමයි ප්‍රමුඛතා ලයිස්තුවක් තියෙන්නෙ, ඒ අනුව ගත්තම මේ ප්‍රශ්නෙද මුලටම එන්න ඕන?
    දැන් මොකක්ද උබේ ලිස්ට් එකේ පලවෙනියට තියෙන්නෙ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කන එකා පව් පිං නොබල කනව,දැනුවත් කරනව හැර වලක්වන එක ලේසි නෑ..පිටරටින් ගෙන්නුවොත් රට ඇතුලෙ හරක් මැරෙන්නෙ නැති එකත් ලොකු දෙයක්නෙ..
    ආගම පැත්තකට දාපන්කො, එතකොට ආර්ථික පැත්තෙන් ගත්තම මේ කර්මාන්තයෙ හිටපු අයට මොකද වෙන්නෙ එයාලගෙ දරු පවුල්වලට මොකද වෙන්නෙ? ඔක්කොම බැලුවම එතනත් 10000ක් විතර ඉන්නවා:oo:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Virus ekak hadala harakta gahanna ona mas kapu gaman kapu eka marenna! Ehema nathuwa mona nithi dhammath horen hari kanawa.