Harak mas uba kala thiyada bun? Kapu un mama danna tharamin ayeth kanawa. Podi kale idan kapu un puruddata kanawa. Boddi godak un hadanna lesi nisa aran kanawa. Minissu aga hadenna kiyalath kanawa. Ewa ithin nawaththanna godak amaru wewi.

එහෙම බැලුවොත් එළවලු පලතුරු කනව හැර වෙන විසඳුමක් නෑ..මස් මාළු නොකන ගොඩක් අය කිරි බොනව,කිරි ගන්න හදන සතා පස්සෙ මසට මැරුවත් ඒ කිරි බොන එක හැර මස් නොකෑවොත් වරදක් නෑ කියන්නත් පුලුවන්..අනේ මන්ද!මේකයි කතන්දරේ. මම මේ කියන්නේ පාරේ නිදැල්ලේ ඉන්න හරකෙක් ඇදන් ගිහින් මස්කරල කන එක නෙමෙයි.එළකිරි සඳහා එළදෙනුන් ඇතිකරන්නන් එළදෙනට පැටිය හම්බවුනගමන් තීරණයකරනව පැටියව මරණවද තියාගන්නවද කියල. පිරිමි පැටියෙක් හම්බවුනොත් බොහෝදුරට මසට මරනව. ගැහැනු සතෙක් හම්බවුනොත් බොහෝදුරට තියාගෙන ඉක්මනින් ලොකුකරගෙන ඒ කාලේ වෙනකොට කිරි නිශ්පාදනය අඩු එළදෙනක් මරන්න නියමකරල අලුත් සතා කිරි නිශ්පාදනයට යොදාගන්නව. ගවයෙකුගේ ආයුකාලය අවුරුදු 20ක් වුනාට කිරි එළදෙනකගේ ආයුකාලය අවුරුදු හතරකින් නිමකරනව. ඒ කාලය ඇතුලත එළදෙන පැරව් තුන්දෙනෙක් බිහිකරනව
. ඕක ඉතින් චක්‍රයක්. නවත්වන්න ඕනනම් කිරි, කිරි සම්භන්ද ආහාර වර්ජනයකරන්න ඕන. මම මස් කන් නෑ ඒත් කිරි චීස් කනව. ඒනිසා මම වෙනුවෙනුත් හරක් මැරෙනව.
අවුරුදු හතරට පස්සේ කිරි නිශ්පාදනය ධාරිතව අඩුවන එළදෙනුන් උන්ගේ ජීවිතකාලයේ ඉතිරි අවුරුදු පහලොව කන්න දීල තියාගෙන මැරුනම වලදාන එක අපි අපේ ගෙදර හදන හරකෙකුට කලාට මේක ලාබ ලබන කර්මාන්තයක් විදියට කරන අයට ඒ දේ ප්‍රයෝගික නෑ...... මස් කන් නැතිව වර්ජනය කරත් ඒ අය කිරි නිශ්පාදනය පවත්වාගන්න අනිවාර්‍යයෙන්ම ඒ සත්තු මරනව.

Kiri eladenunta pirimi pataw labenne naha machan. Unta pataw labena eka sima karala thiyenne beheth walin. Gahanu saththu witharai labenne. Kiri ganneth beheth walin misak pataw hinda erila nemei. Eka nisa oya point eka wada karanne oya harak 3k 4k gewal wala hadhan ahala pahala kiri wikunana ayata thama.
. මොන ලෝකෙද බං පැටව් ලැබෙන් නැතිව කිරි එරෙන්නේ?? අනික බඩේ ඉන්න සතා ගෑනුද පිරිමිද කියලා තීරණය කරන්න තරම් විද්‍යාව දියුනු නෑ......එහෙම තාක්ශණයක් තිබුනනම් ඒක ඉස්සෙල්ලාම පාවිච්චිකරන්නේ හරක් නෙමෙයි මිනිස්සු.

උඹල මේක බලන් නැති නිසා ආයෙත් දැම්මා..... මේ කතාවෙදි සිංහල දෙමළ මුස්ලිම් ඔක්කෝම සම්භන්දයි. හැම එකාම කිරි චීස් බටර් කනව. හැම එකාම මේ පවට සම්භන්දයි.
Quote:
Originally Posted by Screw SL![]()
මට තෙරුනෙ නැ මචන්.. කොහොමද කිරි බිව්වම හරක් මැරෙන්නෙ??
මේකයි කතන්දරේ. මම මේ කියන්නේ පාරේ නිදැල්ලේ ඉන්න හරකෙක් ඇදන් ගිහින් මස්කරල කන එක නෙමෙයි.එළකිරි සඳහා එළදෙනුන් ඇතිකරන්නන් එළදෙනට පැටිය හම්බවුනගමන් තීරණයකරනව පැටියව මරණවද තියාගන්නවද කියල. පිරිමි පැටියෙක් හම්බවුනොත් බොහෝදුරට මසට මරනව. ගැහැනු සතෙක් හම්බවුනොත් බොහෝදුරට තියාගෙන ඉක්මනින් ලොකුකරගෙන ඒ කාලේ වෙනකොට කිරි නිශ්පාදනය අඩු එළදෙනක් මරන්න නියමකරල අලුත් සතා කිරි නිශ්පාදනයට යොදාගන්නව. ගවයෙකුගේ ආයුකාලය අවුරුදු 20ක් වුනාට කිරි එළදෙනකගේ ආයුකාලය අවුරුදු හතරකින් නිමකරනව. ඒ කාලය ඇතුලත එළදෙන පැරව් තුන්දෙනෙක් බිහිකරනව
. ඕක ඉතින් චක්‍රයක්. නවත්වන්න ඕනනම් කිරි, කිරි සම්භන්ද ආහාර වර්ජනයකරන්න ඕන. මම මස් කන් නෑ ඒත් කිරි චීස් කනව. ඒනිසා මම වෙනුවෙනුත් හරක් මැරෙනව.
අවුරුදු හතරට පස්සේ කිරි නිශ්පාදනය ධාරිතව අඩුවන එළදෙනුන් උන්ගේ ජීවිතකාලයේ ඉතිරි අවුරුදු පහලොව කන්න දීල තියාගෙන මැරුනම වලදාන එක අපි අපේ ගෙදර හදන හරකෙකුට කලාට මේක ලාබ ලබන කර්මාන්තයක් විදියට කරන අයට ඒ දේ ප්‍රයෝගික නෑ...... මස් කන් නැතිව වර්ජනය කරත් ඒ අය කිරි නිශ්පාදනය පවත්වාගන්න අනිවාර්‍යයෙන්ම ඒ සත්තු මරනව.
උඹල මේක බලන් නැති නිසා ආයෙත් දැම්මා..... මේ කතාවෙදි සිංහල දෙමළ මුස්ලිම් ඔක්කෝම සම්භන්දයි. හැම එකාම කිරි චීස් බටර් කනව. හැම එකාම මේ පවට සම්භන්දයි.
එහෙම බැලුවොත් එළවලු පලතුරු කනව හැර වෙන විසඳුමක් නෑ..මස් මාළු නොකන ගොඩක් අය කිරි බොනව,කිරි ගන්න හදන සතා පස්සෙ මසට මැරුවත් ඒ කිරි බොන එක හැර මස් නොකෑවොත් වරදක් නෑ කියන්නත් පුලුවන්..අනේ මන්ද!![]()
ඔබ වපුරන දේ තමයි ඔබ නෙලාගන්නේ
ඒ දේ තමයි මේ රටේ තිබු සමහර සංවිධාන වලට වුනේ....
ත්‍රස්‌තවාදී සංවිධාන , වැරදි කෝණවලින් අල්ලාගත් ආගමික සංවිධාන, විවිධ වැරදි අරමුණු තිබුණු දේශපාලනික සංවිධානවලට වුනේ
ඔවුන් වපුරපු දේ ඔවුන් නෙලා ගත්තා
"හම්බයෝ" කියලා සදහන් කලේ මේ අය මුස්ලිම් අයට කථා කරන්නේ එහෙමනේ .....
මේ අය මට හම්බය කියනවා, මට තියෙන එකම එළකිරි ID එකත් මේක ඒකත් 2007 නැතුව 2011,2012,2013 නෙමේ
මම මාගේ ශාතෘවරයන් වහන්සේගේ නමින් දිවුරලා කියන්නේ ......

Uba mas malu kanne nadda?

උඹට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. මොන ලෝකෙද බං පැටව් ලැබෙන් නැතිව කිරි එරෙන්නේ?? අනික බඩේ ඉන්න සතා ගෑනුද පිරිමිද කියලා තීරණය කරන්න තරම් විද්‍යාව දියුනු නෑ......එහෙම තාක්ශණයක් තිබුනනම් ඒක ඉස්සෙල්ලාම පාවිච්චිකරන්නේ හරක් නෙමෙයි මිනිස්සු.
![]()
මමත් හිතන්හිටියේ පිටරටවල තියෙන නවීන වෛද්‍ය තාක්ශණය අනුව තමුන්ට අවශ්‍ය දරුවාගේ ලිංගය තීරණය කරන්න, අබාද රහිත දරුවන් බිහිකරන්න පහසුකම් තියෙනව කියලා... ආවට පස්සේ තමයි යතාර්තය දකින්නේ..... මුන්ගේ ජීවන තත්වය විතරයි ඉහල. ඉතිරි ඔක්කෝම කාටත් සමානයි.....
උඹ මම මේ දාල තියෙන දේ ගෙදරක හරක් 3-4ක් එක්ක සම්භන්දකරල සිම්පල් විදියට හිතුවට යතාර්ථය ඕක නෙමෙයි.
උඹට කරුණු ටිකක් හොයලදෙන්න පොඩ්ඩක් ගූගල් කළා......මේක කියවල බලපන්කෝ
http://en.wikipedia.org/wiki/Dairy_cattle