ගව සම්පත සුරකිමු

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    කොල්ලෝ උනාම ආතල් ගන්නවා තමා බන් . ඒවා දැක්කම නාකින්ට මල පනිනවා.මොකද උන් ඔය කාලේ වැලේ වැල් නැතුව ඉදපු උන් නිසා.
     
    • Dislike
    Reactions: Cypress

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    වැඩිහිටියෝ ඉදලා නැද්ද බන් පොන්නයෝ විතර ද ඉදලා තියෙන්නේ
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    කොල්ලෝ උනාම ආතල් ගන්නවා තමා බන් . ඒවා දැක්කම නාකින්ට මල පනිනවා.මොකද උන් ඔය කාලේ වැලේ වැල් නැතුව ඉදපු උන් නිසා.
    නාකි ත් ආතල් ගන්නේ බන්.

    කොල්ලොන්ට වතුර ගහල පාර දිගේ එලවාගෙන ගිහිල්ල ඊයෙත් පොස්ලිසියේ මාමාල ටිකක් හෙන ෆන් එකක් ගත්ත..
    බලන් හිටපු උන්ටත් ආතල් :lol:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කොල්ලෝ උනාම ආතල් ගන්නවා තමා බන් . ඒවා දැක්කම නාකින්ට මල පනිනවා.මොකද උන් ඔය කාලේ වැලේ වැල් නැතුව ඉදපු උන් නිසා.
    ඇයි අයියේ font එක ලොකු කරලා
    ඔයාට attention ඕනද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    කොල්ලෝ උනාම ආතල් ගන්නවා තමා බන් . ඒවා දැක්කම නාකින්ට මල පනිනවා.මොකද උන් ඔය කාලේ වැලේ වැල් නැතුව ඉදපු උන් නිසා.
    Thawa unta windawanna wena athal ganna gawayota haki ikmanin kelawenawa... athal ganilla thawa unta windawanna nathi dekin.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කොල්ලෝ උනාම ආතල් ගන්නවා තමා බන් . ඒවා දැක්කම නාකින්ට මල පනිනවා.මොකද උන් ඔය කාලේ වැලේ වැල් නැතුව ඉදපු උන් නිසා.
    එහෙමද
     
    • Haha
    Reactions: Cypress

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැඩිහිටියෝ ඉදලා නැද්ද බන් පොන්නයෝ විතර ද ඉදලා තියෙන්නේ
    කියලා වැඩල් නෑ... වටේ හිටපු අනිත් උං පොන්නයො වගේ බලං ඉදලා අර මනුස්සයාට ගහනකම්...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කොල්ලෝ උනාම ආතල් ගන්නවා තමා බන් . ඒවා දැක්කම නාකින්ට මල පනිනවා.මොකද උන් ඔය කාලේ වැලේ වැල් නැතුව ඉදපු උන් නිසා.
    ආ මේ අන්තර මන්තර ශිශ්න ව්‍යාපාර පොන්සි නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 , අම්මලා තාත්තලා ගේ සල්ලි වලින් පිනට කන නූගත් අඩුකුලේ මලකඩ හීන හුකන්නලා කොල්ලෝ නෙමෙයි පොන්නයෝ ඔය කොලු භාග :sick::sick::sick:.