WOW............. MAXXXXXXXXXXXXXXXXXXAAAA 
You have given out too much Reputation in the last 24 hours, try again later.

You have given out too much Reputation in the last 24 hours, try again later.



අඩේ මචන්...
බලහන්කෝ දැන් උඹේ කවි කියවනකොටම මට එක එක්කෙනාව මතක් වෙනවනේ. මේක කියවපු ගමන් මට සනත් ජයසූරියව මතක් උනානේ.
පට්ට කිව්වා කවි පොජ්ජ...



මෙ කවිය ගැන මිට වඩා හිතන එකෙ කිසිම තෙරුමක් නැ


mata nam meka kiyewwa gaman mathak une goverment office wala pension ganna inna wayasaka udawiyata liyapu 1k wagei,tharuna udawyata thana denna kiyala illana illemak wagei mata danenne..
Thanks Bro..!ela banz.....![]()
ස්තූතියහරිම අපූරු අදහසක් සහෝ

Thanks Bro...!!!maxa kaviya bro
Stooti ban Ubatath...!!!jayaපට්ටම තමයි බන්..
good... hoda nirmanayak
නියමයි සහෝ.......!!එළකිරි!!
ගැඹුරු අර්ථයක් තියෙන කවියක් වගේ සහෝ...
මම තවම කල්පනා කරනවා..
ජය වේවා !!
පිපෙන්නට නියමිත මල්කැකුළු වලට පරවෙන්න බලා ඉන්න මල්වල අත්දැකීම් හා පන්නරය ඕනෙ වෙන්න පුලුවන් ඒ අයට ඒ අයගේ ඉදිරිය හදාගෙන දෙපයින් නැගිටින්න..
ඒ නිසා පරවෙන්න ඉන්න මල් හිත හොඳින් තමන් තුල කිසිවක් නොසඟවාගෙන ගහ හා ගහ අවට සිටිනා අනෙකුත් ගස් සියල්ලක් පිලිබඳ හරි තතු හා අත්දැකීම් අලුතින් පීදෙන මල්වලට කියා දීලා සමුගත්තොත් එයින් මුලු පරිසරයටම යහපතක් වෙනවා නොඅනුමානයි..
හැබැයි සමහර පරවෙන්න ඉන්න මල් ඉරිසියාව හින්දා එහෙම නොකරන්නත් ඉඩ තියෙනවා..
කවදත් වගේ නව ආරකින් පදවැල් ගොතන මල්ලියගේ මේ අපූරු නිර්මානය මං හදවතින්ම වැළඳ ගත්තා කීවොත් තමා හරි..
මල්ලිට ජය..
lassana wachana tika![]()
Maxxa Creation ekak machan
මරු!
අතක් කෙසේ වෙතත්
එක මලක්වත්
එක පෙත්තක්වත් හොල්ලන්න අකමැති වේවි....
lasssani kolla lassanai

