ගසක් තම මල් අමතා කී කවිය...

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන අදහස් කිහිපයක් නිර්මාණයට ලැබී ඇරි නිසා වෙනස් විමසුමක් දෙන්න උත්සාහ ගත්තා මං.

පවතින මල්:
විහඟුන් ඇද ගැනීමට සමත් නැති බව දැනී,
ඵල දරන්නේ නැති බව දැනී,
වැටිය යුතු වුනාට වැටෙන්නේ නැති බව දැනී,
ගසට මල් බරක් බව දැනේ. ඒ නිසාවෙන් කලෙක සිට දැරුවත් විමසයි ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී වැටෙන වන ලෙස, නොවුවහොත් හලන්නට සිදුවේවි ගස ද අසම සමව සෙලවිල්ලට බදුන්වී පල නැති ගසක් වී ඇති නිසාවෙන්. නොවුවහොත්, ගසද වැනසෙනු ඇත.

නියමයි සොයුර අදහස.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අඩේ මචන්...

    බලහන්කෝ දැන් උඹේ කවි කියවනකොටම මට එක එක්කෙනාව මතක් වෙනවනේ. මේක කියවපු ගමන් මට සනත් ජයසූරියව මතක් උනානේ.

    පට්ට කිව්වා කවි පොජ්ජ...
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    අඩේ මචන්...

    බලහන්කෝ දැන් උඹේ කවි කියවනකොටම මට එක එක්කෙනාව මතක් වෙනවනේ. මේක කියවපු ගමන් මට සනත් ජයසූරියව මතක් උනානේ.

    පට්ට කිව්වා කවි පොජ්ජ...

    :lol::lol::lol::lol: මෙ කවිය ගැන මිට වඩා හිතන එකෙ කිසිම තෙරුමක් නැ :lol:
    එලමකිරි නිරිමානෙට එලමකිරි පැස්සුමක් :yes::D
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    mata nam meka kiyewwa gaman mathak une goverment office wala pension ganna inna wayasaka udawiyata liyapu 1k wagei,tharuna udawyata thana denna kiyala illana illemak wagei mata danenne..

    Hah ha stooti Mithtraya obata jaya...!!!
    ela banz..... ;)
    Thanks Bro..!

    හරිම අපූරු අදහසක් සහෝ
    ස්තූතිය :)

    maxa kaviya bro
    Thanks Bro...!!!

    පට්ටම තමයි බන්..
    Stooti ban Ubatath...!!!jaya
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    good... hoda nirmanayak

    Sthoothi wewa....

    නියමයි සහෝ.......!!එළකිරි!!

    Sthoothi saho..!

    ගැඹුරු අර්ථයක් තියෙන කවියක් වගේ සහෝ...
    මම තවම කල්පනා කරනවා..
    ජය වේවා !!

    Obatath jaya.Sthoothiya....

    පිපෙන්නට නියමිත මල්කැකුළු වලට පරවෙන්න බලා ඉන්න මල්වල අත්දැකීම් හා පන්නරය ඕනෙ වෙන්න පුලුවන් ඒ අයට ඒ අයගේ ඉදිරිය හදාගෙන දෙපයින් නැගිටින්න..

    ඒ නිසා පරවෙන්න ඉන්න මල් හිත හොඳින් තමන් තුල කිසිවක් නොසඟවාගෙන ගහ හා ගහ අවට සිටිනා අනෙකුත් ගස් සියල්ලක් පිලිබඳ හරි තතු හා අත්දැකීම් අලුතින් පීදෙන මල්වලට කියා දීලා සමුගත්තොත් එයින් මුලු පරිසරයටම යහපතක් වෙනවා නොඅනුමානයි..


    හැබැයි සමහර පරවෙන්න ඉන්න මල් ඉරිසියාව හින්දා එහෙම නොකරන්නත් ඉඩ තියෙනවා..


    කවදත් වගේ නව ආරකින් පදවැල් ගොතන මල්ලියගේ මේ අපූරු නිර්මානය මං හදවතින්ම වැළඳ ගත්තා කීවොත් තමා හරි..


    මල්ලිට ජය..

    Bohomathma sthooti kiwwa Ayyandi..Uparima jaya

    lassana wachana tika :)

    Thanks bro...!


    Maxxa Creation ekak machan

    Thanks macho ubata..!

    මරු!
    අතක් කෙසේ වෙතත්
    එක මලක්වත්
    එක පෙත්තක්වත් හොල්ලන්න අකමැති වේවි...
    .

    Hah ha ekanam etta yalu..stoothi wewa..!

    lasssani kolla lassanai

    Thanks saho..!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මේකේ අවස්ථා සම්බන්ධයක් ඇති කියලා මට හිතෙනවා...:rolleyes:

    අලුත් දෙවල් එනකොට පරණ දේවල් වලට යන්න සිදුවෙන එක සමාජයේ බහුලව දකින්න ලැබෙන පොදු ධර්මතාවයක් නිර්මාණය අගෙයි සහෝ දිගටම ලියන්න ඔබට ජය :)