ගස්මයි~හොයන්නේ

mahendra@etf

Member
May 15, 2007
1,011
17
0
:yes::yes::yes: ඒ පාරේ ගත්ත ඒවාත් කිහිපයක් තියනවා. :yes::yes::yes:

61877_106128976115877_100001563261148_57180_3938735_n.jpg

මමත් ගියා ඒ පාරේ මාර ලස්සනයි ඒ වගේම හරිම නිස්කලංකයි.....
 
  • Like
Reactions: Shut_Down

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :no::no::no:

    නුවරඑළිය එක පරිසර පදධතියක්. ඒහේ තියෙන්නේ එක විදියක ලස්සනක්. ඒ වගේම පොළොන්නරුව, කතරගම තියෙන්නේ එක විදියක ලස්සනක්. ඒ වගේම මිරිස්ස, උණවටුන, පොල්හේන වගේ පැති වල එක විදියක්. සංචාරකයෝ අපේ රටට් එන්නේ නුවරඑළිය නිසාම නෙමෙයි. මේ හැම දෙයක් නිසාම තමයි අපේ රට ලස්සන වෙලා තියෙන්නේ. මම නම් වියළි කලාපෙට කැමතියි නුවරඑලියට වඩා. මම නුවර එළියේ අහු මුලු වල පවා කරක්ගහලා තියනවා. ඒත් වියළි කලාපේ වැවක ගිලිලා නාලා, වැව් මාලු කෑල්ලක් එක්ක බත් කාලා ගන්න ආතල් එක නුවර එළියේ සීතයේ රත් කර කර කෑම කනකොට නෑ. හැබැයි කෙල්ලෙක් එක්ක යනවා නම් බැඳපු
    අලුත ජෝඩුවකට එහෙම නුවරඑළිය වගේ නිදහසේ ඉන්න පුලුවන් පලාතක් තවත් නෑ. :yes::yes:

    ඒක ඉතිං එක එක්කෙනාගෙ කැමැත්ත
    මමනං වියළි කැහැටු පළාත් වලට ආසම නෑ:no:

    ඉතිං නුවර එළියෙ සීතලෙ ඇඟ රත් කරගන්නකොට තියෙන ජොලියෙ වෙන කොහෙන් ගන්නද ?
    එක්කො හම්බන්තොට ගිහිල්ලා wonder bar කන්න ඕනෙ එහෙනං :P
    :D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    යමන් මත් එක්ක මං උඹ ජීවිතේට නොකාපු කෑමක් කවන්නම්:cool:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒක ඉතිං එක එක්කෙනාගෙ කැමැත්ත
    මමනං වියළි කැහැටු පළාත් වලට ආසම නෑ:no:

    ඉතිං නුවර එළියෙ සීතලෙ ඇඟ රත් කරගන්නකොට තියෙන ජොලියෙ වෙන කොහෙන් ගන්නද ?
    එක්කො හම්බන්තොට ගිහිල්ලා wonder bar කන්න ඕනෙ එහෙනං :P
    :D

    මූ දියුණු වෙලානේ,:eek::eek: