මූ දියුණු වෙලානේ,![]()
ඒක ඉතිං එක එක්කෙනාගෙ කැමැත්ත
මමනං වියළි කැහැටු පළාත් වලට ආසම නෑ
ඉතිං නුවර එළියෙ සීතලෙ ඇඟ රත් කරගන්නකොට තියෙන ජොලියෙ වෙන කොහෙන් ගන්නද ?
එක්කො හම්බන්තොට ගිහිල්ලා wonder bar කන්න ඕනෙ එහෙනං![]()
![]()
මද පමණින් පමණි![]()
අඹේවෙල/ කඳපොල/ නු.එලිය ගිහින් පොඩ්ඩක් දා ගත්තම ෆුල්ම ෆන්..+
ඔන්න උඹට කාලෙකින් + එකක් දෙන්න පුලුවන් උනා






බේබද්දෝ දුවපල්ලා මගේ ත්‍රෙඩ් එකෙන්.
![]()


Patta!!![]()
It is around Ohia no,
wat a nice place to visit, upload more (if u have)

pattane machoo gas perera
ගස්පෙරේරා ගේ අළුත් වැඩක්
කවුද යකෝ ගස් පෙරේරා. මට ත්‍රෙඩ්ස් දාන්නත් බයයි. ඉස්සරහට මොන මොන නම් වැටෙයිද දන්නේ නෑ. 
ඒ එකෝමත් එක කාලෙක කතා මචං
දැන් අපි බෝ පැළ වගේ ළමයි![]()

Siraa
wow cool machoo -
You must spread some Reputation around before giving it to Mr PERERA again.![]()
Shah maara lassanai ban
kotinma kiwuwoth athi chamathkaarai![]()
![]()
මීදුමත් එක්ක මුහු උනාම ගස්වල අමුතු ගතියක් තියෙනව
ස්තූතියි මචං
හරිම ලස්සන පින්තූර ටිකක්..... හැබැයි පින්තූර ටිකේ දිනය වැටිලා තිබුණෙ නැත්නම් තවත් හොඳයි....
ලස්සනයි මචන්
