ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම ...2012

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙනම් එකක් දී,,කෙසෙල් එහෙම කවන්න එපා කිරි වමනේ දායි :lol:

    8.gif
    :angry::angry::angry:
    8.gif
     

    Dark Code

    Member
    Apr 3, 2012
    75
    7
    0
    Answers
    1. 312
    2. 312

    Zip Password Cracked in 39 seconds with 4 Letters and 2 Numbers. :P
    Password Length - 6 Numbers
    Password is :lol:

    :sorry:
     

    Dark Code

    Member
    Apr 3, 2012
    75
    7
    0
    8.gif
    ඔක්කොම උන් ටික Zip Password එක Decrypt කරලනෙ! ලොල්!
    අපරාදෙ මමත් කලේ...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    11.gif
    දැන්ද යකෝ බොට අදහස ආවේ :growl::growl:

    සිරාවට ඒක පට්ට තමා :cool:
    දැම්මම මුට keylogger එකක් admit කොරල ready වෙන්න ඕන ! :sorry:
    :lol::lol::lol: ලබන අවුරුද්දෙත් ඇට ගනින්න
    :lol::lol::lol:
    දෙන්නම් ජම්බූ :lol::lol::lol:

    rep+

    ලබන පාර කරන්න උඹට දෙනවා...:yes::yes: amila_mp ට දෙනවා විනිශ්චය කරන්න .:P..නැත්තං ඛෙර ගන්න බෑ...:rofl::rofl:...
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    කෝරලේමහත්තයා;12510716 said:
    avatar37140_1gif.jpg
    ඔන්න ඉතින් හා.. හා.. පුරාකියල අලුත් අවුරුද්දේ
    laknath123 දෙවෙනි වරටත් ගස්ලබු ගෙඩියේ ඇටගනන් කරන තරගයක් පවත්වා රෙප් කපා ගෙන lak anath වී:sorry::sorry: සැනසුම්සුසුම් හෙලමින් ,කදුලු වගුරමින් :(:(ඉන්න මේ අවස්තාවේ මා මොලේ කර්පට් වෙන්න කල්පනාකර:confused::confused: මේ එලකිරියේ සිටින සුවච කීකරු.අව0ක,නිහතමානී ගැටයන්ගෙන් බේරී ලබන අවුරුද්දේවත් අපක්ශපාතීව විනිවිද දැකියහැකි ගස් ලබු ගෙඩියේ ඇට ගනන්කරන ක්‍රමයක් සිතුවෙමි.

    ලබන අවුරුද්දේ උබ මෙහෙම කරපන් මච0......:oo::oo:

    මුලින්මහදපන් Fake Email Accounts
    දෙකක් (හයිය හත්තිය තියෙන මුරපද දෙකක් දාපන්)

    ඊට පස්සේ එක
    Email Account එකකින් අනිත් Email Account එකට Email එකක් යවපන් .ඒ Email එකේ තියෙන්නේ මොනවාද? ගස් ලබු ගෙඩියේ ඇට ගාන බොල....:D:D

    ඊ ටපස්සේ නූල පටන්
    ගනින්..නූලේ Fake Email Accounts දෙක ගස් ලබු ඇට Email එක යවපු දවස වේලවත් ඇතුලත් කරපන්..එතකොට ව0චාවක් නෑනෙ.පස්සේ මච0 මුරපදය හෙලිකරපන් ඔක්කෝටම Email log වෙලා ඇට ගාන බලතෑකි..

    Winrar Crack කරා වගේ
    Email Crack කරන එක ලේසි නෑ.:yes::yes:


    කොහොමද මොලේ.............:lol:

    ape un mail1ta log wela balapu gaman mail1 delete karai ban..:dull: