එහා ගෙදර අවුරුදු 05ක විතර ඉඳන් මොකෙක්වත් නෑ. උන්ගේ වත්තේ පිහිඹියා ගස් හැදිලා උසට, අපේ ගෙදරට කොළ එනවා. ග්රාම සේවකට, පොලීසියට, PHI ට ලිඛිතව දැනුම් දුන්න, කවුරුවත් වැඩේට අත ගහන්නෙ නෑ. මේ ගස් ටික මරල දාන්නවත් ක්රමයක් දන්න කෙනෙක් කියන්න.