ගස් ප්‍රශ්ණයක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    එහා ගෙදර අවුරුදු 05ක විතර ඉඳන් මොකෙක්වත් නෑ. උන්ගේ වත්තේ පිහිඹියා ගස් හැදිලා උසට, අපේ ගෙදරට කොළ එනවා.

    ග්‍රාම සේවකට, පොලීසියට, PHI ට ලිඛිතව දැනුම් දුන්න, කවුරුවත් වැඩේට අත ගහන්නෙ නෑ.

    මේ ගස් ටික මරල දාන්නවත් ක්‍රමයක් දන්න කෙනෙක් කියන්න.
     
    • Angry
    Reactions: flag au:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕව පොඩි දේවල්නේ බන් .අයිතිකාරයට දැනුම්දෙන්න පුලුවන්නම් කියල වැඩේ ඉවරකර ගනින් ඔය පැමිණිලි දදා වටේ යන්න එපා බන් උන් කරනකල් හිටියොත් උබට හැමදාම බලාගෙන ඉන්න වෙන්නේ .එක පාරක් දෙපාරක් කිව්වා වැඩේ කෙරුනේ නැත්නම් තමයි පැමිණිල්ලක් දැම්ම සතියක් දෙකක් බැලුව කැපුවා ගහ උන්ගේ ගෙදර අල්ලලා ආයේ ඔය වගේ බැලුවැඩ නොකරන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කොළ ගැනනං හිතන්න යන්න එපා. පිහිඹිය වලින් හොඳ කූල් එකක් එනව...

    හැබැයි, ගහ ගෙදර බිත්තියට හරි තාප්පෙට හරි ගොඩක් කිට්ටුයිනං වැඩේ අවුල්... ඕවයෙ මුල් ගියොත් බිත්ති ඉරිතලන්නත් පුලුවන්...
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    එහා ගෙදර අවුරුදු 05ක විතර ඉඳන් මොකෙක්වත් නෑ. උන්ගේ වත්තේ පිහිඹියා ගස් හැදිලා උසට, අපේ ගෙදරට කොළ එනවා.

    ග්‍රාම සේවකට, පොලීසියට, PHI ට ලිඛිතව දැනුම් දුන්න, කවුරුවත් වැඩේට අත ගහන්නෙ නෑ.

    මේ ගස් ටික මරල දාන්නවත් ක්‍රමයක් දන්න කෙනෙක් කියන්න.
    paw wada arana epa...uba garden cool gathiya nathi wai oya gas nathi dawasata....ubata envireomnetal rule punishment labana kota thamai terana
     
    • Like
    Reactions: animation