ගස් බල්ලා

aruna47

Well-known member
  • මචන් මම නම් මහින්දයට කොහොමත් කැමති නැහැ. උගේ පවුල් සමාගමත් මට ඇස් දෙකට පේන්න බැහැ.

    නමුත් මේ කතාව ඉතාම අවෙගශීලි තවත් එක් කතාවක් පමණයි. රජයෙන් නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ඒ මදිවට නිල ඇඳුම් සහ පොත්පත් පවා ලබා දෙනවා. එක උබලට තේරෙන්නේ නැහැ. ඒක දන්නේ පවුද්ගලික පාසල්වලට ගිය අය සහ විදේශයන්හි ඉගන ගත අයට පමණයි. ඉතින් මේ සා විශාල ප්‍රමාණයක් රජය මගින් සිදු කෙරෙද්දී ඔය පහසුකම් ගාස්තුවලට මේවා සම්බන්ද කරගැනීම සුදුසු නැහැ.

    අනිවාර්යයෙන්ම පාසලකට යාමේදී ටයි පටියක් සහ සපත්තු පැළඳිය යුතු වෙනවා. ඉතින් මේ දේවල් රජයට සපයන්න අමාරුයි නේද. නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ?
    නමුත් මේ දැරියගේ කතාව ( සතයක් නම් ) ඉතාමත් ශෝචනියයි. හොද ආර්ථික රටාවක් මේ රට තුල නැතිවීම හේතු කොට ගෙන තමයි වෙවැනි දේ සිද්ද වෙන්නේ.

    මේක කොහොමද එක් ආවේගශීලී කතාවක් විතරක් වෙන්නේ මේ වගේ දේවල් කොච්චර තියෙනවද. අනේ යකෝ නොමිලේ අධ්‍යාපනය කියලා කරන්නේ තනිකර හොර කමනේ. නිල ඇදුම් දෙන්නෙත් බාලම එව්වා ඉස්කෝලේ පලවෙනි පාරයි දෙවැනි පාරයි ඇන්දට පස්සේ අදින්න බැහැ. කරන හොරකම් නැවැත්තුවොත් පහසුකම් ගාස්තු නෙම හැම දවසකම උදේට කන්න වේලක් උනත් දෙන්න පුළුවන්.

    එහෙම අනිවාර්ය කරලා නැහැ හැබැයි නිල ඇදුම ඇදන් යන්න ඕන සපත්තු ටයි නෙම නිල ඇදුමයි වැදගත්. ඇයි රජයට සපයන්න අමාරු. සුරංගනා කතා කියන්න එපා. නොමිලේ අධ්‍යාපනය දැන් දෙනවද :lol::lol::lol:

    ආයි පොඩ්ඩක් රට තොට ගැන හොයලා බලපන්. නොමිලේ අධ්‍යාපනය දෙනවාද කියලා.. කෝ මහින්දගේ උදේට දෙනවා කිව්වා කිරි වීදුරුව. එකේ හිලක් ද? බත් වෙලකුත් දෙන්න හිටියේ. :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,102
    20,689
    113
    හස්තිශෛලපුර
    මචන් මම නම් මහින්දයට කොහොමත් කැමති නැහැ. උගේ පවුල් සමාගමත් මට ඇස් දෙකට පේන්න බැහැ.

    නමුත් මේ කතාව ඉතාම අවෙගශීලි තවත් එක් කතාවක් පමණයි. රජයෙන් නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ඒ මදිවට නිල ඇඳුම් සහ පොත්පත් පවා ලබා දෙනවා. එක උබලට තේරෙන්නේ නැහැ. ඒක දන්නේ පවුද්ගලික පාසල්වලට ගිය අය සහ විදේශයන්හි ඉගන ගත අයට පමණයි. ඉතින් මේ සා විශාල ප්‍රමාණයක් රජය මගින් සිදු කෙරෙද්දී ඔය පහසුකම් ගාස්තුවලට මේවා සම්බන්ද කරගැනීම සුදුසු නැහැ.

    අනිවාර්යයෙන්ම පාසලකට යාමේදී ටයි පටියක් සහ සපත්තු පැළඳිය යුතු වෙනවා. ඉතින් මේ දේවල් රජයට සපයන්න අමාරුයි නේද. නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ?
    නමුත් මේ දැරියගේ කතාව ( සතයක් නම් ) ඉතාමත් ශෝචනියයි. හොද ආර්ථික රටාවක් මේ රට තුල නැතිවීම හේතු කොට ගෙන තමයි වෙවැනි දේ සිද්ද වෙන්නේ.

    Well Said dude!
     
    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    attachment.php
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::angry::yes::angry::yes::angry::yes::angry::yes:
    මේ රටේ නිදහස් අද්‍යාපනය නුදුරු අනාගතයේදී සල්ලි දීලා ගන්න වෙන තැනට එයි..
    එදාටත් කියන්න දෙයක් නං තියෙයි...
    සල්ලි නොගෙවා ඉගෙන්න ගන්න දේ වටින් නෑ කියයි...:dull:
     
    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    ලමයාගේ මරණය ගැන අපි හැමෝම කණගා‍ටු වෙන්න ඕන.ඒත් සිය දිවි හානි කරගන්න එක අනුමත කරන්න බෑ.ඒ ලමයා එහෙම මැරෙන්න ආසන්නතම හේතුව අම්මා බැන්න එක.නමුත් ඉස්කෝලෙට මානුෂිකව හිතන්න තිබුනා පවුලේ ආර්ථික තත්ත්වය ගැන.ඉස්කෝලෙට ලොකු වගකීමක් එනවා.මොනවා වුනත් ඇතුල්වෙන්න රුපියල් 250,පහසුකම් 500,වැඩි නැද්ද?(මට නම් වැඩියි,මොකද අපි ඉස්කෝලේ ගිය අවුරුදු 13ටම පහසුකම් ගාස්තු තිබුනේ රුපියල් 100ට අඩුවෙන් අවුරුද්දකට)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ගස් බල්ලාගේ ඇස්චර්ය

    මහින්දට පුක දෙන සක්කිලි හැත්ත (මාලබේ සක්කිලියා) ඇතුළුව මෙව්වා කියවපන්. තව චන්දෙ දීලා පුක දීලා මේ වගේ හොරු රටේ නායකයෝ කරපල්ලා.. මුන්ට නෙම හෙන ගහන්න ඕන මුන්ට චන්දෙ දෙන උන්ට
    :growl::growl:

    කෝටි ගණනක් දීලා ඉවෝක් එකක් ගත්ත වෙලේ මරුටියක් අරන් ඉතිරි මිළියන ගානෙන් මේ වගේ ළමයි දහස් ගණනකගේ ජීවිත සුඛිත මුදිත කරන්න තිබුණානේ. අනෙක ඉවෝක් එකකට කොටියක් විතර වියදම් කරන්න පුලුවන්නම් ලොකු ටැක්ස් පේයර් කෙනෙක් වෙන්න ඇතිනේ. ඇත්තටම සමාජ සේවයක් කලානම් හොද ටැක්ස් රිලීස් එකකුත් හම්බ වෙනවනේ.

    aruna47

    Well-known member
  • කෝටි ගණනක් දීලා ඉවෝක් එකක් ගත්ත වෙලේ මරුටියක් අරන් ඉතිරි මිළියන ගානෙන් මේ වගේ ළමයි දහස් ගණනකගේ ජීවිත සුඛිත මුදිත කරන්න තිබුණානේ. අනෙක ඉවෝක් එකකට කොටියක් විතර වියදම් කරන්න පුලුවන්නම් ලොකු ටැක්ස් පේයර් කෙනෙක් වෙන්න ඇතිනේ. ඇත්තටම සමාජ සේවයක් කලානම් හොද ටැක්ස් රිලීස් එකකුත් හම්බ වෙනවනේ.

    :lol::lol::lol::lol::lol:

    එතකොට මම හම්බ කරන එව්වා රටට වියදම් කරන්න ඕන. මහින්ද වගේ හොරුන්ට හොරකම් කරන්න දීලා. අනේ හුකේ. උබේ ගෙදර කව්රු හරි මට විකුනපන්. ඒ සල්ලි උබ අරන් අර උබ මට කියපු වැඩේ කරපන්කෝ. :lol::lol::lol: මම සල්ලි හම්බ කරන්නේ කොහෙවත් ඉන්න සක්කිලින්ට පුක දීලා නෙම. මගේ ගාව තියෙන වාහන මම දේශපාලනය කරන සක්කිලි පස්සේ ගිහින් ගත්ත එව්වත් නෙම. උබට ඔච්චර කැක්කුම නම් මට උබේ ගෙදර ගැහැණු පාර්ශයවයේ කෙනෙක් සල්ලි වලට විකුනපන්. මම දෙන්නම් කෝටියක්..අන්න ඒ සල්ලි වලින් උබ අර මට කියපු දේ කරපන්කෝ වස්තුවේ :lol::lol::lol:
     
    aruna47

    Well-known member

  • අනුරලා කතා කරනවා විතරයි උන්ට ඉහලට එන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ඔතනින් හොද අනුර විතරයි අර ටිපිටිප් සිල්වා ලා මහාවන්ෂලා දැන් වැඩක් නැහැ පුස්
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ගස් බල්ලාගේ ඇස්චර්ය

    මහින්දට පුක දෙන සක්කිලි හැත්ත (මාලබේ සක්කිලියා) ඇතුළුව මෙව්වා කියවපන්. තව චන්දෙ දීලා පුක දීලා මේ වගේ හොරු රටේ නායකයෝ කරපල්ලා.. මුන්ට නෙම හෙන ගහන්න ඕන මුන්ට චන්දෙ දෙන උන්ට
    :growl::growl:

    යම් රජයක් මගින් ජනතාවට දෙනුලබන සහන හෝ නිදහස් අධ්‍යාපනය පොදුවේ දෙනු ලබන එකක් මිස මහින්ද රාජපක්ෂ එක එකාගේ ගෙවල් වලට ගොස් වෙන වෙනම බෙදා දෙන එකක් නොවන බව තේරුම් ගැනීමට තරම් පරිණත බුද්ධියක් ‍ඔබට නොමැති වීම ගැන කණගාටුයි.

    මෙවැනි හුදකලා සිද්ධින් තුලින් රජයක ආර්ථිකය හෝ ජනතාවට ලබාදී ඇති සහන තක්සේරු කිරීමට යෑම කෙතරම් කුහක සහ දේශපාලනික වශයෙන් පරාජිත, බංකොලොත්, එල්ලෙන්න වැල් නැති ප්‍රකාශයක් දැයි පෙනේ.

    මේ දියණියගේ අකල් වියෝව ගැන බලවත්සේ කම්පා වන අතර, විශේෂයෙන් වගකීම් විරහිත ජනමාධ්‍ය මගින් ඇතිකර ඇති වර්තමාන විපරීත සමාජ වටපිටාව ගැන බලවත් කණගාටුවක්ද ඇතිවේ.

    ළමයින් පවා සුලු පසුතැවීමකදී දිවිනසා ගැනීමට යෑමේ මේ පුවනතාවය ආණ්ඩු මාරු කිරීමෙන් හෝ මහින්ද රාජපක්ෂට ගස්බල්ලා කීමෙන් වෙනස්කල නොහැකි බව තේරුම් ගත යුතු අතර මිනිසුන්ගේ සාරධර්ම පරිහානිය මනාවට පිළිබිඹුකරන තවත් එක් සිදිධියක් බව වටහා ලතයුතුය. මෙවැනි දේවල් වලට ළමයින් පෙළඹිමට හේතුව දෙමාපියන්, වැඩිහිටියන් හෝ ඔවුන් ඇයුරු කරන විනාශකාරී මාධ්‍ය විය හැකිය.
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කොයි ආණ්ඩුවත් එකයි ....!!!!!!!!

    කොයි ආණ්ඩුව ආවත් ඔච්චර තමයි මචන්ලා. අධ්‍යපනය විතරක් නෙමෙයි කොයි දේත් අන්තමට සල්ලි තියෙන මිනිස්සුන්ට විතරයි. මම නම් මුන් එකෙකු වත් කැමති නෑ. බලයට එනකල් හැමෝම අසාධාරණකම් ගැන මහ ලොකුවට කතා කරනවා. ඒත් බලයට ආවාම ඔය කාටවත් මුල මතක නෑ.හැමදාම අහිංසක මනුස්සයො රවට්ටනව. අපිත් හැමදාම රැවටෙනව.

    :no::no::no::no::no::no::no::no::no::no:

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ගස් බල්ලාගේ ඇස්චර්ය

    මහින්දට පුක දෙන සක්කිලි හැත්ත (මාලබේ සක්කිලියා) ඇතුළුව මෙව්වා කියවපන්. තව චන්දෙ දීලා පුක දීලා මේ වගේ හොරු රටේ නායකයෝ කරපල්ලා.. මුන්ට නෙම හෙන ගහන්න ඕන මුන්ට චන්දෙ දෙන උන්ට
    :growl::growl:

    මහින්ද පන්නා දමා...

    රනිල් විකුමසිංහ
    සරත්ෆොන්සේකා
    සජිත් ප්‍රේමදාස
    චන්ද්‍රිකා කුමාරතුංග
    සෝමවංශ අමරසිංහ
    ටිල්වින් සිල්වා

    යන අයගෙන් කවුරු රටේ නායකයා බවට පත්කර ගැනීමෙන්...

    සුලුදෙකටත් උරණ වී පසුතැවී ළමයින් මෙසේ සියදිවි නසා ගැනීම වැළකේද?

    අරුණ ඔබේ පිළිතුර කුමක්ද??????
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :lol::lol::lol::lol::lol:

    එතකොට මම හම්බ කරන එව්වා රටට වියදම් කරන්න ඕන. මහින්ද වගේ හොරුන්ට හොරකම් කරන්න දීලා. අනේ හුකේ. උබේ ගෙදර කව්රු හරි මට විකුනපන්. ඒ සල්ලි උබ අරන් අර උබ මට කියපු වැඩේ කරපන්කෝ. :lol::lol::lol: මම සල්ලි හම්බ කරන්නේ කොහෙවත් ඉන්න සක්කිලින්ට පුක දීලා නෙම. මගේ ගාව තියෙන වාහන මම දේශපාලනය කරන සක්කිලි පස්සේ ගිහින් ගත්ත එව්වත් නෙම. උබට ඔච්චර කැක්කුම නම් මට උබේ ගෙදර ගැහැණු පාර්ශයවයේ කෙනෙක් සල්ලි වලට විකුනපන්. මම දෙන්නම් කෝටියක්..අන්න ඒ සල්ලි වලින් උබ අර මට කියපු දේ කරපන්කෝ වස්තුවේ :lol::lol::lol:

    පෝසත් කම කෙසේ වෙතත් ඔබේ සමාජ මට්ටම සහ උගත්කමේ මට්ටම මොනවට පිළිබිඹුකරන අගනා වදන් පෙළක් බව හැමෝටම පැහැලිළි වෙයි මේ ටික දැක්කාම.
    අනෙක ගෙදර ඉන්න අම්මා, සහෝදරිය හෝ වෙන යම් ගැහැණු කෙනෙක් මුදල් කළ හැකි මානසිකත්වයක් ඔබවැනි නූගත් පුහු පෝසතෙකුට තිබීම අරුමයක් නොවේ.

    කෙසේ වෙතත් ඔබ වැනි ව්‍යාපාරිකයන් අම්මා , සහෝදරිය , බිරිද හෝ දරැවන් මුදල් කලත් ගෙදර නාකිවී වැහැරුණ කිරි එළ දෙනක්වත් අපි මුදල් කරන්නේ නැත.
     
    Dec 1, 2013
    188
    30
    0
    මම එළකිරි එකේ දේශපාලනය සම්බන්ධ ගොඩක් threads දැකල තියෙනව.නමුත් ඒ එකම thread එකකවත් comment එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ මචංල.මොකද රටට ජාතියට පන දෙන්න වගේ දේශපාලනය කතා කරන අයම විරුද්ධ අදහසක් ඉදිරිපත් උන ගමන්ම අම්මල තාත්තලගෙ ලිංගේන්ද්‍රිය ගැන අමතන්න තමයි බලාගෙන ඉන්නෙ.ඉතිං මටනම් පේන්නෙ බලයෙ ඉන්න අයයි බලයට එන්න පොරකන අයයි හැමෝම එකයි.මේ comment එක දැක්කම සමහරවිට මගෙත් ජාතකය අමතල රෙප් කපයි.මටනම් ඉතින් කියන්න තියෙන්නෙ රෙප් කොටු ගොඩක් පෙන්නගෙන බොරු කාඩ් බෝඩ් වීරයෙක් වෙන්න මට උවමනාවක් නැහැ කියල.අනිත් පැත්තෙන් කුනුහරප වතුර වගේ කටෙන් එලියට එන පළියට අම්මල තාත්තලට බැන්නට මම දන්නව ඒක මුඩුක්කු වල හැදුනු වැඩුනු කෙනෙක්ගෙ ලක්ශණ කියල. හෙන rich පොරවල් වගේ පෙන්නන්න හැදුවට වැල්ලෙ හැදුනු හිඟන්නො කියල නිකන්ම තේරෙනව.
     
    • Like
    Reactions: rishrdg