මචන් මම නම් මහින්දයට කොහොමත් කැමති නැහැ. උගේ පවුල් සමාගමත් මට ඇස් දෙකට පේන්න බැහැ.
නමුත් මේ කතාව ඉතාම අවෙගශීලි තවත් එක් කතාවක් පමණයි. රජයෙන් නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ඒ මදිවට නිල ඇඳුම් සහ පොත්පත් පවා ලබා දෙනවා. එක උබලට තේරෙන්නේ නැහැ. ඒක දන්නේ පවුද්ගලික පාසල්වලට ගිය අය සහ විදේශයන්හි ඉගන ගත අයට පමණයි. ඉතින් මේ සා විශාල ප්‍රමාණයක් රජය මගින් සිදු කෙරෙද්දී ඔය පහසුකම් ගාස්තුවලට මේවා සම්බන්ද කරගැනීම සුදුසු නැහැ.
අනිවාර්යයෙන්ම පාසලකට යාමේදී ටයි පටියක් සහ සපත්තු පැළඳිය යුතු වෙනවා. ඉතින් මේ දේවල් රජයට සපයන්න අමාරුයි නේද. නොමිලයේ දෙන අධ්‍යාපනයම මදිද. ?
නමුත් මේ දැරියගේ කතාව ( සතයක් නම් ) ඉතාමත් ශෝචනියයි. හොද ආර්ථික රටාවක් මේ රට තුල නැතිවීම හේතු කොට ගෙන තමයි වෙවැනි දේ සිද්ද වෙන්නේ.
මේක කොහොමද එක් ආවේගශීලී කතාවක් විතරක් වෙන්නේ මේ වගේ දේවල් කොච්චර තියෙනවද. අනේ යකෝ නොමිලේ අධ්‍යාපනය කියලා කරන්නේ තනිකර හොර කමනේ. නිල ඇදුම් දෙන්නෙත් බාලම එව්වා ඉස්කෝලේ පලවෙනි පාරයි දෙවැනි පාරයි ඇන්දට පස්සේ අදින්න බැහැ. කරන හොරකම් නැවැත්තුවොත් පහසුකම් ගාස්තු නෙම හැම දවසකම උදේට කන්න වේලක් උනත් දෙන්න පුළුවන්.
එහෙම අනිවාර්ය කරලා නැහැ හැබැයි නිල ඇදුම ඇදන් යන්න ඕන සපත්තු ටයි නෙම නිල ඇදුමයි වැදගත්. ඇයි රජයට සපයන්න අමාරු. සුරංගනා කතා කියන්න එපා. නොමිලේ අධ්‍යාපනය දැන් දෙනවද

ආයි පොඩ්ඩක් රට තොට ගැන හොයලා බලපන්. නොමිලේ අධ්‍යාපනය දෙනවාද කියලා.. කෝ මහින්දගේ උදේට දෙනවා කිව්වා කිරි වීදුරුව. එකේ හිලක් ද? බත් වෙලකුත් දෙන්න හිටියේ.