ගස් බල්ලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    පෝසත් කම කෙසේ වෙතත් ඔබේ සමාජ මට්ටම සහ උගත්කමේ මට්ටම මොනවට පිළිබිඹුකරන අගනා වදන් පෙළක් බව හැමෝටම පැහැලිළි වෙයි මේ ටික දැක්කාම.
    අනෙක ගෙදර ඉන්න අම්මා, සහෝදරිය හෝ වෙන යම් ගැහැණු කෙනෙක් මුදල් කළ හැකි මානසිකත්වයක් ඔබවැනි නූගත් පුහු පෝසතෙකුට තිබීම අරුමයක් නොවේ.

    කෙසේ වෙතත් ඔබ වැනි ව්‍යාපාරිකයන් අම්මා , සහෝදරිය , බිරිද හෝ දරැවන් මුදල් කලත් ගෙදර නාකිවී වැහැරුණ කිරි එළ දෙනක්වත් අපි මුදල් කරන්නේ නැත.

    1_39019123107E+12.jpg
     

    aruna47

    Well-known member
  • මහින්ද පන්නා දමා...

    රනිල් විකුමසිංහ
    සරත්ෆොන්සේකා
    සජිත් ප්‍රේමදාස
    චන්ද්‍රිකා කුමාරතුංග
    සෝමවංශ අමරසිංහ
    ටිල්වින් සිල්වා

    යන අයගෙන් කවුරු රටේ නායකයා බවට පත්කර ගැනීමෙන්...

    සුලුදෙකටත් උරණ වී පසුතැවී ළමයින් මෙසේ සියදිවි නසා ගැනීම වැළකේද?

    අරුණ ඔබේ පිළිතුර කුමක්ද??????

    මහින්ද පන්නලා මේ සෙට් එකෙන් සජිත් ප්‍රේමදාස,සෝමවංශ අමරසිංහ,ටිල්වින් සිල්වා මුන් ටික ඇතාරලා කව්රු ආවත් මම කැමති මොකද. මහින්ද කියන්නේ පල් හොරෙක්. උගේ අවජාතක ක්‍රියා නිසා තමයි මේ හැමදේම. ඌ යුද්දේ දින්නා ඒ වගේම රට කැවා. සක්කිලියෙක් නුගතෙක් රට පාලනය කරනවට වැඩිය හොදයි යකෝ මේ මම කියපු එකෙක්ට යන එක. මොකද උන් 3 දෙනාම උගත් මහින්ද වගේ ජෙරාජ් ප්‍රනාන්දු පුල්ලේ දම්මලා නීති විභාගය පාස් උනේ එහෙව් නුගත් රට පාලනය වැඩක් නැහැ
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලොක්කයිය;16182920 said:
    මම එළකිරි එකේ දේශපාලනය සම්බන්ධ ගොඩක් threads දැකල තියෙනව.නමුත් ඒ එකම thread එකකවත් comment එකක්වත් දාන්න හිතෙන්නෙ නෑ මචංල.මොකද රටට ජාතියට පන දෙන්න වගේ දේශපාලනය කතා කරන අයම විරුද්ධ අදහසක් ඉදිරිපත් උන ගමන්ම අම්මල තාත්තලගෙ ලිංගේන්ද්‍රිය ගැන අමතන්න තමයි බලාගෙන ඉන්නෙ.ඉතිං මටනම් පේන්නෙ බලයෙ ඉන්න අයයි බලයට එන්න පොරකන අයයි හැමෝම එකයි.මේ comment එක දැක්කම සමහරවිට මගෙත් ජාතකය අමතල රෙප් කපයි.මටනම් ඉතින් කියන්න තියෙන්නෙ රෙප් කොටු ගොඩක් පෙන්නගෙන බොරු කාඩ් බෝඩ් වීරයෙක් වෙන්න මට උවමනාවක් නැහැ කියල.අනිත් පැත්තෙන් කුනුහරප වතුර වගේ කටෙන් එලියට එන පළියට අම්මල තාත්තලට බැන්නට මම දන්නව ඒක මුඩුක්කු වල හැදුනු වැඩුනු කෙනෙක්ගෙ ලක්ශණ කියල. හෙන rich පොරවල් වගේ පෙන්නන්න හැදුවට වැල්ලෙ හැදුනු හිඟන්නො කියල නිකන්ම තේරෙනව.
    :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ රජයෙන් දෙන දේවල් ඇතිවෙන්නේ පුළුවන්. එට්ය්හ් මචං හොරකම් කරන කොමිස් ගහන, බොරු වයාපෘති වලට වියදම් කරන සල්ලි වල හැටියට. අද්යපනේ බල්ලට දාල කියල හිතෙනවා
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    බාෂාව හසුරවා තිබෙන ආකාරයෙන්ම අව්ගශීලි බව නොපෙනේද .? මහින්ද ඇතුලු මේ රජයේ ලොකු ලොකු මැති ඇමතිවරු විශාල ලෙස ගසා කනවා. අයෙ ඒකෙ වචන දෙකක් නැහැ. මුන් ගසා කනවා කියන්නේ අයෙ සුපිරි ගසා කමක් තමයි වෙන්නේ.

    මම මේ කියන දේට ගසාකෑම සහ දුෂණය සම්බන්ද කරගන්න එපා. අපේ ජාතිය වූ කලි සහනාධාර මතම යැපෙන්න ඉන්න පිරිසකි. මේ සහනාදාර නිසා තමයි මේ රටවල් දියුණු වෙන්නේ නැත්ත. අනිවාර්යයෙන්ම සහනාධාර 90 % දක්වා කපා හරියය යුතු වෙනවා. මිනිස්සුන්ට පිනට කන්න දෙන්න බැහැනේ.

    පාසල් නිල ඇඳුම ගැන මට කියන්න ඕන නැහැ මචන් එකේ කොලිටිය හොදයි. මගේ අක්කගේ පුතා ඉන්නේ අපේ ගෙදර. උට ලැබුන නිල ඇඳුම් උ කලි කාලයක් අදිනවා..

    නිල ඇඳුමකට ටයි පටිය අනිවාර්ය අංගයක් වෙනවා. ඒවගේ සපත්තු දෙකකුත් ඕන වෙනවා. එක සපයා දෙන්න දෙමවුපියෝ දැන ගන්න ඕන. පියාට කසිප්පු ගහන්න සල්ලි තියනවනම් ඇයි සපත්තු කුට්ටමක් අරන් දෙන්න බැරි.? අයි දවසට වෙල් දෙකක් කාල එක වේලකට යන මුදල ඉතුරු කරලා සපත්තු කුට්ටමක් අරන් දෙන්න බැරිද.

    මචන් රජයෙන් දෙන මේ අතිවිසහල වරප්‍රසාද ප්‍රමාණයම මදිද. යකෝ එක ළමයෙක් වෙනුවෙන් රජයක් කොයි තරම් මුදල් කන්දරාවක් වියදම් කරනවද . හැම රෙද්දම රජයට කරන්න බැහැ.




    මේක කොහොමද එක් ආවේගශීලී කතාවක් විතරක් වෙන්නේ මේ වගේ දේවල් කොච්චර තියෙනවද. අනේ යකෝ නොමිලේ අධ්‍යාපනය කියලා කරන්නේ තනිකර හොර කමනේ. නිල ඇදුම් දෙන්නෙත් බාලම එව්වා ඉස්කෝලේ පලවෙනි පාරයි දෙවැනි පාරයි ඇන්දට පස්සේ අදින්න බැහැ. කරන හොරකම් නැවැත්තුවොත් පහසුකම් ගාස්තු නෙම හැම දවසකම උදේට කන්න වේලක් උනත් දෙන්න පුළුවන්.

    එහෙම අනිවාර්ය කරලා නැහැ හැබැයි නිල ඇදුම ඇදන් යන්න ඕන සපත්තු ටයි නෙම නිල ඇදුමයි වැදගත්. ඇයි රජයට සපයන්න අමාරු. සුරංගනා කතා කියන්න එපා. නොමිලේ අධ්‍යාපනය දැන් දෙනවද :lol::lol::lol:

    ආයි පොඩ්ඩක් රට තොට ගැන හොයලා බලපන්. නොමිලේ අධ්‍යාපනය දෙනවාද කියලා.. කෝ මහින්දගේ උදේට දෙනවා කිව්වා කිරි වීදුරුව. එකේ හිලක් ද? බත් වෙලකුත් දෙන්න හිටියේ. :lol::lol::lol:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    මචන් රජයෙන් දෙන මේ අතිවිසහල වරප්‍රසාද ප්‍රමාණයම මදිද. යකෝ එක ළමයෙක් වෙනුවෙන් රජයක් කොයි තරම් මුදල් කන්දරාවක් වියදම් කරනවද . හැම රෙද්දම රජයට කරන්න බැහැ.

    eewa monawada matath danaganna aasai:confused:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    :lol::lol::lol::lol::lol:

    එතකොට මම හම්බ කරන එව්වා රටට වියදම් කරන්න ඕන. මහින්ද වගේ හොරුන්ට හොරකම් කරන්න දීලා. අනේ හුකේ. උබේ ගෙදර කව්රු හරි මට විකුනපන්. ඒ සල්ලි උබ අරන් අර උබ මට කියපු වැඩේ කරපන්කෝ. :lol::lol::lol: මම සල්ලි හම්බ කරන්නේ කොහෙවත් ඉන්න සක්කිලින්ට පුක දීලා නෙම. මගේ ගාව තියෙන වාහන මම දේශපාලනය කරන සක්කිලි පස්සේ ගිහින් ගත්ත එව්වත් නෙම. උබට ඔච්චර කැක්කුම නම් මට උබේ ගෙදර ගැහැණු පාර්ශයවයේ කෙනෙක් සල්ලි වලට විකුනපන්. මම දෙන්නම් කෝටියක්..අන්න ඒ සල්ලි වලින් උබ අර මට කියපු දේ කරපන්කෝ වස්තුවේ :lol::lol::lol:

    true identity is revealed :shocked:
     

    aruna47

    Well-known member
  • true identity is revealed :shocked:

    පත්තරේ දාපන් පොන්ස් :lol:

    මේ ගස් පොන්ස් මේ දවස් වල බෙන්ස් කම්පැනියේ කකුස්සි හෝදන්න නැද්ද? කිව්වේ බෙන්ස් කම්පනියේ වැඩ කියලා නේද ඒ උනාට මොකද හතර වටේ ජොබ් හොයන්නේ. මේ ඔය උබ රතු පාටින් දාලා තියන එක උබටත් අදාලයි :lol::lol::lol::lol: දෙනවා නම් කෝටියක් දෙනවා. ;) මහින්ද රාජපක්ෂ කියන හොරාට හොරකම් කරන්නයි අපි හම්බ කරලා රටේ වටේ ඉන්න අයට කන්න දෙන්නයි අනේ හුකේ නන්නානේ බල්ලෝ සුකයි සද පානේ :lol::lol::lol: දැන් පල පොන්ස්
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    පත්තරේ දාපන් පොන්ස් :lol:

    මේ ගස් පොන්ස් මේ දවස් වල බෙන්ස් කම්පැනියේ කකුස්සි හෝදන්න නැද්ද? කිව්වේ බෙන්ස් කම්පනියේ වැඩ කියලා නේද ඒ උනාට මොකද හතර වටේ ජොබ් හොයන්නේ. මේ ඔය උබ රතු පාටින් දාලා තියන එක උබටත් අදාලයි :lol::lol::lol::lol: දෙනවා නම් කෝටියක් දෙනවා. ;) මහින්ද රාජපක්ෂ කියන හොරාට හොරකම් කරන්නයි අපි හම්බ කරලා රටේ වටේ ඉන්න අයට කන්න දෙන්නයි අනේ හුකේ නන්නානේ බල්ලෝ සුකයි සද පානේ :lol::lol::lol: දැන් පල පොන්ස්

    අනේ උබේ sale එකේ මුරකාර ජොබ් එකක්වත් මට දීපන්කො :lol: පොන්නයා මේ රජාගේ හොරකම් කිරිල්ලයි උබ ඔය දාල තියෙන සිද්දියේ සමබන්දයයි මොකද්ද කියපන්