ගස් ලබ්බේ දිනුම.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගස් ලබ්බේ දිනුම.

    උත්තරේ කියන්න වෙලාව ඇවිත්.

    ඉස්සෙල්ලම කියන්න ඕනේ. හරිම උත්තරේ කවුරුවත් දුන්නේ නෑ :P

    ආසන්නම උත්තරය දුන්නේ

    chrishanelloyd - 390



    සහෝදරයා .


    rar එකේ password එක තමයි



    answer_is_404


    ඔව් ඔව් අරින්න දෙයක් නැ. 404 තමයි උත්තරේ. සැක නම් ඇරලම බලන්නකෝ :P






    rar එක දුෂණය නොකරපු ඔබ සැමට ඉස්තුති
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අඩෝ මේවා කැත වැඩ.
    අසාදාරනයි.
    උඹ කිව්වෙ ඇට ගාන ඉලක්කමක් කියලා.
    404 කියන්නෙ සංඛ්‍යාවක් නෙ බොල.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අඩෝ මේවා කැත වැඩ.
    අසාදාරනයි.
    උඹ කිව්වෙ ඇට ගාන ඉලක්කමක් කියලා.
    404 කියන්නෙ සංඛ්‍යාවක් නෙ බොල.
    :oo:
    අඩෝ උබලා එච්චර දුරට හිතුවද බන්. සන්කයව type කරනවට වඩා අරක ලේසි නිසා එහෙම දැම්මේ
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    :oo:
    අඩෝ උබලා එච්චර දුරට හිතුවද බන්. සන්කයව type කරනවට වඩා අරක ලේසි නිසා එහෙම දැම්මේ

    ඔව් ඔව්.:cool:
    උඹ ඉලක්කමක් කියලා කිව්ව හින්දා මම කිව්වෙ හත කියලා.

    අව්ලක් නෑ බන්.:yes:
    දැන් අපිත් දින්න කෙනාට රෙප් දෙන්න ඕනෙද?:D
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔන්න මම දිනපු කෙනාට 6ක් දුන්න උදේ පාන්දරම.
    දැම්මා

    එයාට රෙප් දෙන්න මෙතන මොකක්හරි දාපන් යිතින්.
    නැත්තම් හොයන්න එපායේ අපි.:D
    එළකිරි මචං
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සැලකුවා
    උ පොස්ට් දෙකක් දාල තියනවා.කරුමෙට වගේ පළවෙනියට දාපු එක හරි ගිහින් :rofl:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සැලකුවා
    උ පොස්ට් දෙකක් දාල තියනවා.කරුමෙට වගේ පළවෙනියට දාපු එක හරි ගිහින් :rofl:

    ha ha .. ඉරිසියයි නෙහ් .. :P