ගසාලි ආයිත් ඇවිල්ලා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    ඉස්සරහට හොඳින් ඉන්න බලපං එච්චරයි මං කියන්නෙ
    ඔය මච්ං කියාගෙන ලෙවකාගෙන ඉන්න සමහර CTR+C CTR+P රාජයොන්ට වඩා උඹට අපි අතරෙ තැනක් තිබ්බා :yes:
    ow me balapan oya copy paste yaka eeye peredath ape aagamata benala thibba!:frown:oka thamai eelanga! hemadaama u thamai newathuna deyak apahu adala ganne!:growl:
    sirajstc
    user_offline.gif

    sirajstc is Knowledge Is Light ;)
    Senior Member
    Join Date: Apr 2008
    Location: ~*~CeYLoN..~*~
    Posts: 53,322
    Blog Entries: 10
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    quoting.gif
    daapan machan mamath daanam umbalage pansale lady monks gena wistarayak :P :lol:

    Tc :)
    http://www.elakiri.com/forum/showthread.php?t=665263&page=10
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow me balapan oya copy paste yaka eeye peredath ape aagamata benala thibba!:frown:oka thamai eelanga! hemadaama u thamai newathuna deyak apahu adala ganne!:growl:

    http://www.elakiri.com/forum/showthread.php?t=665263&page=10

    එයා නම් ඉතින් ආපු කාලේ ඉඳන් කරේ ඒ වගේ වැඩනේ....මේවා ඇතිවෙන්න මුලත් ඒ පුද්ගලයා තමයි....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ow me balapan oya copy paste yaka eeye peredath ape aagamata benala thibba!:frown:oka thamai eelanga! hemadaama u thamai newathuna deyak apahu adala ganne!:growl:

    http://www.elakiri.com/forum/showthread.php?t=665263&page=10

    ඔව් මචන් සමහර උන්ට කොච්චර කිවවත් තෙරෙන්නෙ නැ , නිකන් නැති ප්‍රශ්න ඇති කරන්න විතරයි දන්නෙ​
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ow me balapan oya copy paste yaka eeye peredath ape aagamata benala thibba!:frown:oka thamai eelanga! hemadaama u thamai newathuna deyak apahu adala ganne!:growl:

    http://www.elakiri.com/forum/showthread.php?t=665263&page=10

    Hmmm Ehenam aaith meyke oya patan gannada yanne Waliyak?:baffled:
    Eya Kiyala thiyena dey Monawada kiyana Eka A' Thred eke Kiyanna meyka mama Dala thiyenney Magen weccha deywal ganai mage aagamata Oyala karapu deywal gana ikatha karanna witharai.. A'nisaa puluwan tharam oyawage deywal Adaala Threads Waladi witharak kiyanna balanna.. :)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    aniwa machan welcome back. eth issara wali dan ai patan ganna epa. umbala umbalage agama adahapan. Buddhist aya aa agama adahai. umbalage believes walata against una kiyala wena agam inferior wenne wath superior wenne wath naha ne? peace out
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    islam agamata niga wenna kawuru hari weda kaloth
    uba ee welema eeka report karanna :D

    demma manussayata baninna
    netuwa ehema karapu ekage agamata baninna epaaaa :D
    eeka degollontama podhu deyak

    weradi hadan enawnam ehchcarai
    welcome back bro

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    islam agamata niga wenna kawuru hari weda kaloth
    uba ee welema eeka report karanna :D

    demma manussayata baninna
    netuwa ehema karapu ekage agamata baninna epaaaa :D
    eeka degollontama podhu deyak

    weradi hadan enawnam ehchcarai
    welcome back bro

    Aniwa report karapng. nattam methana wali iwarayak naha
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැන් වත් පරණ සාමාජිකයෙක් හැටියට
    හොදින් ඉන්න බලන්න හැම ආගමටම ගෞරව කරන්න ඉගෙනගන්න
    ආයිත් කලින් වගේ මෝඩ වැඩ නොකර එළකිරි එක ඔයාට තියන තැන තියාගෙන වැඩ කරන්න
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Welcome back bro! Nice to see you correcting your errors and participating in elakiri again! :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැවත පිළිගන්නව සාදරයෙන් එළකිරි වෙතට. තමන් වැරැද්දක් කළා කියල පිළිගැනීම ඉතා හොඳ දෙයක්. හැබැයි ඔයා කියන එක දෙයක් එක්ක මං එකඟ නෑ.

    "යම් කිසි කෙනෙක් ආයිත් එලකිරි එකේ මගේ ආගමට මගේ ආගමේ දෙවියන්ට ආගමේ විශ්වාසයන්ට හෝ ආගමේ නායකයන්ට අපහාසයක් නොකර ඉන්න තාක්කල් මම ආයිත් කලින් වගේ කිසිම දෙයක් නොකියා ඉන්න බවට පොරොන්දු වෙනවා..."

    ඔන්න ඔය කොටසට එකඟ නෑ. ඔයාගෙ ආගමට යම් කිසි කෙනෙක් අපහස කරනවනම් ඒක බලධාරීන්ට පෙන්වල ඒ අදාල පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන්න පුලුවන්. එහෙම නැතුව ඔයාගෙ ආගමට කවුරු හෝ අපහස කළා කියල ඔයාත් ඒ අයගෙ ආගමට අපහස කරන්න යන එක හොඳ දෙයක් නෙමෙයිනෙ.මොකෝ ෆේක් අයිඩී එකකින් වුණත් ඇවිත් ඔයාලව අවුස්සයි කට්ටිය. එතකොට නැවත අර වගේ ගැටලු මතු වෙනව. ඒක නිසා මං හිතනව ඔයා නැවත ඒ වගේ තත්වයකට පත් නොවී සයිට් එකේ නීතිරීති අනුව හා සාමාජිකයින් සමග හොඳින් සිටී කියල.