ගහකට නැග්ගොත් දෙබලක්...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ලොකෙම උන්ගෙ කෙන්දර බලලනවා උට උගෙ කෙන්දරෙ රාහු ඉන්න තැන හොයා ගන්න බැහැ:(:lol::lol: මුට ලිං අමුතුවෙන් කපන්න දෙයක් නැහැ උම කපපුවාට පොඩි තල්ලුවක් දෙන්න තියෙන්නෙ පවුසියා නිකන්ම ලිදෙ:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලොකෙම උන්ගෙ කෙන්දර බලලනවා උට උගෙ කෙන්දරෙ රාහු ඉන්න තැන හොයා ගන්න බැහැ:(:lol::lol: මුට ලිං අමුතුවෙන් කපන්න දෙයක් නැහැ උම කපපුවාට පොඩි තල්ලුවක් දෙන්න තියෙන්නෙ පවුසියා නිකන්ම ලිදෙ:lol:

    සිරාවට ඕයි ... :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    (kalin post eka dlt unaane :s
    marry karapu dawasatath raahu balala karanna yanakota wena ekek kelala giya kiyala thread ekak daai :lol:

    :rofl:ආඩො බඩ රිදෙනවා හිනා වෙලා මු රාහු බලයි සෙනසුරු මුගෙ ගැනිට කෙලියි:(:lol:
    සංසුන් පොඩ්ඩා;14148964 said:
    ado uba ara gal adatath wediya chorada...
    :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol:
    muge talk eka thamai ban man aasama koo online naane :(

    චන්ඩි පොස්ට් එකක් දාලා දුවනවා :( දන්නවා රාහු අපි කියලා කෙල වෙනකොට දුවනවා නැට්ට උකෙ ගහ ගෙන):lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අයියෝ සල්ලි...... :( දැන් ඉතින් වෙන එකක් සෙට් කරගමු ෆවුසි අංකල්...... :D

    :):):) උබෙ ෆිට් එකනෙ කන එක නවත්වන්න ද:cool:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අඩොව් මම හිතුවෙ මූ දැන් පොඩි දෙතුන් දෙනෙක්ගෙවත් තාත්ත කෙනෙක් කියලා.:yes::yes:;)
    එළ එළ බං.ඔක්කොම හොඳටයි ඕවා ගනන් ගන්නෙපා.ඒ වුනාට ඊළඟ පාර සෙට් කරගත්තට පස්සෙ ඉතුරු විස්තර ටික හොයපිය.:growl::growl:
    මම නම් කියන්නෙ මේකෙ දි ඉක්මන් වන්නාට දොර ඇරේ
    :P
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළකිරි කොල්ලෙක්;14149050 said:
    අඩොව් මම හිතුවෙ මූ දැන් පොඩි දෙතුන් දෙනෙක්ගෙවත් තාත්ත කෙනෙක් කියලා.:yes::yes:;)
    එළ එළ බං.ඔක්කොම හොඳටයි ඕවා ගනන් ගන්නෙපා.ඒ වුනාට ඊළඟ පාර සෙට් කරගත්තට පස්සෙ ඉතුරු විස්තර ටික හොයපිය.:growl::growl:
    මම නම් කියන්නෙ මේකෙ දි ඉක්මන් වන්නාට දොර ඇරේ
    :P

    පිස්සුද බන් රාහු බලල තම්යි කෙල්ලගෙන් අහන්න ඔන
    කෙල්ලව හම්බ වෙන්න පිටත් වෙන්න ඔන කෙල්ලත් එක්ක කන්න ඔන
    හනිමුන් දවසෙත් එක එහෙම කරන්නෙ පවුසියා:lol: