ගහකට නැග්ගොත් දෙබලක්...
බලපල්ල මාස 10 ක් විතර කට්ට කාල කාල කෙල්ලෙක් ගෙ ඩීටේල්ස් ටික හොයාගෙන ඉවර වෙලා හා හා පුරා කියල රාහු කලේ පන්නල වැඩේට අත ගහන්ඩ හැදුව විතරයි ඒකිට ගල් ආඳෙක් බැහැලනේ .මටමයි බන් මේව වෙන්නේ..

















මචන් රහුකලේ පන්න පන්න හිටියොත් හෑමදාම උබට ඔහොම තමයි ඉන්න වෙන්නෙ. එක නිස ඉක්මනට වෑඩේට බෑහපන්.



ඔහොම තමයි බං අපිට වෙන දේවල්. අපි තොප්පි හදන්න ගත්තොත් ඉපදෙන්නෙ ඔලුව නැති ළමයි කිව්වලු.![]()

mama hithan inne me wade gedaratama baradeela paththakata wenda.mehema char kanda be 


Yako kella contact wechcha gaman ma maasa 10 newey miniththtu 10k wath inna epa bola. Me dawas wala hariyata kello scarcity problem ekak thiyenawa



eka kollata kelloo 2 k ge anupathayak thiyenawaie kiyala me loketa boru kiyapu eka mokada danne![]()
ඔව් බං එකාට දෙක ගානෙ හිටියත් අපි වේලෙනවා
ඔව් බං එකාට දෙක ගානෙ හිටියත් අපි වේලෙනවා
![]()
.eth unuth ganan ussanawa ban.anika baye be mona gini wijjumbara welada danne na ne 
eka kollata kelloo 2 k ge anupathayak thiyenawaie kiyala me loketa boru kiyapu eka mokada danne![]()





















