ගහකට නැග්ගොත් දෙබලක්...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගහකට නැග්ගොත් දෙබලක්...

    බලපල්ල මාස 10 ක් විතර කට්ට කාල කාල කෙල්ලෙක් ගෙ ඩීටේල්ස් ටික හොයාගෙන ඉවර වෙලා හා හා පුරා කියල රාහු කලේ පන්නල වැඩේට අත ගහන්ඩ හැදුව විතරයි ඒකිට ගල් ආඳෙක් බැහැලනේ .මටමයි බන් මේව වෙන්නේ..:angry::angry::angry::angry::(:(:(
     
    • Like
    Reactions: koondeGoda

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    මචන් රහුකලේ පන්න පන්න හිටියොත් හෑමදාම උබට ඔහොම තමයි ඉන්න වෙන්නෙ. එක නිස ඉක්මනට වෑඩේට බෑහපන්. ;)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් රහුකලේ පන්න පන්න හිටියොත් හෑමදාම උබට ඔහොම තමයි ඉන්න වෙන්නෙ. එක නිස ඉක්මනට වෑඩේට බෑහපන්. ;)

    umba hari.eelanga game eka denne rahu kaledi:frown::frown::frown:
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ඔහොම තමයි බං අපිට වෙන දේවල්. අපි තොප්පි හදන්න ගත්තොත් ඉපදෙන්නෙ ඔලුව නැති ළමයි කිව්වලු.:(:(:(:(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔහොම තමයි බං අපිට වෙන දේවල්. අපි තොප්පි හදන්න ගත්තොත් ඉපදෙන්නෙ ඔලුව නැති ළමයි කිව්වලු.:(:(:(:(

    siraa ban...:(:( mama hithan inne me wade gedaratama baradeela paththakata wenda.mehema char kanda be :(:(:(
     
    Jun 15, 2010
    313
    35
    0
    eka ganana ganna epa uba try karapan............. oyata boy friend kenek innawada kiyala kawadawath ahanna epa........attractive vidiyata adpan....
    :no:
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    kellonwa magic karaganna epa banz.. un api hithana tharam watinne na.....:D:D
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan, instantly bahina game thamai hariyanne ;) maasa ganan details hoya hoya innakota wede aul wenawa. kelinma game ekata enter wenna. issara wena ekata chance eka ;)