ගහක් කපන්නේ නැතුව

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් තියනවා.. කොස් ගහක්ද ?පැත්තෙන් යටට හාරල මුදුන් මුල ගිනි තියපන් පොල් ලෙලි පොල් කටු දාලා..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් තියනවා.. කොස් ගහක්ද ?පැත්තෙන් යටට හාරල මුදුන් මුල ගිනි තියපන් පොල් ලෙලි පොල් කටු දාලා..
    behethak nadda?polgas bn
     
    • Like
    Reactions: D_Mad

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    1597741370154.png
     
    • Haha
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තියෙනවා. උඩ ඒවා වගේ නෙමෙයි මැරුවා කියලා හොයන්න බැරි වැඩක්.
    නමුත් ආයේ කියන්නේ නෑ. මම ත්රෙඩ් එකක දාල ඇති හොයාගනිං.
    ane link eka pm karannako manika
     
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,701
    113
    දන්නවා, අතිශය මානුශික හේතු මත කියන්නම්.
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පොල් ගස් වලට මැරෙන්න පොල් තෙල් දාන්නෙ
    වෙන ගස්වලටත් පොල්තෙල් දැම්මම මැරෙනවා, ලොකු ගස් වලට නම් මුලට දාල වැඩක් නැහැ ඩ්‍රිල් කරලා වගේ පොල්තෙල් ටිකක් වක්කරාම හරි, මේ ක්‍රමේට පොල්තෙල්, ලාම්පුතෙල්, කලුතෙල්, වගේ ඕන එකක් හරියනවා
    පොල්තෙල් දැම්මම හොයන්න අමාරුයි
     
    • Like
    Reactions: D_Mad