මේකයි මචන්ලා කේස් එක . අල්ලපු ගෙදර අඹ ගහක් තියනවා .ගහ තියෙන්නේ අපේ ගෙදර අයිනේම . එකේ අතු අපේ ගෙදර පැත්තට ඇවිල්ල balcony , වහලේ කොළ හිරවෙලා වතුර උතුරනවා හෙන ප්රශ්න . මුලුත් ගේ පෙත්තට ඇවිත් ඉරි ගිහින් තියනවා බිත්ති වල . මුන් මේ ගෙදර දැන් අවුරුදු 20 විතර තිස්සේ නෑ . එතින් අපි තමා අපේ පෙත්තට එන අතු කපල maintain කරන්නේ අතු කපන මිනිහටයි නගරසබාවේ උන්ට අතු අදින්නි එක පාරකට 10 000 වගේ යනවා . complain කරලා උන්ව ටරහ කර ගන්නත් බෑ . මුන් අපිත් එක්ක හොදට ඉන්න මිනිස්සු අවුරුදු ගානක් ගෙදර නැතත් . මේ ගහ මැරෙන්න මොකක් හරි කරන්න බැරිද . එකෙක් කිව්වා බුමි තෙල් දාන්න කියල බුමි තෙල් බුලියක් ගෙනල්ල දැම්ම මුකුත් වුනේ නෑ . හෙල්ප් එකක් දීපල්ලා බන් . මේ දවස් වල වැස්ස නිසා මල මගුලක් වෙලා ඉන්නේ . Corona නිසා අතු කපන්න මිනිස්සුත් නෑ . ගහ මැරිලා යන්න ක්රමයක් කියපල්ලා බන්
