ගහක් මරන්න හෙල්ප්

NuwanHera

Active member
  • Jul 6, 2014
    360
    103
    43
    මේකයි මචන්ලා කේස් එක . අල්ලපු ගෙදර අඹ ගහක් තියනවා .ගහ තියෙන්නේ අපේ ගෙදර අයිනේම . එකේ අතු අපේ ගෙදර පැත්තට ඇවිල්ල balcony , වහලේ කොළ හිරවෙලා වතුර උතුරනවා හෙන ප්‍රශ්න . මුලුත් ගේ පෙත්තට ඇවිත් ඉරි ගිහින් තියනවා බිත්ති වල . මුන් මේ ගෙදර දැන් අවුරුදු 20 විතර තිස්සේ නෑ . එතින් අපි තමා අපේ පෙත්තට එන අතු කපල maintain කරන්නේ අතු කපන මිනිහටයි නගරසබාවේ උන්ට අතු අදින්නි එක පාරකට 10 000 වගේ යනවා . complain කරලා උන්ව ටරහ කර ගන්නත් බෑ . මුන් අපිත් එක්ක හොදට ඉන්න මිනිස්සු අවුරුදු ගානක් ගෙදර නැතත් . මේ ගහ මැරෙන්න මොකක් හරි කරන්න බැරිද . එකෙක් කිව්වා බුමි තෙල් දාන්න කියල බුමි තෙල් බුලියක් ගෙනල්ල දැම්ම මුකුත් වුනේ නෑ . හෙල්ප් එකක් දීපල්ලා බන් . මේ දවස් වල වැස්ස නිසා මල මගුලක් වෙලා ඉන්නේ . Corona නිසා අතු කපන්න මිනිස්සුත් නෑ . ගහ මැරිලා යන්න ක්‍රමයක් කියපල්ලා බන්
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    ගස් මරන්න හොද නැහැ මචං.
    den ethakota gedara galawan yanna oneda wena tenakata ?

    mehemai machan uba kiyana eka hari. eth machan minissu gahak hadaddi unath tikak kalpana karanna one meken wena damage anagathe. anunge geyak ayinata karala gas heduwama mokada wenne kiyala
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    den ethakota gedara galawan yanna oneda wena tenakata ?
    moveinghouse-568x282.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මුන් අපිත් එක්ක හොදට ඉන්න මිනිස්සු අවුරුදු ගානක් ගෙදර නැතත්
    එහෙනම් ප්‍රශ්නේ ගැනත් හොඳින් කතාකරලා විසඳුමකට එන්න පුලුවන්නේ. ගහ මැරෙන්න දෙයක් කරලා ඒක ඒ මිනිස්සු දැනගත්ත දවසට කොහොමත් තරහා වෙනවා
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ගෙයක් ළඟ අඹ ගස් තියන එක හොඳයි. අකුණු වදින්නෙ නෑ.
    ඕකට කතාබහ කරලා වෙන විසඳුමකට එන්න පුළුවන් නම් හොඳයි.
    ගෙදර නෑ කියන්නෙ වෙන රටකද ඉන්නෙ? එයාලට කෙලින් කතා කරලා ඇත්තම කියන්න බෑද?

    භූමිතෙල් දැම්මේ නිකම් මුලට ද? එහෙම හරියන්නෙ නෑ.
    ඕක කරන්න ක්‍රමයක් තියනවා මුල කපලාද කොහෙද.. මං කරලාවත් හරියට දන්නෙවත් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් අහලා බලන්න.

    එක ළඟ ගෙවල් හදාගත්තම, අනිත් මිනිස්සු ගැන හිතන මිනිස්සු අඩු වුනාම කොහොමත් ඔය වගේ ප්‍රශ්න තමයි.
    අපේ ගමේ නම් මිනිසාගෙ පහසුව උදෙසා මේ වගෙ හේතුවකට ගහක් කපන්න / මරන්න තහනම්.
    ඒත් පිට ලෝකේ ඕවගේ ප්‍රශ්නවලට ස්වභාවදහමට අනුකූල, සාධාරණ යුක්තිගරුක විසඳුම් දෙන එක ගොඩක් වෙලාවට ප්‍රායෝගික නෑ. :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අඩේ...
    මොනවද අඩේ මේ කතා. උඹල අපේ ගහේ අඹ ටිකට බැල්කනියෙ ඉඳන් කෙලිනකොට ඔය කතා නෑ නේද... පරම්පරා ගාණක් තිස්ෂෙ තියෙන අඹ ගහ මරන්න.. හහ්... මට භූමිතෙල් වක්කරේ මොකාද කියල හොයාගන්න බැරුව හිටියෙ. දැන් ඒකත් හරි...
    බලාගමු හරිය... වැඩිය සද්දෙ දැම්මොත් අඹගහ දිගේ ඇවිත් ගෙට පැනල ගේම ශුද්ද කරනව...
     

    HmNRazor

    Well-known member
  • ගස් මරන්න එපා පව් වැඩක්.

    කොස් ගහක් නම් මැරුවා අපේ කොල්ලෙක් මුල පොඩ්ඩක් හිල් කරලා රසදිය දාලා. (රසදිය කොහෙන් ගත්තාද සාඳ්‍රනය මොකද්ද කියලා නම් දන්නේ නෑ)


    (මහ පරිමාණ වගා කරන උන් ගස් මරන විදිය මේකේ තියෙන්නෙ)
     
    • Like
    Reactions: PHBhagya

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    ගහේ කඳ වටේටම පොත්ත අගලක් දෙකක් විතර රව්මට අයින් කරන්න. එහෙම නැත්නම් අධි සාන්ද්‍ර ලුණු වතුර මුලක් ළඟ හාරලා දාන්න ගහට උරාගන්නා විදිහට. රසදිය වගේ ඒවා දන්නා එපා. පිටි මකුනන්ට ගහණ පව්ඩර් එකක් තියෙනව. ඒක 100g දිය කරලා ගැහුවත් හරි
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගස් මරන එක නන් හොද නෑ,

    එත් ඉතින් ඕනෙම නන් කවුරුවත් නැති වෙලාවක් ගිහිල්ල, මුල වටෙ පස් හාරල කුරේටර් කැට ටිකක් ඉහල එන්න. ( 200 grams )
    පොතු කප කප දගලන්න දෙයක් නෑ


    බඩු සෙට් වෙනව
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    poththa poddak damage karala
    mooteen (ara kerapoththanta gahanna thiyana eka)
    gahanna wateetama
    hebei
    wessata ehemma hoodagena yai, ehema unoth wedak nee
    Lunu seen ekath mama karalal thiyanawa

    hebei Amba gaha kiyana eka
    geyak gaaawa thiyana eka gedarata hondai lu
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    ඇත්ත කියපං අඹ ගහ දිගේ මොකෙක් හරි ඇවිත් උඹෙ ගෙට පනිනව නෙහ්..

    K@රි වැඩ කරන්න එපා යකෝ ගස් කපල.. උඹල හුන්ඩු ඉඩම් වල කොන්ක්‍රීට් ගුහාවල තැම්බෙන්නෙ නැතුව ඉන්නෙ ගස් හින්ද.. තියන ගහක් ආරක්ෂා කරගනින්.. අතු කපනව කියල මාසෙ ගානෙ කපන්නෙ නෑනෙ ඕනෙ නම් අවුරුදදට 3 පාරක් කපයි.. කුණු නොවී එහෙම කරපං.. මේ ටෝක් දුන්නට ඔය ගහේ ගෙඩි උඹලත් කාල ඇතිනෙ..
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    ඇත්ත කියපං අඹ ගහ දිගේ මොකෙක් හරි ඇවිත් උඹෙ ගෙට පනිනව නෙහ්..

    K@රි වැඩ කරන්න එපා යකෝ ගස් කපල.. උඹල හුන්ඩු ඉඩම් වල කොන්ක්‍රීට් ගුහාවල තැම්බෙන්නෙ නැතුව ඉන්නෙ ගස් හින්ද.. තියන ගහක් ආරක්ෂා කරගනින්.. අතු කපනව කියල මාසෙ ගානෙ කපන්නෙ නෑනෙ ඕනෙ නම් අවුරුදදට 3 පාරක් කපයි.. කුණු නොවී එහෙම කරපං.. මේ ටෝක් දුන්නට ඔය ගහේ ගෙඩි උඹලත් කාල ඇතිනෙ..
    ela machan thanks darshanika utthareta. prashne ube newe ne a nisa ube utthare darshanikai. patta

    "අතු කපනව කියල මාසෙ ගානෙ කපන්නෙ නෑනෙ ඕනෙ නම් අවුරුදදට 3 පාරක් කපයි."

    ow machan awurudu 20k tisse karala inne a nisa uba kiyanna one ne masa gane kapanna one ne kiyala.

    Monawa unath thanks machan ube adahasata

    Wife ta chu karanna kiyapan gahe mulata...
    Ah ehema puluwanda. Denagena hitiye ne ne. Ela monawa unath ath dekkemen kiyana dewalne.
    Try karala balannam thanks.
    ------ Post added on May 27, 2021 at 10:35 PM