a kohmada ban. den gahaka mulakata concrete ekak unath damge karanna puluwan. den gahe mulen ge monawa hari wela gedra kadan wetunoth hena gahanne katada. poddak logical uththarayak deepanහෙන ගහයි උබට...
ලංකාවේද? ලංකාවේ ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවාද? පුදුම ආත්මාර්ථකාමී ජාතියක්. අපේත් අල්ලපු ගෙදර උන් ඇකේසියා ගහක් හදනවා ගහෙන් භාගයක් අපේ ගෙදර. අපිනම් රෙන්ට් එකට ඉන්න නිසා අවුලක් නෑ. ඒ මදිවට දැන් උන්ගේ නුග ගහකත් අතු හැදීගෙන එන්නේ අපේ වහලෙ උඩටමේ වගෙම ත්‍රෙඩ් එකක් ගියා මාස 2 කට විතර කලින්. හොදම දේ තත්වෙ තේරුම් කරලා ගහ අයින් කරන එක.![]()
owwa mee wage social platform walin ahala wadak naa ban.. mata terenawa ubata thiyena awula..a kohmada ban. den gahaka mulakata concrete ekak unath damge karanna puluwan. den gahe mulen ge monawa hari wela gedra kadan wetunoth hena gahanne katada. poddak logical uththarayak deepan
ගස් මරන්න තියා යකෝ. අතු ටික කප කප පොඩ්ඩ වැවෙද්දි ශේප් කරන්න බලපන්. අපරාදෙ.මේකයි මචන්ලා කේස් එක . අල්ලපු ගෙදර අඹ ගහක් තියනවා .ගහ තියෙන්නේ අපේ ගෙදර අයිනේම . එකේ අතු අපේ ගෙදර පැත්තට ඇවිල්ල balcony , වහලේ කොළ හිරවෙලා වතුර උතුරනවා හෙන ප්‍රශ්න . මුලුත් ගේ පෙත්තට ඇවිත් ඉරි ගිහින් තියනවා බිත්ති වල . මුන් මේ ගෙදර දැන් අවුරුදු 20 විතර තිස්සේ නෑ . එතින් අපි තමා අපේ පෙත්තට එන අතු කපල maintain කරන්නේ අතු කපන මිනිහටයි නගරසබාවේ උන්ට අතු අදින්නි එක පාරකට 10 000 වගේ යනවා . complain කරලා උන්ව ටරහ කර ගන්නත් බෑ . මුන් අපිත් එක්ක හොදට ඉන්න මිනිස්සු අවුරුදු ගානක් ගෙදර නැතත් . මේ ගහ මැරෙන්න මොකක් හරි කරන්න බැරිද . එකෙක් කිව්වා බුමි තෙල් දාන්න කියල බුමි තෙල් බුලියක් ගෙනල්ල දැම්ම මුකුත් වුනේ නෑ . හෙල්ප් එකක් දීපල්ලා බන් . මේ දවස් වල වැස්ස නිසා මල මගුලක් වෙලා ඉන්නේ . Corona නිසා අතු කපන්න මිනිස්සුත් නෑ . ගහ මැරිලා යන්න ක්‍රමයක් කියපල්ලා බන්
pawu wade gedara aithi ekaa bn.. nuga gas hadenne biththi peralan...ලංකාවේද? ලංකාවේ ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවාද? පුදුම ආත්මාර්ථකාමී ජාතියක්. අපේත් අල්ලපු ගෙදර උන් ඇකේසියා ගහක් හදනවා ගහෙන් භාගයක් අපේ ගෙදර. අපිනම් රෙන්ට් එකට ඉන්න නිසා අවුලක් නෑ. ඒ මදිවට දැන් උන්ගේ නුග ගහකත් අතු හැදීගෙන එන්නේ අපේ වහලෙ උඩට

Ow machan ekanam ettha. eth me ape eha petthe ewun ehema ආත්මාර්ථකාමී kiyanna be machan. un lankawe newe inne. un awurudu 2ka 3kata serayak enne awillath dawas keepayai inne. unata gaha kapanna welakuth ne. api call karala kiwwama un elaga para awama kapannam kiyanawa. api den awurudu 20k tisse oya wede karanawa. grama sewakala haraha complain karala wede karanna puluwan. eth machan gahak nisa un tharakara gannawa kiyanne hena gon. a gedra aiyala 4 denek hitiye api ekatamai hitiye podi kale ekata iskole giye,library giye, podi ide api ekata match gehuwe. unta ecchara ganakuth ne api nithara ape petthe athu kapala tiyana nisa un awata apita tiyana karadare penneth ne. anika oya gahe aba hedila ne kawadawath api danna kaleka hybrid gahak bala wela tibila den gedi ne gaha hedenawa aries allannath ekka hedenawa.ලංකාවේද? ලංකාවේ ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවාද? පුදුම ආත්මාර්ථකාමී ජාතියක්. අපේත් අල්ලපු ගෙදර උන් ඇකේසියා ගහක් හදනවා ගහෙන් භාගයක් අපේ ගෙදර. අපිනම් රෙන්ට් එකට ඉන්න නිසා අවුලක් නෑ. ඒ මදිවට දැන් උන්ගේ නුග ගහකත් අතු හැදීගෙන එන්නේ අපේ වහලෙ උඩට
nuga gas newe one gahaka mulakata concrete ekak unath palanna puluwan. concrete eke podi sidurakin athulata giyata passe mula mahath weddi nikanama pelenawa concrete eka. base kanuwaka yatin wage gihin mula loku unoth iwarai kanu eda gahanawa mulu slab ekama mula idan danna wenawapawu wade gedara aithi ekaa bn.. nuga gas hadenne biththi peralan...![]()
![]()
එහා ගෙදර ඉන්නේ සක්කිලි වගේ මිනිස්සු. ගෑනු දෙන්නෙකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නේ මොනවා හරි කිව්වොත් රෙද්දත් උස්සන් එන්නේ කුනු හරුප කියාගෙන. උන් දන්නේ නැතුව ඇති ඔය ඇකේසියා ගසුත් හොඳ නෑ කියලා. අයිතිකාරයත් ගේ විකුනන්න කියලා හිතාගෙන ඉන්නේ මන් හිතන්නේpawu wade gedara aithi ekaa bn.. nuga gas hadenne biththi peralan...![]()
![]()
Kari weda karanna epa wesiye . yako mage mama kenek aluthinma hadana geyi wahale abagahak ahu una eeka kapanna puluwan unath eke gira joduwak hitiye patawth ekka . my yako gahata kotasak atha aerala thama slab eka (wahala) damme . minihata ge haduwath hari kiri uthuranna wage hari giya. gas walata pana tiyena tho sbwadarmayata kelewwoth niwa ubata return eka ena kollo

you supported that idiot to kill a tree and promote his stupid ideology.@ChoronaSottiya
U bloody sotti fucker
Y yu dislike me koment![]()
ඒක ඇත්ත බං 200% ක්.ලංකාවේද? ලංකාවේ ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවාද? පුදුම ආත්මාර්ථකාමී ජාතියක්. අපේත් අල්ලපු ගෙදර උන් ඇකේසියා ගහක් හදනවා ගහෙන් භාගයක් අපේ ගෙදර. අපිනම් රෙන්ට් එකට ඉන්න නිසා අවුලක් නෑ. ඒ මදිවට දැන් උන්ගේ නුග ගහකත් අතු හැදීගෙන එන්නේ අපේ වහලෙ උඩට