ගහක් මරන්න හෙල්ප්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    මේ වගෙම ත්‍රෙඩ් එකක් ගියා මාස 2 කට විතර කලින්. හොදම දේ තත්වෙ තේරුම් කරලා ගහ අයින් කරන එක. ☺️
    ලංකාවේද? ලංකාවේ ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවාද? පුදුම ආත්මාර්ථකාමී ජාතියක්. අපේත් අල්ලපු ගෙදර උන් ඇකේසියා ගහක් හදනවා ගහෙන් භාගයක් අපේ ගෙදර. අපිනම් රෙන්ට් එකට ඉන්න නිසා අවුලක් නෑ. ඒ මදිවට දැන් උන්ගේ නුග ගහකත් අතු හැදීගෙන එන්නේ අපේ වහලෙ උඩට
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    a kohmada ban. den gahaka mulakata concrete ekak unath damge karanna puluwan. den gahe mulen ge monawa hari wela gedra kadan wetunoth hena gahanne katada. poddak logical uththarayak deepan
    owwa mee wage social platform walin ahala wadak naa ban.. mata terenawa ubata thiyena awula..

    uba oya chemical sell karana shop ekakin ahapan... hardware walath danna un innawa habei.. mata dan nama mathaka naa..basek dawask mata chemical ekak kiwwa bn dala dawas 2 gas marena...
     
    • Like
    Reactions: CloudX64

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මේකයි මචන්ලා කේස් එක . අල්ලපු ගෙදර අඹ ගහක් තියනවා .ගහ තියෙන්නේ අපේ ගෙදර අයිනේම . එකේ අතු අපේ ගෙදර පැත්තට ඇවිල්ල balcony , වහලේ කොළ හිරවෙලා වතුර උතුරනවා හෙන ප්‍රශ්න . මුලුත් ගේ පෙත්තට ඇවිත් ඉරි ගිහින් තියනවා බිත්ති වල . මුන් මේ ගෙදර දැන් අවුරුදු 20 විතර තිස්සේ නෑ . එතින් අපි තමා අපේ පෙත්තට එන අතු කපල maintain කරන්නේ අතු කපන මිනිහටයි නගරසබාවේ උන්ට අතු අදින්නි එක පාරකට 10 000 වගේ යනවා . complain කරලා උන්ව ටරහ කර ගන්නත් බෑ . මුන් අපිත් එක්ක හොදට ඉන්න මිනිස්සු අවුරුදු ගානක් ගෙදර නැතත් . මේ ගහ මැරෙන්න මොකක් හරි කරන්න බැරිද . එකෙක් කිව්වා බුමි තෙල් දාන්න කියල බුමි තෙල් බුලියක් ගෙනල්ල දැම්ම මුකුත් වුනේ නෑ . හෙල්ප් එකක් දීපල්ලා බන් . මේ දවස් වල වැස්ස නිසා මල මගුලක් වෙලා ඉන්නේ . Corona නිසා අතු කපන්න මිනිස්සුත් නෑ . ගහ මැරිලා යන්න ක්‍රමයක් කියපල්ලා බන්
    ගස් මරන්න තියා ‍යකෝ. අතු ටික කප කප පොඩ්ඩ වැවෙද්දි ශේප් කරන්න බලපන්. අපරාදෙ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලංකාවේද? ලංකාවේ ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවාද? පුදුම ආත්මාර්ථකාමී ජාතියක්. අපේත් අල්ලපු ගෙදර උන් ඇකේසියා ගහක් හදනවා ගහෙන් භාගයක් අපේ ගෙදර. අපිනම් රෙන්ට් එකට ඉන්න නිසා අවුලක් නෑ. ඒ මදිවට දැන් උන්ගේ නුග ගහකත් අතු හැදීගෙන එන්නේ අපේ වහලෙ උඩට
    pawu wade gedara aithi ekaa bn.. nuga gas hadenne biththi peralan... :baffled: :rolleyes:
     
    • Like
    Reactions: CloudX64

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    ලංකාවේද? ලංකාවේ ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවාද? පුදුම ආත්මාර්ථකාමී ජාතියක්. අපේත් අල්ලපු ගෙදර උන් ඇකේසියා ගහක් හදනවා ගහෙන් භාගයක් අපේ ගෙදර. අපිනම් රෙන්ට් එකට ඉන්න නිසා අවුලක් නෑ. ඒ මදිවට දැන් උන්ගේ නුග ගහකත් අතු හැදීගෙන එන්නේ අපේ වහලෙ උඩට
    Ow machan ekanam ettha. eth me ape eha petthe ewun ehema ආත්මාර්ථකාමී kiyanna be machan. un lankawe newe inne. un awurudu 2ka 3kata serayak enne awillath dawas keepayai inne. unata gaha kapanna welakuth ne. api call karala kiwwama un elaga para awama kapannam kiyanawa. api den awurudu 20k tisse oya wede karanawa. grama sewakala haraha complain karala wede karanna puluwan. eth machan gahak nisa un tharakara gannawa kiyanne hena gon. a gedra aiyala 4 denek hitiye api ekatamai hitiye podi kale ekata iskole giye,library giye, podi ide api ekata match gehuwe. unta ecchara ganakuth ne api nithara ape petthe athu kapala tiyana nisa un awata apita tiyana karadare penneth ne. anika oya gahe aba hedila ne kawadawath api danna kaleka hybrid gahak bala wela tibila den gedi ne gaha hedenawa aries allannath ekka hedenawa.

    Apita one oya gaha merila giyanam kisi prashnayak ne. hemoma sathutin


    pawu wade gedara aithi ekaa bn.. nuga gas hadenne biththi peralan... :baffled: :rolleyes:
    nuga gas newe one gahaka mulakata concrete ekak unath palanna puluwan. concrete eke podi sidurakin athulata giyata passe mula mahath weddi nikanama pelenawa concrete eka. base kanuwaka yatin wage gihin mula loku unoth iwarai kanu eda gahanawa mulu slab ekama mula idan danna wenawa
    ------ Post added on May 27, 2021 at 11:10 PM
     
    • Like
    Reactions: CloudX64

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    pawu wade gedara aithi ekaa bn.. nuga gas hadenne biththi peralan... :baffled: :rolleyes:
    එහා ගෙදර ඉන්නේ සක්කිලි වගේ මිනිස්සු. ගෑනු දෙන්නෙකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නේ මොනවා හරි කිව්වොත් රෙද්දත් උස්සන් එන්නේ කුනු හරුප කියාගෙන. උන් දන්නේ නැතුව ඇති ඔය ඇකේසියා ගසුත් හොඳ නෑ කියලා. අයිතිකාරයත් ගේ විකුනන්න කියලා හිතාගෙන ඉන්නේ මන් හිතන්නේ
     
    • Like
    Reactions: CloudX64

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Kari weda karanna epa wesiye . yako mage mama kenek aluthinma hadana geyi wahale abagahak ahu una eeka kapanna puluwan unath eke gira joduwak hitiye patawth ekka . my yako gahata kotasak atha aerala thama slab eka (wahala) damme . minihata ge haduwath hari kiri uthuranna wage hari giya. gas walata pana tiyena tho sbwadarmayata kelewwoth niwa ubata return eka ena kollo
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ගහ මරණ එක පව්.
    ඒ උනත් අපි කවුරුත් දන්නේ නෑ උඹ ඉන්න තත්ත්වය.
    මෙතන උඹට කියන්න බැරි පෞද්ගලික කාරණාත් ඇතිනේ.
    ඇත්තම තත්ත්වය දන්නේ උඹනේ.
    ඒ් හින්දා අපි දෙන උත්තර උඹට සෙට් වෙන්නේ නැතුව ඇති.
    ඒත් මම මගේ මතය කියන්නම්.
    අහල පහල ගෙදරක් තරහා වෙනවා කියන්නේ බං ගොඩක් දුරට හිතේ නිදහස අඩු වෙනවා කියන එකයි.
    මොකද ඊට පස්සේ හැම මගුලටම ප්‍රශ්ණ. උන් බලන්නේ රිටර්න් එකක් දෙන්න.
    ඉතිං උඹ ගහ මැරුවොත් ඔක දකින් මනුස්සයෙක්ට තේරෙනවා ගහට ගේමක් දීලා කියලා.
    අඹ ගස් වගේ ඒ්වා පිළිලයක් ආවත් ලේසයෙන් මැරෙන්නේ නෑ.
    මම අවංකව ගහ මරන්න විදිහක් දන්නේ නෑ.

    මට හිතෙනවා බං මෙහෙම දෙයක්.
    මුලින් සුහදව කතා කරපං.
    උඹලට තියන අවදානම කියපං, අනික උඹලා වියදම් කරපුවා කියහං. හැබැයි ඒ්වා කිසි ප්‍රශ්ණයක් නෑ. අපි නේබර්ස්ලානේ කියලා බටර් එකකුත් ගාපං.
    පළවෙනි පාර වැඩේ නොවුනොත් මාසෙකට විතර පස්සේ ආපහු රිමයින්ඩර් එකක් දීපං.
    ඇත්තටම උන්ට ගහ කප්පවන්න ඔනේ, ඒ්ත් වෙලාවක් ඇත්තටම නැත්නම් උන් කියයි උඹලට ගහ කපන්න වියදම දෙන්නම් කියලා.
    එහෙම උනොත් ගහ කපන්න කලින් කපන කෙනාගෙන් ගාණ අහලා අර මිනිස්සුන්ට කියලා ගහ කපන්න.

    උඹලට කපන්න කියන්නෙත් නැතුව දෙවෙනි පාරත් මග ඇරියොත් තව මාසෙකින් ආපහු කියන්න.
    ඒ්ත් උනේ නැත්නම් ඒ කියන්නේ උන්ට උවමනාවක් නෑ.
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    Kari weda karanna epa wesiye . yako mage mama kenek aluthinma hadana geyi wahale abagahak ahu una eeka kapanna puluwan unath eke gira joduwak hitiye patawth ekka . my yako gahata kotasak atha aerala thama slab eka (wahala) damme . minihata ge haduwath hari kiri uthuranna wage hari giya. gas walata pana tiyena tho sbwadarmayata kelewwoth niwa ubata return eka ena kollo

    den ethakota mamagen ahapan. wena gas tibbema nedda kiyala ge hadaddi. idama kanthare wage tibila eka abagahak witharada tibbe ?

    paw ban ubala. poddak logical wiyan ban.

    Kadawatha idan nuwara petthata eddi. para medde gahak tibba.double lane awilla ethana gaha nisa single lane wena. meda tibba separate karala tibbeth ne ethanath kiri ithuru hodata. peak time eke ena ewun ehema dannawa athi kiri uthurana heti.

    Poddak hithapan ban gas parawal medde tibila wedak ne.
     
    • Like
    Reactions: CloudX64

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The News Minute | February 19, 2015 | 12:41 pm IST Felling or burning may be common methods to get rid of trees, but two trees in Bengaluru's Chamundeshwari Layout were reportedly poisoned to Death recently with mercury and sulphuric acid was also injected directly into their tissue. A report by Bangalore Mirror states that a foot-deep hole was drilled into the two Neolamarckia cadamba or Kadamba trees, to inject the chemicals into them over a period of few days after which the holes were sealed. The trees, which were around 12 to 15 years old, were also set to fire. A complaint has been filed and the honorary Wildlife warden and city forest department have taken up a case of tree killing. Officials have collected the samples of the chemicals from the trees, which will be sent to the lab for testing, states the report. Since IT is not easy to get permission to cut trees, they are often set on fire and killed. Though not common, four such incidents of poisoning trees is said to have been reported in Jayanagar recently. If prosecuted, those behind the incident can face severe punishment, adds BM.
    https://www.thenewsminute.com/artic...jecting-mercury-and-sulphuric-acid-them-16904
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    ලංකාවේද? ලංකාවේ ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවාද? පුදුම ආත්මාර්ථකාමී ජාතියක්. අපේත් අල්ලපු ගෙදර උන් ඇකේසියා ගහක් හදනවා ගහෙන් භාගයක් අපේ ගෙදර. අපිනම් රෙන්ට් එකට ඉන්න නිසා අවුලක් නෑ. ඒ මදිවට දැන් උන්ගේ නුග ගහකත් අතු හැදීගෙන එන්නේ අපේ වහලෙ උඩට
    ඒක ඇත්ත බං 200% ක්. 😐😐😐