

strategy games වල කිරි අත්තා වගේ ඉන්නේ ඉතින් age of empires නේ..
ඕකෙන් තමා හැම මගුලක්ම පටන් ගත්තේ,,
දැන් ලගකදී ඉදන් coc ගහන චුටි උන් නම් මෙව්වා දන් නෑ ඉතින්. ..
කතාව මේකයි..
මුලින්ම මේක release වෙලා තියෙන්නේ, 1997
ඒකියන්නේ අවරුදු 20කුත් පිරිලා දැන්..
(මෙව්වා ගහපු උන් ගේ වයස් ගැන කියන්න ඕනේ නෑ නෙහ්..
හිතා ගනිල්ලා .. )
20 වසර පිරිම නිමිති කරගෙන microsoft උන් මේක upgrade කරලා.., (remastered)
graphics එහෙම සෑහෙන හොද තත්වයකට අරන් තියෙනවා..
bugs සේරම fix කරලා..
sound tracks , music ,, වගේ ඔක්කොම වගේ අලුතින් දාලා .. පරණ quality එකට හානියක් නොවෙන්න,,
පොඩි කාලේ ඕක ගහලා ගත්ත fun මතක් කර ගන්න ඕනෙනම් කාට හරි ,, අනිවා try එකක් දියන් ..
දුක කියන්නේ තම release කරලා නෑ ඉතින්..
October වගේ වෙයි,, හැබයි beta එකට join වුනාහැකි..
https://www.ageofempires.com/
![]()
trailer




අඩෙ පුන්චි කාලෙ මතක් වුනා. මුලින්ම ගහපු game එක Demo game එක ගැහුවෙ campaign 3 තිබ්බෙ 90mb බන් game එක. තාමත් මතකයි...![]()
meke link ekak nadda ban ka gawawath???patta game eka![]()