Thabla eke first note eka (naa) hariyata play karanna 6 months witara practice karanna one kiyala yaluwo kiyala tiyenawaකි බෝඩ් හා ඩුම් ඒවා ලේසියෙන් සරල දෙයක් කරගන්න ඉගෙන ගන්න පුලුවන්.
තබ්ලා අමාරුයි. අත් දෙක කෝඩිනේට් වෙන්න ඉගෙනගන්න ඕනා..නැත්තම් රබන් ගානවා වගේ වෙන්නේ.
වයලින් ගිටාර් වගේනම් අල්ලන් ඉන්න හැටියෙන්ම කියන්න පුලුවන් ගහන්න දන්න කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා.
Thabla eke first note eka (naa) hariyata play karanna 6 months witara practice karanna one kiyala yaluwo kiyala tiyenawa
Guitar gahaddith diya patta enawa. hama galawenawa.ඇගිලි ටික මැනික් කටුව-
එහෙනම් කොල්ලෝ අපි ගියා
ගිටර් ගහලා නැ. නමුත් වයලින් වලත් සේම් සිනාරියෝ. තත් 4 වෙන් වෙන්න ගහන්න පුරුදු වෙන්න බෝ එකෙන් ඒක විතරක් අදින්න ඕනා, රෙසින් පෙනහල්ලේ . ඇගිල්ලේ කානුව.
මගේ යාලුවෙක් කලේ සිතර්. ඇගිල්ලේ පමනන්ට් කානුවක් තියනවා.
කි බෝඩ් හා ඩුම් ඒවා ලේසියෙන් සරල දෙයක් කරගන්න ඉගෙන ගන්න පුලුවන්.
තබ්ලා අමාරුයි. අත් දෙක කෝඩිනේට් වෙන්න ඉගෙනගන්න ඕනා..නැත්තම් රබන් ගානවා වගේ වෙන්නේ.
වයලින් ගිටාර් වගේනම් අල්ලන් ඉන්න හැටියෙන්ම කියන්න පුලුවන් ගහන්න දන්න කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා.
Bass Guitar gahanna amaruda?
guitar walatth ehamyy bnඇගිලි ටික මැනික් කටුව-
එහෙනම් කොල්ලෝ අපි ගියා
ගිටර් ගහලා නැ. නමුත් වයලින් වලත් සේම් සිනාරියෝ. තත් 4 වෙන් වෙන්න ගහන්න පුරුදු වෙන්න බෝ එකෙන් ඒක විතරක් අදින්න ඕනා, රෙසින් පෙනහල්ලේ . ඇගිල්ලේ කානුව.
මගේ යාලුවෙක් කලේ සිතර්. ඇගිල්ලේ පමනන්ට් කානුවක් තියනවා.
ගහන්න ලේසිම කී බොර්ඩ්, සර්පිනා
ඊලගට ප්ලූට් එක
තබ්ල, ඩ්රම්ස් වලට රිදම් එක ඇගේ තියෙන්නෙ ඕනෙ, දැනුම, practice තිබ්බ පලියට බෑ ( හරියට මොටර් මිකැනික් වගේ )
ගිටාර්, වයලින් අමාරුයි

ඉතින් බෑන්ඩ් එහෙකට යන්න කොච්චර අමාරුදBand wala drums gahana un dakkama hithenne un patta gemak nathuwa gahanawa wage.
ප්ලූට් තමා ගොඩක් ස්කොල වලට මියුසික් පටන් ගන්න ලමයින්ට රෙකමන්ඩ්Iskola wala violin mokada ban ugannanne lesi ekak nathuwa?![]()