ගහන්න ලේසිම සංගීත භාණ්ඩේ

උඹල හිතන විදියට ගහන්න ලේසිම සංගීත භාණ්ඩේ මොකක්ද?

  • Violin

    Votes: 4 5.2%
  • Guitar

    Votes: 17 22.1%
  • Bass Guitar

    Votes: 2 2.6%
  • Keyboard (Organ)

    Votes: 30 39.0%
  • Saxaphone

    Votes: 0 0.0%
  • Drums

    Votes: 24 31.2%
  • Thabla

    Votes: 2 2.6%
  • Sithar

    Votes: 0 0.0%
  • Mandolin

    Votes: 0 0.0%
  • Flute

    Votes: 14 18.2%

  • Total voters
    77

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Band wala drums gahana un dakkama hithenne un patta gemak nathuwa gahanawa wage.

    Iskola wala violin mokada ban ugannanne lesi ekak nathuwa? :no:
    ඉතින් බෑන්ඩ් එහෙකට යන්න කොච්චර අමාරුද

    ප්ලූට් තමා ගොඩක් ස්කොල වලට මියුසික් පටන් ගන්න ලමයින්ට රෙකමන්ඩ්
    කරන්නෙ.

    ස්කෝල වල ප්ලුට් කරන්නේ වෙස්ටන් අයට . පෙරදිග සංගිතේදි වාදනයෙන් පැටුිකල් දෙනවානම් වයලින් එක තමා කරන්න ඕනා. නමුත් පාසලකින් ඒකට හුරුවක් වෙන්නැ.

    ගායනය තොරගන්න අයට තමා වැඩි බර දෙන්නේ. වයලින් එහෙම කරන්න ඕනානම් ක්ලාස් යන්න වෙනවා.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ගහන්න ලෙසිම violin. ඊලගට flute.
    මොක්කුද ඕයි මේ keyboard, guitar ගහන්න ලෙසියි කියල තියෙන්නෙ. :lol:
    යකෝ ඔය දෙකේ කොච්චර theory ඉගනගන්න තියනවද, කොච්චර නම් ප්‍රැක්ටිස් කරන්න ඕනද.
    මම සිතාර් ඉගනගෙන නම් නෑ හැබයි මන් හිතන්නෙ ඒකත් ලෙසියි. මන් ඪ්හකල තියන විදියට එක string එකේ ගහන්නේ ඩොගක් අය.(සිතාර් ගැන නම් හරියටම නොදනී)
     
    • Like
    Reactions: dfgrendezvous

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඕගන් පට්ට අමාරුයිනේ අහන් ඉදලා ගහන එක.කෝඩ් බලලා පාඩම් කරලා නම් දෙන්න පුලුවන් ලෙසටම
    වයලින් බටනලා ලේසියි.හැබැයි කෝඩ් පාඩම් කරගත්තොත්..
    ගොඩක් වැඩ්ඩෝ අහන එකපාරින්ම කෝඩ් එක ගහනවනේ බන්Z
     
    • Like
    Reactions: dfgrendezvous

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb

    Keyboard (Organ)​

    මගුල තමයි. උබට ගහන්න පුලුවන් ද?
    keyboard ගහනව කියන්නෙ අර දියගොඩ සැමතැන, නිල් අහස්තලේ වගේ-- ග-ග | ම-ම| ප-ප| රී--| වගේ ලපටි සින්දු වල නෝට් play කරන එකට කියල හිතන් ඉන්න එවුන්ට නම් ලෙසි ඇති.:lol::lol:
    දැනුමයි, ear එකයි, ප්‍රක්ටිස් එකයි තව ටෙච්නිකල් ප්‍රක්ටිකෙ එකත් ඕන. chords, arpeggio, notation reading, scales, western music theory. හරියට keyboard ගහන එකෙක් කියන්නේ piano ගහන්න ඉගන ගත්ත එකෙක් තමයි.

    Keyboard easy to learn. harder to master.

    keyboard එකේ නොට් එකක් ගහන්න ඇගිල්ලෙන් ඔබන්න විතරයි ඕනේ. අනික notes වෙන වෙනම තියෙනවා. music theory ඉගෙන ගන්නත් ලේසි
    දන්න දෙයක් කියන්නකෝ.
    ------ Post added on Feb 10, 2021 at 12:16 AM
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    Violin - කලින් කෙනෙක් කියල තියෙනව වගේ Bow එක අල්ලන එකේ ඉඳල වෙන තත් වල නොගෑවී Strings 4 හරියට වාදනය කිරීම වගේම Frets නැති නිසා හරියට ස්වර තියෙන තැන් අඳුර ගන්නත් පුහුණු වෙන්න ඕනෙ.නමුත් වයලින් වාදනය ඉගෙනීමේ වාසිය තමයි නිතරම කණ අසලම තියාගෙන වාදනය කරන නිසා ස්වර ඇසීමෙන් හඳුනා ගැනිමේ හැකියාව වැඩි වෙනවා වගේම පසු කාලීනව ගායන හැකියාව වර්ධනය කර ගන්නත් ඒක උදව් වෙනවා.මාස්ටර් අමරදේව, අමරසිරි පීරිස් මහත්මය වගේ අය වයලින් වාදනයෙන් ආරම්භය ගත් අය

    Guitar - විවේකයට විනෝදයට ගායනය හා වාදනය හදාරන්න ලංකාවෙ වගේම ලෝකෙම තියෙන සුලබම සංගීත භාණ්ඩයක් තමයි.ලොව බොහෝ පිරිසක් වාදනය කරන වාද්‍ය භාණ්ඩයක් කිව්වත් හරි.විනෝදයට මිතුරන් එක්ක ගීතයක් කියන්න නං රිදම් ගිටාර් වාදනයට අයත් Major,Minor,dominant 7th Chords ටික ඉගෙන ගෙන ඒ කෝඩ්ස් ඉක්මනින් එකිනෙක මාරු කරමින් 3/4 , 4/4 සග 6/8 Strumming patterns ටිකක් වාදනය කරන්න ඉගෙන ගත්ත නං ප්‍රමාණවත්. Professionally guitar වාදනය කරනව නං Chord families වගේම Suspended,Diminished,Augmented,Added වැනි Advanced chords ව‍ර්ග ගැන හදාරන්න වෙනවා .පසු කාලීනව ගීතයක Melody lines සහිතව ලීඩ් ගිටාර් වාදනය කරන්න බලාපොරොත්තු වෙනව නං Scales වර්ග (Major,Minor, Blues,Jazz ආදී ) සහ Lead guitar techniques ( Hammer on , Pull off වැනි) ඉගෙන ගන්න වෙනව.මුලදි කෝඩ්ස් වාදනය ඉගෙන ගනිත්දි නං Strings වලට අත ටිකක් කැපිල ඇඟිලි වල සියුම් වලවල් හෑරිලා කෙලවර ඝණකම් වෙලා පදම් වෙලා එන්න මාස කීපයක් යයි. නමුත් ඒක පුරුදු උනාම හරියනවා.ලීඩ් ගිටාර් වාදනයට එන්න නං රිදම් ගිටාරය හැදෑරුවට පස්සෙ Fret board එකේ තනි ස්වරය බැගින් වේගයෙන් වාදනය කරන්න අවශ්‍ය තවත් Fingering exercises කරල හුරු වෙන්න ඕනෙ.Classical හෝ Fleminco වැනි වෙනත් Advanced guitar styles වලට යනව නං වෙනම හැදෑරීම් කරන්න වෙනවා

    Bass Guitar - ගිටාර් පවුලෙ ලොකු අයියා මෙයා තමයි.බේස් ගිටාර් එක සාමාන්‍ය ගිටාරයට වඩා බරයි සහ ප්‍රමාණයෙන් විශාලයි. අනිත් ගිටාර් වලට වඩා Fret Board එක දිගයි. බේස් ගිටාර් වාදනයෙදි වෙන්නෙ Drums හෝ Percussion වාදනයට සමගාමීව සංගීත නිර්මාණයට අදාල කෝඩ්ස් තනි ස්වර වශයෙන් කිසියම් රටාවකට වාදනය කරන එක.බේස් ගිටාරයෙන් වයන්නෙ පහල සංඛ්‍යාත වල ස්වර නිසා Strings සැලකිය යුතු තරම් ඝණකම් හා විශාලයි.බේස් පුරුදු වෙන මුල් කාලෙදි නං Strings වල තියෙන Gauge එකට ඇඟිලි වල හම පොතු ගැලවිලා දිය පට්ටා දාල පොඩි තුවාල වීම් වෙන්න ඉඩ තියෙනවා.පස්සෙ පුරුදු උනාම ගානක් නෑ.සංගීතමය අවශ්‍යතාවයක් නැතිව බේස් ගිටාරය විනෝදයට වාදනය කරන්න යොමු වෙන අය නං තරමක් අඩුයි

    Keyboard (Organ) - අනික් Instrument වලට සාපේක්ශව ඇඟිලි වලට පීඩාව අවම වාද්‍ය භාණ්ඩයක්.කී බෝඩ් එකකින් හරිම ලේසියෙන් Music theory වල එන (Intervals,Notes, Chords,Scales,Harmonies ) ආදිය ඉගෙන ගන්න පුලුවන්. දකුනතින් Melody වාදනය විතරක් වගේම හොඳ කී බෝඩ් වාදකයෙක් වෙන්න නං වමතින් කෝඩ්ස් මාරු කරන ගමන්ම දකුනතින් Melody ,Counters, Harmonies වාදනය කරන්න ඉගෙන ගන්න ඕනෙ.මේක ලේසි වගේ පෙනුනට එකවර දෙඅතින් කාර්‍රයන් දෙකක් වෙන නිසා සෑහෙන පුහුණුවක් අවශ්‍යයි හොඳ වාදකයෙක් වෙන්න.One-man keyboard වාදනයකදි Beats,Chords,Melody මේ සියල්ලම Programme කර නොවරද්දවා සජීවීව හසුරුවමින් වාදනය කරන්න පුලුවන් වෙන්න ඕනෙ.කී බෝඩ් වාදකයෙක්ට සංගීත නිර්මාණයක Chords, Main Melody Counter parts,Bits,Harmony parts පිලිබඳ ඉතා ඉහල මට්ටමේ Theory දැනුමක් තියෙන්න ඕනෙ.කී බෝඩ් එකෙන් බොහෝ වෙලාවට වාදනය කරන්නෙ වෙනත් Instrument එකක හඬක් නිසා (Strings,Flute,Saxophone,Trumpet) ඒ වාද්‍ය භාණ්ඩ වල මුල් හඬ ගැන, Tones, Beats, Tone programming වගේ දේවල් ගැනත් පොඩි දැනුමක් තියෙනවනං හොඳයි. කී බෝඩ් වාදකයෙක් වඩා හොඳයි ටික කලක් හෝ පියානෝ වාදනය හදාරනව නං.මොකද වමතින් Chords Patterns වාදනය කරන ගමන් දකුනතින් Melody වාදනයට අවශ්‍ය Chord progressions දැනුම, Hand coordination, dexterity එක සහ Muscle memory එක හදා ගන්න ඒක සෑහෙන්න උදව්වක් වෙනවා.ස්වර ප්‍රස්තාර බලා වාදනය කිරීම හා ස්වර ප්‍රස්තාර සකසා ගැනීමට හැකිවීම දක්ශ විදුලි ඕගන් වාදකයෙකුට හොඳ අමතර සුදුසුකමක්

    Drums - අත් දෙක ආ කකුල් දෙක කියන අවයව හතරම එක වර වාදනය වෙන වාද්‍ය භාණ්ඩයක්. සජීව වාදනයකදි අනික් සියලුම සංගීත භාණ්ඩ වාදනය විය යුතු Tempo එක Rhythm එක එක දිගට පවත්වා ගන්නා ප්‍රධානම සංගීත භාණ්ඩය මේක තමයි.හොඳ දක්ශ වාදකයෙක් වෙන්න නං Acoustic drums වාදනයට යොමු වෙලා Drum Rudiments, Beats, Time signatures, Rollings ආදිය නිරන්තර පුහුණු වෙලා ඉගෙන ගන්න ඕනෙ.හොඳ ඩ්‍රමර් කෙනෙක් වෙන්න Tempo ස්ථාවරව පවත්වා ගෙන වාදනය කිරීමේ හැකියාව අන් සියල්ලටම වඩා විශේශයි.දකුනත Hi hats මත, වමත Snare Drums මත, දකුණු කකුල Bass pedal මත වගේම වම් කකුල Hi hat pedal උඩ තියා ගෙන එකවර මේ සියල්ලම ක්‍රියාත්මක වෙමින් තමයි වැඩේ වෙන්නෙ.

    Tabla - දෙඅතේ ඇඟිලි වලට වෙන වෙනම අක්ශර ස්වර වාදනය කරන්න ඉගෙන ගන්න ඕනෙ,මුලදි නං තරමක් අමාරු වැඩක් තබ්ලාවේ එන ප්‍රධානම කොටස් දෙක දායන් සහ බායන් කියන කොටස් වල එක එක ස්ථාන වලට වාදනය කලාම එකිනෙකට වෙනස් අක්ශර (ශුද්ධ අක්ශර හා මිශ්‍ර) වාදනය කරන්න පුලුවන්. මේ සඳහා මුලදි භායදා ,පල්ටා වගේ වෙන වෙනම අභ්‍යාස ඇඟිලි වලට කරන්න ඕනෙ. හින්දුස්ථානී සංගීතය ආශ්‍රිතව වාදනය වෙන නිසා පෙරදිග රාග මෙන්ම ත්‍රී තාල් , කෙහෙර්වා වැනි වාදන ශිල්ප ක්‍රම රාශියක් තියෙනව හදාරන්න

    Flute- ඉතාම සැහැල්ලු වගේම මිහිරි හඬක් තියෙන වාද්‍ය භාණ්ඩයක්. එක එක සප්තක වලට ගැලපෙන බට නලා තියෙනවා ( උදා: C scale flute ) කටින් පිඹින හුලං නිසි පරිදි අඩු වැඩි කරමින් හා ඇඟිලි වලින් බටනලාවේ සිදුරු විවර කිරීම පාලනයෙන් හොඳ මනස සුවපත් වෙන හඬක් ගන්න පුලුවන්.

    Saxophone - වර්ග කීපයක් තිබුනත් ලංකාවේ මම දන්නා තරමින් ප්‍රධාන සැක්ෆෝන් වර්ග 2 භාවිතා වෙනවා Alto Sax හා Tenor Sax වශයෙන්.හොඳ සැක්සෆෝන් එකක් තරමක් මිලාධිකයි වගේම ආරම්භය පහසු උනත් වාදන‍යේදි හොඳ හඬක් එලියට එන වාදකයෙක් වෙන්න වසර කීපයක් අඛන්ඩව පුහුනු වෙන්න වෙනවා

    ඉහත බොහෝ සංගීත භාණ්ඩ වල කිසියම් ප්‍රවීනත්වයක් ගන්න නං නිරන්තර පුහුණුව සමග හොඳ වැඩි දියුණු කල සංගීතමය කණක් තියෙන්න ඕනෙ. සංගීත නිර්මාණ සෑගෙන්න ප්‍රමානයක් අහල නිර්මාණශීලී හැකියාව වර්ධනය කර ගෙන තියෙන්න ඕනෙ. ඒ වගේම පෙරදිග හා බටහිර Music theory දැනුම වැඩි දියුනු කර ගන්න ඕනෙ. Guitars,Drums,Keyboards,Saxophone වගේ Western instruments වලට හොඳ හැදෑරීමක් කරල London trinity exams වගේ විභාග වලට ඉදිරිපත් වෙලා Professional qualification එහෙම ගන්නත් පුලුවන්.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේකෙ comment දැක්කම හිනා යනව ඕයි.. :lol:
    මම drums, keyboard, guitar(pop/classical), violin, සර්පිනා ගහල තියනවා, හැම එකම ටික ටික ඉගනගෙන තියනවා. මහා ලොකුවට නෙමෙයි. ඒත් play කරන්න පුලුවන් අඩු වැඩි වශයෙන් ඔය instrument ටික.
    keyboard පොඩි කාලෙ ඉදලම ear එකට පුලුවන්. ඒක නම් පට්ට ලේසි ear එක තියන අයට. ඒත් ලගදි western theory හරියට ඉගනගත්තේ. අන්න එතනදි තමයි අමාරුම instrument එක උනේ.
    violin O/L වලට කරා. පොඩ්ඩක් practice කරාම ලෙසී. eastern style මන් කරේ.
    සර්පිනා නම් නිකන් අතතිවුවත් වදිනව ඉස්සර. අල්ලුවෙ නෑ අවුරුදු 15කින් විතර. ඒත් මට sure තාම පුලුවන් ඇති කියලා. ලෙසිම instrument එකක්. chords කියලා ජාතියක් නෑ, ඉගන ගන්න කියල මහලොකු theory නෑ, නෝට් එහාමෙහා වෙලා වැදුනත් ලෙසියෙන් ශේප් කරන්න පුලුවන්. සරලවම කිව්වුත් ලෙසි.
    drums ටිකක් ගැහුවා ඉස්කෝලේ කාලේ. කොහෙන්වත් ඉගනගෙන නෙමෙයි. අවුරුදු දෙකකට කලින් class එකකට ගියා. මාසයයි ගියේ, මට ඉතුරු ටික තනියම කරගන්න පුලුවන් කියල class කරපු එකා කිවුවා. ඒත් එතනින් එහා practice කරේ නෑ.. drums ගහන එක ලේසි කියල කියන එවුන්ට පේන්නෙ පට්ට අතල් එකේ play කරනව වගේ. බලපන් වායෝ එකේ කවුශන් එහෙම, මාර relax එකේ ගහන්නෙ. පට්ට ඉරිසියයි ඌත් එක්ක. හැබයි කවුරුත් දන්නෙ නෑ එහෙම ගහන්න මොන තරම් practice කරනවද කියල. නිකන් high hat ekata 4/4 beat එකක් ගහන්නත් සමහරුන්ට දවස් ගානක් එකදිගට practice කරවනවා මුල් කාලේ metronome එක දාල. එතකොට තමයි tempo stable වෙන්නේ. මොකද ඩ්‍රමා වැරැද්දුවා කියන්නේ අනිත් එවුනුත් ඉවරයි. අමාරුම දේ තමයි අත් කකුල් වෙන වෙනම පාලනය කරන්න පුලුවන් වෙන්න ඕන එක වෙලාවේ delay එකක් නැතුව.
    guitar දැනටත් ගහනවා, තරමක් දුරට ඉගන ගත්තා. exam නම් කරල නෑ. අවුරුදු ගානක් ඉගනගන්න දෙවල් තියනවා. piano, පස්සේ උඩින්ම තියන western ඉන්ස්ට්ෘමෙන්ට් එක මම දන්න විදියට classical guitar. chords, strumming, scales, lead වගේ ගොඩක් දේවල් තියනවා ඉගනගන්න. යන්තම් Am,D,G,Em වගේ chords තියන සින්දුවක් ගහනවා කියන එකයි. guitar ප්ලයෙර් කියන එකයි level දෙකක්.
    තව mouth organ, flute යාන්තමට ගහගන්න පුලුවන් පොඩි කාලේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Prashnaya apahadiliy. Onema musical instrument ekak practice kalaama (shape ekay) gahanna lesiy. "Gahanna amaaruma sangeetha bhaande" kiyala ahuvanam vatinava, (magey mathaya).
     
    • Like
    Reactions: dfgrendezvous

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    p311367_2_400.jpg
     
    Apey drummersla kauda kiyala hithenava international (rock) drummers diha baluvama. Dan num drummersla kohomath 'Click track' ear/headphones daanava tempo eka maintain karanna.

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Violin - කලින් කෙනෙක් කියල තියෙනව වගේ Bow එක අල්ලන එකේ ඉඳල වෙන තත් වල නොගෑවී Strings 4 හරියට වාදනය කිරීම වගේම Frets නැති නිසා හරියට ස්වර තියෙන තැන් අඳුර ගන්නත් පුහුණු වෙන්න ඕනෙ.නමුත් වයලින් වාදනය ඉගෙනීමේ වාසිය තමයි නිතරම කණ අසලම තියාගෙන වාදනය කරන නිසා ස්වර ඇසීමෙන් හඳුනා ගැනිමේ හැකියාව වැඩි වෙනවා වගේම පසු කාලීනව ගායන හැකියාව වර්ධනය කර ගන්නත් ඒක උදව් වෙනවා.මාස්ටර් අමරදේව, අමරසිරි පීරිස් මහත්මය වගේ අය වයලින් වාදනයෙන් ආරම්භය ගත් අය

    Guitar - විවේකයට විනෝදයට ගායනය හා වාදනය හදාරන්න ලංකාවෙ වගේම ලෝකෙම තියෙන සුලබම සංගීත භාණ්ඩයක් තමයි.ලොව බොහෝ පිරිසක් වාදනය කරන වාද්‍ය භාණ්ඩයක් කිව්වත් හරි.විනෝදයට මිතුරන් එක්ක ගීතයක් කියන්න නං රිදම් ගිටාර් වාදනයට අයත් Major,Minor,dominant 7th Chords ටික ඉගෙන ගෙන ඒ කෝඩ්ස් ඉක්මනින් එකිනෙක මාරු කරමින් 3/4 , 4/4 සග 6/8 Strumming patterns ටිකක් වාදනය කරන්න ඉගෙන ගත්ත නං ප්‍රමාණවත්. Professionally guitar වාදනය කරනව නං Chord families වගේම Suspended,Diminished,Augmented,Added වැනි Advanced chords ව‍ර්ග ගැන හදාරන්න වෙනවා .පසු කාලීනව ගීතයක Melody lines සහිතව ලීඩ් ගිටාර් වාදනය කරන්න බලාපොරොත්තු වෙනව නං Scales වර්ග (Major,Minor, Blues,Jazz ආදී ) සහ Lead guitar techniques ( Hammer on , Pull off වැනි) ඉගෙන ගන්න වෙනව.මුලදි කෝඩ්ස් වාදනය ඉගෙන ගනිත්දි නං Strings වලට අත ටිකක් කැපිල ඇඟිලි වල සියුම් වලවල් හෑරිලා කෙලවර ඝණකම් වෙලා පදම් වෙලා එන්න මාස කීපයක් යයි. නමුත් ඒක පුරුදු උනාම හරියනවා.ලීඩ් ගිටාර් වාදනයට එන්න නං රිදම් ගිටාරය හැදෑරුවට පස්සෙ Fret board එකේ තනි ස්වරය බැගින් වේගයෙන් වාදනය කරන්න අවශ්‍ය තවත් Fingering exercises කරල හුරු වෙන්න ඕනෙ.Classical හෝ Fleminco වැනි වෙනත් Advanced guitar styles වලට යනව නං වෙනම හැදෑරීම් කරන්න වෙනවා

    Bass Guitar - ගිටාර් පවුලෙ ලොකු අයියා මෙයා තමයි.බේස් ගිටාර් එක සාමාන්‍ය ගිටාරයට වඩා බරයි සහ ප්‍රමාණයෙන් විශාලයි. අනිත් ගිටාර් වලට වඩා Fret Board එක දිගයි. බේස් ගිටාර් වාදනයෙදි වෙන්නෙ Drums හෝ Percussion වාදනයට සමගාමීව සංගීත නිර්මාණයට අදාල කෝඩ්ස් තනි ස්වර වශයෙන් කිසියම් රටාවකට වාදනය කරන එක.බේස් ගිටාරයෙන් වයන්නෙ පහල සංඛ්‍යාත වල ස්වර නිසා Strings සැලකිය යුතු තරම් ඝණකම් හා විශාලයි.බේස් පුරුදු වෙන මුල් කාලෙදි නං Strings වල තියෙන Gauge එකට ඇඟිලි වල හම පොතු ගැලවිලා දිය පට්ටා දාල පොඩි තුවාල වීම් වෙන්න ඉඩ තියෙනවා.පස්සෙ පුරුදු උනාම ගානක් නෑ.සංගීතමය අවශ්‍යතාවයක් නැතිව බේස් ගිටාරය විනෝදයට වාදනය කරන්න යොමු වෙන අය නං තරමක් අඩුයි

    Keyboard (Organ) - අනික් Instrument වලට සාපේක්ශව ඇඟිලි වලට පීඩාව අවම වාද්‍ය භාණ්ඩයක්.කී බෝඩ් එකකින් හරිම ලේසියෙන් Music theory වල එන (Intervals,Notes, Chords,Scales,Harmonies ) ආදිය ඉගෙන ගන්න පුලුවන්. දකුනතින් Melody වාදනය විතරක් වගේම හොඳ කී බෝඩ් වාදකයෙක් වෙන්න නං වමතින් කෝඩ්ස් මාරු කරන ගමන්ම දකුනතින් Melody ,Counters, Harmonies වාදනය කරන්න ඉගෙන ගන්න ඕනෙ.මේක ලේසි වගේ පෙනුනට එකවර දෙඅතින් කාර්‍රයන් දෙකක් වෙන නිසා සෑහෙන පුහුණුවක් අවශ්‍යයි හොඳ වාදකයෙක් වෙන්න.One-man keyboard වාදනයකදි Beats,Chords,Melody මේ සියල්ලම Programme කර නොවරද්දවා සජීවීව හසුරුවමින් වාදනය කරන්න පුලුවන් වෙන්න ඕනෙ.කී බෝඩ් වාදකයෙක්ට සංගීත නිර්මාණයක Chords, Main Melody Counter parts,Bits,Harmony parts පිලිබඳ ඉතා ඉහල මට්ටමේ Theory දැනුමක් තියෙන්න ඕනෙ.කී බෝඩ් එකෙන් බොහෝ වෙලාවට වාදනය කරන්නෙ වෙනත් Instrument එකක හඬක් නිසා (Strings,Flute,Saxophone,Trumpet) ඒ වාද්‍ය භාණ්ඩ වල මුල් හඬ ගැන, Tones, Beats, Tone programming වගේ දේවල් ගැනත් පොඩි දැනුමක් තියෙනවනං හොඳයි. කී බෝඩ් වාදකයෙක් වඩා හොඳයි ටික කලක් හෝ පියානෝ වාදනය හදාරනව නං.මොකද වමතින් Chords Patterns වාදනය කරන ගමන් දකුනතින් Melody වාදනයට අවශ්‍ය Chord progressions දැනුම, Hand coordination, dexterity එක සහ Muscle memory එක හදා ගන්න ඒක සෑහෙන්න උදව්වක් වෙනවා.ස්වර ප්‍රස්තාර බලා වාදනය කිරීම හා ස්වර ප්‍රස්තාර සකසා ගැනීමට හැකිවීම දක්ශ විදුලි ඕගන් වාදකයෙකුට හොඳ අමතර සුදුසුකමක්

    Drums - අත් දෙක ආ කකුල් දෙක කියන අවයව හතරම එක වර වාදනය වෙන වාද්‍ය භාණ්ඩයක්. සජීව වාදනයකදි අනික් සියලුම සංගීත භාණ්ඩ වාදනය විය යුතු Tempo එක Rhythm එක එක දිගට පවත්වා ගන්නා ප්‍රධානම සංගීත භාණ්ඩය මේක තමයි.හොඳ දක්ශ වාදකයෙක් වෙන්න නං Acoustic drums වාදනයට යොමු වෙලා Drum Rudiments, Beats, Time signatures, Rollings ආදිය නිරන්තර පුහුණු වෙලා ඉගෙන ගන්න ඕනෙ.හොඳ ඩ්‍රමර් කෙනෙක් වෙන්න Tempo ස්ථාවරව පවත්වා ගෙන වාදනය කිරීමේ හැකියාව අන් සියල්ලටම වඩා විශේශයි.දකුනත Hi hats මත, වමත Snare Drums මත, දකුණු කකුල Bass pedal මත වගේම වම් කකුල Hi hat pedal උඩ තියා ගෙන එකවර මේ සියල්ලම ක්‍රියාත්මක වෙමින් තමයි වැඩේ වෙන්නෙ.

    Tabla - දෙඅතේ ඇඟිලි වලට වෙන වෙනම අක්ශර ස්වර වාදනය කරන්න ඉගෙන ගන්න ඕනෙ,මුලදි නං තරමක් අමාරු වැඩක් තබ්ලාවේ එන ප්‍රධානම කොටස් දෙක දායන් සහ බායන් කියන කොටස් වල එක එක ස්ථාන වලට වාදනය කලාම එකිනෙකට වෙනස් අක්ශර (ශුද්ධ අක්ශර හා මිශ්‍ර) වාදනය කරන්න පුලුවන්. මේ සඳහා මුලදි භායදා ,පල්ටා වගේ වෙන වෙනම අභ්‍යාස ඇඟිලි වලට කරන්න ඕනෙ. හින්දුස්ථානී සංගීතය ආශ්‍රිතව වාදනය වෙන නිසා පෙරදිග රාග මෙන්ම ත්‍රී තාල් , කෙහෙර්වා වැනි වාදන ශිල්ප ක්‍රම රාශියක් තියෙනව හදාරන්න

    Flute- ඉතාම සැහැල්ලු වගේම මිහිරි හඬක් තියෙන වාද්‍ය භාණ්ඩයක්. එක එක සප්තක වලට ගැලපෙන බට නලා තියෙනවා ( උදා: C scale flute ) කටින් පිඹින හුලං නිසි පරිදි අඩු වැඩි කරමින් හා ඇඟිලි වලින් බටනලාවේ සිදුරු විවර කිරීම පාලනයෙන් හොඳ මනස සුවපත් වෙන හඬක් ගන්න පුලුවන්.

    Saxophone - වර්ග කීපයක් තිබුනත් ලංකාවේ මම දන්නා තරමින් ප්‍රධාන සැක්ෆෝන් වර්ග 2 භාවිතා වෙනවා Alto Sax හා Tenor Sax වශයෙන්.හොඳ සැක්සෆෝන් එකක් තරමක් මිලාධිකයි වගේම ආරම්භය පහසු උනත් වාදන‍යේදි හොඳ හඬක් එලියට එන වාදකයෙක් වෙන්න වසර කීපයක් අඛන්ඩව පුහුනු වෙන්න වෙනවා

    ඉහත බොහෝ සංගීත භාණ්ඩ වල කිසියම් ප්‍රවීනත්වයක් ගන්න නං නිරන්තර පුහුණුව සමග හොඳ වැඩි දියුණු කල සංගීතමය කණක් තියෙන්න ඕනෙ. සංගීත නිර්මාණ සෑගෙන්න ප්‍රමානයක් අහල නිර්මාණශීලී හැකියාව වර්ධනය කර ගෙන තියෙන්න ඕනෙ. ඒ වගේම පෙරදිග හා බටහිර Music theory දැනුම වැඩි දියුනු කර ගන්න ඕනෙ. Guitars,Drums,Keyboards,Saxophone වගේ Western instruments වලට හොඳ හැදෑරීමක් කරල London trinity exams වගේ විභාග වලට ඉදිරිපත් වෙලා Professional qualification එහෙම ගන්නත් පුලුවන්.

    Patta comment eka. Niyama wistharayak. Thanks machan.
    Umba sangeethaya hadarala thiyenawada?

    Prashnaya apahadiliy. Onema musical instrument ekak practice kalaama (shape ekay) gahanna lesiy. "Gahanna amaaruma sangeetha bhaande" kiyala ahuvanam vatinava, (magey mathaya).

    Mokakda umba hithana widiyata gahanna amaruma eka?

    Me thiyenne ban badu. :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,484
    113
    මාරම underestimated සෙට් එකක් තමා instrument ප්ලේ කරන උන්. කවුරුහරි ගිටාර් එකක් ගහද්දි මිනිස්සු හිතන්නෙ මේවා හෙන ලේසි වැඩ කියල. Play කරන උන් තමා දන්නෙ practice කරන එක කොච්චර අමාරුද කියල.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Mokakda umba hithana widiyata gahanna amaruma eka?
    Bagpipe. :no:
    Eelangata violin.

    Keyboard easy to learn. harder to master.

    keyboard එකේ නොට් එකක් ගහන්න ඇගිල්ලෙන් ඔබන්න විතරයි ඕනේ. අනික notes වෙන වෙනම තියෙනවා. music theory ඉගෙන ගන්නත් ලේසි
    Oya kiyanne electronic organ/synthesizer vennathi. Angillen ebuvama orchestra saddayak enne.
    ------ Post added on Feb 10, 2021 at 2:27 AM
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,350
    16,043
    113
    Colombo
    මගුල තමයි. උබට ගහන්න පුලුවන් ද?
    keyboard ගහනව කියන්නෙ අර දියගොඩ සැමතැන, නිල් අහස්තලේ වගේ-- ග-ග | ම-ම| ප-ප| රී--| වගේ ලපටි සින්දු වල නෝට් play කරන එකට කියල හිතන් ඉන්න එවුන්ට නම් ලෙසි ඇති.:lol::lol:
    දැනුමයි, ear එකයි, ප්‍රක්ටිස් එකයි තව ටෙච්නිකල් ප්‍රක්ටිකෙ එකත් ඕන. chords, arpeggio, notation reading, scales, western music theory. හරියට keyboard ගහන එකෙක් කියන්නේ piano ගහන්න ඉගන ගත්ත එකෙක් තමයි.

    දන්න දෙයක් කියන්නකෝ.
    ------ Post added on Feb 10, 2021 at 12:16 AM

    Mama Keyboard gahnawa ban.. Guitar ekat Play Karanawa.. Podi kale indan alla gattama Patta easy.. Man hitanne ona ekak first instrument widiyata keyboard igenagatta nam anikawat easy
     
    • Like
    Reactions: DevilRox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉස්කෝලෙ යන කාලෙ චිත්‍ර කරේ. හැබැයි. ඕලෙවල් කාලෙ වෙනකොට සංගීත භාණ්ඩ දෙකක් තුනක් ප්ලේ කරගන්න පුලුවන්කම තිබුණ.
    හොඳටම හැකියාව තිබුණෙ ස්ටීල් ෆුට් රූලර් එකෙන් හයිහැට් එක විදිහට පංතියෙ ග්‍රිල් එක ප්ලේ කරන්න තමයි.
    මට සාමාන්‍ය දුරකට ඩෙස් එක ප්ලේ කරන්නත් පුලුවන්. අඩිරූලක් හරි පෑනක් හරි තිබුණොත් හොඳටම ඇති.
    බේස් ඩෙස් එක විදිහට ගුරු මේසෙ ප්ලේ කරන්නත් පුලුවන්.