ටීම් කීපයක් ඉන්නවා. එක ටීම් එකක් පාලනය කරනවා. අනිත් ටීම් ටීක විවේචනය කරලා නායකත්වයට එනවා. ඊට පස්සේ ඒ අයව විවේචනය කරලා ආපහු හිටපු අය බලයට එනවා. මේක චක්‍රයක් වගේ. ඒත් හැම ටීම් එකම යාළුවෝ.
අන්න මේ වගේ සීන් තමයි දැනුවත් වෙන්ඩ ඕනේ- Paint company wala expire wena paint kiyala deyak natha. Aye recycle karala label gahala ewanawa![]()
තමුන්ට කෙල උනාම පස්සේ බුදුසරණයි කියලා කියන්න යහලුවනේ කියනවා.Work from home ඉන්නකොට, වැඩ ඉවර වෙලත්, වැඩ කරන වෙලාව ඉවර වුනේ නැති වුනාම, offline යන්නෙ නැතිව mouse එක නිකං හොල්ල හොල්ල Elakiri එකේ මෝඩ thread වලට මෝඩ reply දදා ඉන්නවා. ඒ වුනාට මම ලඟදිම මේක නවත්තන්න හිතාගෙන ඉන්නෙ.
Pc වර්ශන් එකක් ද
එක අකවුන්ට් එකකින් සම්භාව්‍ය ඒවා දානවා. අනික් එකෙන් කුනුහරුප දානවා. එහෙම උනුත් මේකෙ ඉන්නවා.ත්‍රෙඩ් එක දාපු එකාම ෆේක් එකකින් ඇවිත් බම්ප් එකක් දානව.
මම ලැපක් ගත්තා සීල් කඩලා පැක් එකේ. ඇහුවම කිව්වෙ උන් චෙක් අප් කරනවලු කස්ටමර්ට දෙන්න කලින්. කස්ටමර්ව අමාරුවෙ දාන්න බැරි හින්දා. මට ඒ වෙලාවෙ හෙන මහන්සියෙන් හිටියෙ ඕන පුකක් කියලා හිටියා. හැබයි ඒ ලැප අවුලක් උනේ නෑ.PC/Lap වගේ ගන්න ගියහම අපි ඉල්ලන specs නැති උනත් “ආ මේක මේ ගානට දාල දෙන්න පුළුවන්” කියල අඩු ගානට වෙන එකක් දෙනව. discount එක නිසා අපේ attention එකත් ඒකට යනව. අන්තිමට මොකක්හරි එකක් අඩුයි. අඩු මොකද්ද කියල උන් කීයටවත් mention කරන්නෙ නෑ. අපි එකින් එක බලන්න ඕනෙ bill එක දාන්න කලින්.
මට මේක උනා Abans එකෙන් අදුරන කෙල්ලෙක්ට Lap එකක් අරන් දෙන්න ගිහින්. කඩේ එකා මම ඉල්ලපු model එක නෑ කිව්වෙ නෑ. මේ දවස් වල discount එකක් යනව මේ ගානට දෙන්න පුළුවන් කියල 10000 විතර අඩු ගානක් කිව්ව. මාත් හා කිව්ව. ගෙදර ඇවිත් බලද්දි ගත්තු එකේ ssd නෑ. ආපහු උන්ගේ leaflet එක බැලුවම මට දීපු model එක advertise කරල තියනව මම ගෙවපු ගානටම. discount කතාව අරූ අතින් දාල කියල තියෙන්නෙ. බනින්න විදිහකුත් නෑ මගේ වැරැද්ද.
තව මගේ මුල්ම ලැප් එක ගද්දි මම focus කලේ ram එක ගැන. අන්තිමට කඩේ එකා ලොකු ram එකක් තියන core 2 quad එකක් සෙට් කලා. ගෙදර ඇවිත් බලද්දී processor speed පට්ට අඩුයි. එතකොට තමයි මතක් උනේ අරූ core 2 quad කිව්ව මිසක් ස්පීඩ් එක Ghz වලින් කිව්වෙ නෑනෙ කියල.
තව guitar එකක් ගන්න ගිහිනුත් මේ වගේ වැඩක් උනා. හොද reputed model එකක් ගන්න හිතාගෙන ගියේ. කඩේ එකා ලොකු තෙලක් ගහල කොහොමහරි වෙන model එකක් දුන්න ඊට පොඩ්ඩක් අඩුවට.
දම්රෝ වල එහෙම සමහර උන් ගේම දෙනව showroom දාල තියන tv එහෙම විකුණන්න.
My Advice, ලොකු ගානක් දීල බඩුවක් ගන්නවානම් මුලින්ම කඩේට ගිහින් බලන්න කඩේ එකා මොකද කියන්නෙ කියල. ඊට පස්සෙ ගෙදර ඇවිත් උට බඩුව ගැන උගන්නන්න පුළුවන් තරමට research කරන්න. දෙවනි පාර ගන්න model එක finalise කරගෙන ගිහින් ගන්න. කඩේ එකා කියන ඒව අහල තීරණේ වෙනස් කරන්න එපා. වෙනස් කරන්න හිතුනොත් ආයෙම ගෙදර ඇවිත් research කරල බලන්න.
bug ගොඩයි නේ පැය ගානක් ශේඩර් මගුලකුත් ලෝඩ් උනාwada d bn awlk nathuw, crash wenwa mage. heta update ekak enwa balamu hariyai d kyla
Vram එකත් මදි 
වෙන මගුලක් ගහන්න ඕනි මේක හදනක්න්ඔව් දැන් සතියකට කලින් රිලීස් උනා PC එකටPc වර්ශන් එකක් ද
Pc වර්ශන් එකක් දා
ලිගුවක් නැද්ද බන් බාගන්නbug ගොඩයි නේ පැය ගානක් ශේඩර් මගුලකුත් ලෝඩ් උනාVram එකත් මදි
වෙන මගුලක් ගහන්න ඕනි මේක හදනක්න්
ඔව් දැන් සතියකට කලින් රිලීස් උනා PC එකට
බම්ප් නෙමේ ඔයි. ගේමක් කියපන්Bump